අපිට කෙල‌වෙන්න‌ නේද යන්නෙ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Screenshot_2021-07-31-21-18-28-036_com.android.chrome.jpg

    නිකන් බිල්ලෝ මවන්න එපා කොහෙද තියෙන්නේ එන්නත් ගත්ත 40% කොරෝනා කියලා..
    Sorry machan waradi nam
    Math dakka ekak kiwwe
    ------ Post added on Jul 31, 2021 at 9:21 PM
     
    Attachments

    • FB_IMG_1627746388804.jpg
      FB_IMG_1627746388804.jpg
      85.1 KB · Views: 54

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    පල පල දැන් අපි පිලි ගන්න ඕන පවිත්‍රා කියන එක එකද? පොහොට්ටුවේ බුද්දීමතා මහාචාර්ය චන්න නම් කිව්වේ 2%-3% කියලා මැරුනේ එන්නත් ගත්ත කියලා...
     
    • Sad
    Reactions: malakadss

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    පල පල දැන් අපි පිලි ගන්න ඕන පවිත්‍රා කියන එක එකද? පොහොට්ටුවේ බුද්දීමතා මහාචාර්ය චන්න නම් කිව්වේ 2%-3% කියලා මැරුනේ එන්නත් ගත්ත කියලා...
    ඔව් මමත් අහගෙන ඒ කතාව
    එන්නත් ගත්ත අයගෙන් නැති වෙලා තියෙන්නේ සියට 2 හෝ 3 වගේ කිව්වා මතක
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Vaccine gatha aya 40% meruna kiyala umbata kauda kiuwe? Mulu lokema beluwath kohewath ehema wela nane mahaththaya. Sinopharm gahana tawa ratawal ona taram thiyenawa
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔව් මමත් අහගෙන ඒ කතාව
    එන්නත් ගත්ත අයගෙන් නැති වෙලා තියෙන්නේ සියට 2 හෝ 3 වගේ කිව්වා මතක
    ඔව් බන්...මහාචර්ය චන්න කියන්නේ බුද්දිමතා.. පවිත්ට තිබ්බා එතුමාගෙන් අහලා කියන්න වත්...

    දැන් මිනිස්සු confuse වෙනවනේ... එරෝසන් මෙන්න පවිතා බිල්ලෝ මවනෝ....
     
    sanjubob

    Active member
  • Apr 8, 2008
    118
    96
    28
    කළුගන්තොට
    පොතුපිටියෙ 3 න් දෙනෙක් මැරුනනම් තමයි ඒත් හැමෝටම කොරෝන නැහැ බන්. පොතුපිටිය මගෙ Area එක.. ඊයෙත් ගියා පනාපොල හරියට.
    පොතුපිටියේ බ්‍රහස්පතින්දා කරපු Antigen Test 220කින් 66කට පොසිටිව්.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    අවුරුදු 5 ට අඩු ,13 ක් කොරෝනා නිසා ලංකාවේ මැරිලා. මැරුන අයගෙන් 40%ක් එන්නත් ගත්ත අය‌.
    Where did you get this statistic from?
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔව් බන්...මහාචර්ය චන්න කියන්නේ බුද්දිමතා.. පවිත්ට තිබ්බා එතුමාගෙන් අහලා කියන්න වත්...

    දැන් මිනිස්සු confuse වෙනවනේ... එරෝසන් මෙන්න පවිතා බිල්ලෝ මවනෝ....
    ඒක නම් ඇත්ත. අර කිව්වා වගේ vaccine එක නැතුව Plaquenil/Hydroxychloroquine බිව්වා නම් හරි. එහෙනම් මේ වෙද්දී රට සම්පුර්ණයෙන්ම ඇරලා මෙලහකට.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උබ දැම්මා නම් හොයලා දාපන් video source එකක්..නිකන් බිල්ලෝ මවනං එපා ගුන්පි ගොන් බඩු

    Where did you get this statistic from?
    ------ Post added on Jul 31, 2021 at 11:01 PM
     
    Attachments

    • Screenshot_2021-07-31-22-59-13-413_com.facebook.katana.jpg
      Screenshot_2021-07-31-22-59-13-413_com.facebook.katana.jpg
      734.4 KB · Views: 61
    • Screenshot_2021-07-31-21-18-28-036_com.android.chrome.jpg
      Screenshot_2021-07-31-21-18-28-036_com.android.chrome.jpg
      600.6 KB · Views: 62
    • Screenshot_2021-07-31-22-59-13-413_com.facebook.katana.jpg
      Screenshot_2021-07-31-22-59-13-413_com.facebook.katana.jpg
      734.4 KB · Views: 66

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උබ දැම්මා නම් හොයලා දාපන් video source එකක්..නිකන් බිල්ලෝ මවනං එපා ගුන්පි ගොන් බඩු
    Ado awith balapan