රත්තරං;16060954 said:කෙල්ලොනම් මොනාද මල්ලි.
කෙල්ලොයි බස් එකයි පස්සේ පන්නන්න එපා. එකක් ගිහාම තව එකක් එනවා


ලැබුණ දේවල් වලට වඩා නැති උන දේවල් වැඩි. එක වෙන් වීමක් අවුරුදු 15 ක් වලත් තාමත් අමතක කරන්න බෑ.හැබැයි ඒ කෙනාවත් තාම දන්නේ නෑ මට එයාව එච්චර මතක් වෙනවා කියලා.කවදාහරි මම මැරෙන්නෙත් ඒ මතකයත් එක්ක.


