අපිට ජීවිතේ නැති උන දේ

ජීවිතේ ලැබුනු දේ

  • ආසන්නව 100%ම හැමදේම ලැබුනා

    Votes: 22 11.0%
  • ආසන්නව 75% වගේ ලැබුනා 25% වගේ නැතිඋනා

    Votes: 59 29.5%
  • ආසන්නව 50% වගේ ලැබුනා 50% වගේ නැතිඋනා

    Votes: 76 38.0%
  • ආසන්නව 25% වගේ ලැබුනා 75%වගේ නැතිඋනා

    Votes: 39 19.5%
  • ආසන්නව හැමදේම වගේ නැතිඋනා

    Votes: 4 2.0%

  • Total voters
    200
  • Poll closed .

Manash

Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    දැනට මට තේරෙන විදියට ---> 25%වගේ ලැබුනා 75%වගේ නැතිඋනා :(
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    උඹ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොනාද මචන්..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    000203FA.gif
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    75% ක් විතර ලැබුන කියල මං හිතනවා...ඕනවට වඩා ලොකු බලාපොරොත්තු නෑ..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොනාද මචන්..

    ඇත්තටම අපි හිත ඉන්න විදිහ හරිහ වැරදිද, අපි කොහොමද වැඩකලයුත්තේ කියලා පොඩි සාකච්චාවක් දාන එක

    වෙනම ත්‍රෙඩ් එකකින්
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    50 - 50 වගේ. සමහරවිට ඊටත් අඩුද මන්දා.:confused: හැබැයි අවශ්‍ය වෙලාවල්වලදී දෙය්යෝ බැලුවා වගේ සිද්ධ වෙච්ච දේවලුත් තියනවා.:love: ඒ මොනවා උනත් මගෙනම් උත්සාහය විතරයි, වෙන මොකුත් නෑ. :yes::yes:
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ඉගෙනීම දැනට ඔනි මට්ටම ( කාලයත් එක්ක ටාගට් කරල තියන මට්ටමට ) 100%
    පිලිගත් ආයතනයක හොඳ රස්සාවක් ( කාලයත් එක්ක ටාගට් කරල තියන මට්ටමට ) 100%
    මටම කියලා සහොදරියෙක් සහොදරයෙක් නෑ එත් ඒකට හරියන්න හොඳ යාලුවෝ සෙට් එකක් ඉන්නවා, උන් ටික රත්තරන් වටිනවා. 100%
    මුලින් කෙල උනත් අන්තිමට හොඳ කෙල්ලෙක් සහ කසාදයක් 100%
    තමන්ගෙම කියලා ගෙයක් 100%
    වාහනයක් තිබිලා නැතිඋනේ නෑ ඉස්සරහට ගන්න ඉන්නවා. so, N/A

    සමහර දේවල් නැති උනාට ඒවා replace කරන්න ඊට වඩා හොඳ දෙවල් ලැබුනා එක නිසා මටනම් 100% තමා :yes:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ආසන්නව 25% වගේ ලැබුනා 75%වගේ නැතිඋනා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට නම් ඉතින් මහ ලොකු බලාපොරොත්තු නෑ.......ලැබුන දේවල් වගේම නොලැබුන දේවලුත් ගොඩාක් ති‍යනවා...... ඒක හින්දා 50% ට vote එකක් දැම්මා......

    ඒත් නොලැබුන දේවල් ගැන හිතලා මම දුක් වෙන්නේ නෑ......ලැබෙන්න ති‍යන දේවල් ලබාගන්න විතර‍යි මම try කරන්නේ......