අපිට කෙල‌වෙන්න‌ නේද යන්නෙ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,386
    100,285
    113
    ඔව් බන්...මහාචර්ය චන්න කියන්නේ බුද්දිමතා.. පවිත්ට තිබ්බා එතුමාගෙන් අහලා කියන්න වත්...

    දැන් මිනිස්සු confuse වෙනවනේ... එරෝසන් මෙන්න පවිතා බිල්ලෝ මවනෝ....
    ආතල් ගන්න එපා බන් බයියන්ගෙන්. ඕකුන් සතුටට හාර්ට් ඇටෑක් හැදිල මැරෙයි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    පොතුපිටියෙ 3 න් දෙනෙක් මැරුනනම් තමයි ඒත් හැමෝටම කොරෝන නැහැ බන්. පොතුපිටිය මගෙ Area එක.. ඊයෙත් ගියා පනාපොල හරියට.

    Phi ද ඔයා ඒරියා එක කිව්වේ?
     
    • Like
    Reactions: Stimulus mind