අවුරුදු 5 ට අඩු ,13 ක් කොරෝනා නිසා ලංකාවේ මැරිලා. මැරුන අයගෙන් 40%ක් එන්නත් ගත්ත අය.
වයිෆ්ගෙ ගම පොතුපිටිය එහෙ නොනිල වශයෙන් හැමෝටම කොරෝනා. අවුරුදු 35ක අයියා කෙනෙක් නැති වුනා, පහුවදා එයාගෙ වයිෆ් හා තාත්තා නැති වුනා පුතා ගෙදර ඉතිරි වුනා. එයාටත් කොරෝනා.
මිනිස්සු මැරෙනවා , මල ගෙවලුත් නෑ, හරියට විකට් එකක් ගියා වගේ දැනෙන්නෙ. ඒත් ඊලග මැච් එකේ බැට් කරන්නෙ නැහැ එයා.
මාමන්ඩියි නැන්දම්මටයි අසනීප වෙලා, කොරෝනාද දන්නෙ නෑ. ලමයි 5න් ලග ඉන්නෙ මගේ වයිෆ්. එයා මාවයි පුතාවයි දාලා අම්මලා ගෙදර ගියා එයාලට උයලා දොන්න. එයා උයලා මේසෙට යවනවා එයාලා ඇවිල්ලා කනවා. කතා බහක් නෑ, ලෙඩෙ මොකක්ද කියලා ශුවර් නැති නිසා.
ඒ අස්සෙ රජයේ සේවකයන් වැඩ පටන් ගන්නවලු. ඒ ගොඩක් අය කෝච්චියෙ යන්නෙ. පව් මොනවා උනත්