අපිට උදවු කරන චීන්නුන්ගේ හැටි

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA
    අපිට උදවු කරන චීන්නුන්ගේ හැටි

    d731HDJ.jpg


    91gY5XI.jpg
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඕවා අස්සේ අපෙ මරා අපෙ රටම චීනයට දීලා අප්‍රිකාවට ණය දෙනව!
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA
    ඕවා අස්සේ අපෙ මරා අපෙ රටම චීනයට දීලා අප්‍රිකාවට ණය දෙනව!

    මොනවයින් මොනව වෙයිද මන්දා... චීන්නු දැන් ඕනෑවට වඩා වැඩියි වගේ..
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA
    හයිවේ එක හදන්න අපු චීන උන්
    ගංජා කසිප්පු පෙරනවා ඕයි
    ඒවා එළිවෙන්නේ නෑ හැබැයි :P

    බොරුද ඇත්තක්ද දන්නේ නෑ.. ආරන්චි උනා චීනෙටත් ඔන් එරයිවල් වීසා දෙනවලු ලන්කාවේ.... :confused::dull::rolleyes:
     
    Jan 2, 2013
    500
    25
    0

    බොරුද ඇත්තක්ද දන්නේ නෑ.. ආරන්චි උනා චීනෙටත් ඔන් එරයිවල් වීසා දෙනවලු ලන්කාවේ.... :confused::dull::rolleyes:


    තොපිටත් 1800 ගනන්වල ඔන් එරයිවල් දීලා තමා සින්හල හැත්ත දැන් රෙවිලා ඉන්නෙ..