අපිට ජීවිතේ නැති උන දේ

ජීවිතේ ලැබුනු දේ

  • ආසන්නව 100%ම හැමදේම ලැබුනා

    Votes: 22 11.0%
  • ආසන්නව 75% වගේ ලැබුනා 25% වගේ නැතිඋනා

    Votes: 59 29.5%
  • ආසන්නව 50% වගේ ලැබුනා 50% වගේ නැතිඋනා

    Votes: 76 38.0%
  • ආසන්නව 25% වගේ ලැබුනා 75%වගේ නැතිඋනා

    Votes: 39 19.5%
  • ආසන්නව හැමදේම වගේ නැතිඋනා

    Votes: 4 2.0%

  • Total voters
    200
  • Poll closed .

Shan Alex

Member
Nov 29, 2013
207
25
0
Colombo
75% dewal labuna 25% dewal nathi una. Samahara dewal nam labila tika kalekin nathi una. Samahara ewa ona nathi weddi labuna. Labaganda ona ewa mn kohoma hari labagnda try krnwa dan nm ona welawat. :)
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    75%වගේ ලැබුනා 25%වගේ නැතිඋනා

    ලැබුණු දේවල් රැකගෙන නොලැබුණු දේවල් ගැන පසුතැවිලි වෙන්නේ නැතුව
    හිත හදාගෙන ඉස්සරහට යනවා.. :dull::dull:


    BTW අලුත් ත්රෙඅඩ් එකක් දාන්න කාලේ හරි වගේ නේද මචන්.. :yes::yes:

    ඔව් මචන්. මේ ඒකට තමයි හදන්නේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම නම් හිතනෝ මට 100% හැමදේම ලැබුන සහ ලැබෙමින් තිබෙනවා කියල.
    මහලොකු සල්ලි කාරයෙක් වත් ලොකු මිනිහෙක් වත් නෙමෙයි. එත් සතුටින් ඉන්න මේ තියෙන දේවල් මට ඇති. හැබැයි තව දියුණු වෙන්න උත්සහ කරනෝ.ජිවිතේ සමහර තැන වලදී දුක හිතුනට "හැමදේම වෙන්නේ හොදට" කියලා මම හිතනෝ.

    watina adahasak
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෝරලේමහත්තයා;16057322 said:
    මෙහෙමයි මචං කාලෙකදී 100%ක්ම ලැබෙන දේවල් තවත් කාලෙකදි නොලැබෙන්න පුලුවන්

    ලංකාවෙදී

    ආදරය > සල්ලි

    පිටරටකදී

    ආදරය < සල්ලි
    :eek:

    e ganath kathakaramu
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    රත්තරං;16057256 said:
    එල කොල්ලෙක්. තව ටික දවසකින් උබට උදව්වක් වෙන ත්‍රෙඩ් එකක් දානවා :yes::yes::yes:

    මට හිතුනා ත්‍රෙඩ් එකක් දාන්න වෙන්න ඇති කියලා..:yes: තොරතුරු රැස් කරනවා.. එල
    1.gif
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    50% ක් වගේ ලැබිලා තියනවා, 50%ක් වගේ නැතිවෙලා තියනවා.අනතිමට හිතලා බැලුවම ඒ නැති කරගනිපු දේවල් මගේම වැරැද්දෙන් වුනු දේවල් කියලා තේරෙනවා හැබැයි එහෙම තේරුම් ගත්තට පස්සේ නම් ආසන්න වශයෙන් 100%ක් හැම දේම ලබාගත්තා,කලින් නොදැනුවත්ව නැතිකරගනිපු දේවල් ගැන කිසි දුකක් නැහැ ඒක නිසා මම මේ වෙනකොට ලබා ගෙන තියන දේවල් ගැන 100%ක් සතුටු වෙනවා,අද වෙනකොට මම නැතිකරගනිපු දේවල් වලින් වෙලා තියන බලපැම නොසලකා හරින්න පුලුවන් කියලා හිතෙනවා.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    50% ක් වගේ ලැබිලා තියනවා, 50%ක් වගේ නැතිවෙලා තියනවා.අනතිමට හිතලා බැලුවම ඒ නැති කරගනිපු දේවල් මගේම වැරැද්දෙන් වුනු දේවල් කියලා තේරෙනවා හැබැයි එහෙම තේරුම් ගත්තට පස්සේ නම් ආසන්න වශයෙන් 100%ක් හැම දේම ලබාගත්තා,කලින් නොදැනුවත්ව නැතිකරගනිපු දේවල් ගැන කිසි දුකක් නැහැ ඒක නිසා මම මේ වෙනකොට ලබා ගෙන තියන දේවල් ගැන 100%ක් සතුටු වෙනවා,අද වෙනකොට මම නැතිකරගනිපු දේවල් වලින් වෙලා තියන බලපැම නොසලකා හරින්න පුලුවන් කියලා හිතෙනවා.

    anna ehema thama hithanna one

    api balamu sathiyakin withara kathabaha karala
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට හිතුනා ත්‍රෙඩ් එකක් දාන්න වෙන්න ඇති කියලා..:yes: තොරතුරු රැස් කරනවා.. එල
    1.gif

    ඔව් මචන්. හැමෝගෙම අදහස් ගත්තහම හොදට ලියන්න පුලුවන්. මටත් අලුත් දේවල් ඉගෙනගන්න පුලුවන්
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    100% වගෙ 1ක් දෙකක් නතිවෙන්න අති බ්ට් මම එව ගෙන හොයන්නෙ නැ ලද දෙයින් සතුටුවෙනව
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    රත්තරං;16057699 said:
    ඔව් මචන්. හැමෝගෙම අදහස් ගත්තහම හොදට ලියන්න පුලුවන්. මටත් අලුත් දේවල් ඉගෙනගන්න පුලුවන්

    :D
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    නැති වෙන්න දෙයක් නෑ මට තව මේ ලෝකෙ
    නැති වුනා ඔබත් මා කිසිදා නොසිතු ලෙසේ
    මම පැතුව එකම වස්තුව ඔබ තමයි ලඳේ
    ඒ හිමිකම මට අහිමි වුනේ ඇයි සසරේ


    කවි සිතුවිලි පහල වුනා බන්ස්
    :lol::lol:

    Fifty Fifty
    remaining fifty is for future chase
     
    Last edited:

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    මොනවා නැති උනත් තියෙන දේ රැකගන්න උත්සහ කරනවා. බලාපොරොත්තුවෙන් ඉන්නේ ඉස්සරහට තව ගොඩක් දේවල් ලබා ගන්න. :yes::yes:
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,090
    755
    113
    Paris
    ආසන්නව 75% වගේ ලැබුනා 25% වගේ නැතිඋනා

    25 % aduwen nathi une
    nathi una de nam aye ganna ba :love::sorry: