අපිට කෙලවෙයිද ?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,860
    113
    canada
    පලවෙනි පොයින්ට් එක හරි.
    මිනිස්සු ගැන රට ගැන නොව තමන් ගැන ඊලග චන්දෙ ගැන හිතපු නිසා තමා දෙවන පොයින්ට් එක ඇවිත් තියෙන්නේ

    තමන් ගැන චන්දෙ ගැන ඕනේ දේශපාලකයෙක් හිතනවා අඩු වැඩි වශයෙක්. මොකද දේශපාලනේ කරන්නේ මහා පොලවේ නිසා. naganadda පිස්සටත් මේක අදාලයි.
    දර්ශනයක් දීර්ගකාලීන දැක්මත් නැතිකම තමයි මුලික හේතුව
     

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    67512115_881217698915712_8061610037853814784_n.jpg
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කවුරු දින්නත් වෙන්නෙ අන්තිමට දින්න පැත්තට ඡන්දෙ දීපු උන් ගල් ගිල්ල වගේ කට වහං ඉන්නව
    පැරදිච්ච පැත්තෙ උන් ඇත්ද ලක්ශ n මීහරක් අපි කිව්වට ඇහුවද නෑනෙ හොඳ වැඩේ දැන් සැපද කිය කිය බෙරිහන් දෙනව
    :rofl:
    True story :rofl:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    තමන් ගැන චන්දෙ ගැන ඕනේ දේශපාලකයෙක් හිතනවා අඩු වැඩි වශයෙක්. මොකද දේශපාලනේ කරන්නේ මහා පොලවේ නිසා. naganadda පිස්සටත් මේක අදාලයි.
    දර්ශනයක් දීර්ගකාලීන දැක්මත් නැතිකම තමයි මුලික හේතුව

    හරි එක විතරක් කියමු කො.
    එහෙම කියල යම්කිසි සන්වර්ධනයක් විතරක් තිබිල වැඩක් නැ. එකෙත් ලන්කාවෙ තියෙන්නේ ගොඩනැගිලි හදන එක විතරයි
    එහෙම කරන්නෙ කොමිස් ගහන්න
    රටෙ ප්‍රතිපත්තිමය වෙනසක් කරන්න ඔනි.
    එකට දැන් ඉන්න හොරු සෙට් එක හො මෙතෙක් තිබ්බ දෙශපාලන ක්‍රමය එක්ක බැ. අලුත් ක්‍රමවේදයක් ඔනි.