අපිට ජීවිතේ නැති උන දේ

ජීවිතේ ලැබුනු දේ

  • ආසන්නව 100%ම හැමදේම ලැබුනා

    Votes: 22 11.0%
  • ආසන්නව 75% වගේ ලැබුනා 25% වගේ නැතිඋනා

    Votes: 59 29.5%
  • ආසන්නව 50% වගේ ලැබුනා 50% වගේ නැතිඋනා

    Votes: 76 38.0%
  • ආසන්නව 25% වගේ ලැබුනා 75%වගේ නැතිඋනා

    Votes: 39 19.5%
  • ආසන්නව හැමදේම වගේ නැතිඋනා

    Votes: 4 2.0%

  • Total voters
    200
  • Poll closed .

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    රත්තරං;16058416 said:
    ඇත්තටම අපි හිත ඉන්න විදිහ හරිහ වැරදිද, අපි කොහොමද වැඩකලයුත්තේ කියලා පොඩි සාකච්චාවක් දාන එක

    වෙනම ත්‍රෙඩ් එකකින්
    එල එල... උඹෙන් උදව්වක් ඕන තව අව්රුද්දකින් විතර...
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට නම් 50% ලැබුනා 50% නැති උනා වගේ.

    මම හිතන්නේ මට එක පැත්තකින් දෙයක් ලැබුනහම අනිත් පැත්තෙන් තව දෙයක් නති වෙනවා කියලා. හැබැයි ආයෙත් ලැබෙන දේ අර නැතිවෙච්ච දේට වඩා ගොඩක් ලොකු වෙන අවස්ථා ඇවිල්ලා තියෙනවා.

    පොඩි කාලෙ ඉඳල හොඳ අනාගතයක් තිබ්බා කියලා හිතාගෙන හිටපු මට සාමාන්‍ය පෙළ ලියලා ඉවර වෙන කාලෙදි රෝගී තත්වයක් හැදුනා හොඳ කරන්න අමාරු. ඇස් වල ප්‍රශ්නයක්. අන්තිමට උසස් පෙළ කරගන්න බැරි උනා. මාත් එක්ක හිටපු යාලුවෝ සෙට් එකේ අම්බානට medicine/engineering ගියා. ඊට පස්සේ මම වෙන field එකකින් ඉස්සරහට යන්න හිතාගෙන මහන්සි උනා. අවසානේ මම නැති වෙච්ච දේවල් අරගත්තා කියලා හිතෙනවා. මුලින් ඒ ලෙවල් කරගන්න බැරි උනාට අවසානේ ඒකත් කරගත්තා ඉහලින්ම. තාමත් රෝගී තත්වය නම් තියෙනවා. බලමු ඉස්සරහට වෙනස් වෙයි ද කියලා.

    මට එක දොරක් වැහුනාට හැම වෙලාවෙම තවත් දොරක් ඇරෙනවා වගේ. ජිවිතේ ඉතින් 100% සර්ව සම්පූර්ණ නෑ නේ. හැම කෙනාටම මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    මට නම් බලාපොරොත්තු වුණ දේවල් ලැබුණා, ඒත් ඒවා ලැබුණා එක්කම තවත් බලාපොරොත්තු රැසක් සහ ඉදිරියට කරගන්න දේවල් විශාල ප්‍රමාණයක් ඇතිවුනා. :rolleyes:

    ඕක ඉවරවෙන ක්‍රියාවලියක් නොවෙයි, ඒක නිකං චක්‍රයක් වගේ, කොච්චර ලබාගත්තත් " ආ මට දැන් ඇති" කියල කියන්න මිනිසෙක්ට බෑ :dull:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    මට නම් 50% ලැබුනා 50% නැති උනා වගේ.

    මම හිතන්නේ මට එක පැත්තකින් දෙයක් ලැබුනහම අනිත් පැත්තෙන් තව දෙයක් නති වෙනවා කියලා.


    අට ලෝ දහමනේ :yes:
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    අය්යේ...
    මම නම් තාම ඉගෙනගන්න කොල්ලෙක්..20 ලෑබුවා විතරඉ...
    මේ ලන්ගදි කෙල්ලත් යන්න ගියා බුට් තියලා..

    හ්ම්ම්ම්....මට නම් මේන්න මේ ටික තමඉ කියන්න තියෙන්නෙ

    "ආසන්නව 50% වගේ ලැබුනා 50% වගේ නැතිඋනා"

     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    25% වගේ ලැබුනා 75%වගේ නැතිඋනා

    mama inna society eke mage yaluwo relationsla ekka gaththama mama hama de athinma passen inne.. mama podi kale idala kawadawath fancy dewal wish kale naha.. salli, cars, to be an engineer/doctor.. ee wage dreams mata thibune naha..
    mata one une anith aya wage sathutin inna.. eyala sathutin karana dewal karanna..
    eth mata godak dewal nathi una.. eye ekak nathi una.. anith eye eketh penuma adu una.. (lagadi) dath nathi una (danno danithi :P)
    gedara thibuna vehicles, salli serama nathi una (recently)
    eth ithin 'at least i'm alive' ne kiyala hithala innawa.. :rolleyes::rolleyes:


    මෙලොව අප දකින සියල්ල අනිත්‍ය වේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අය්යේ...
    මම නම් තාම ඉගෙනගන්න කොල්ලෙක්..20 ලෑබුවා විතරඉ...
    මේ ලන්ගදි කෙල්ලත් යන්න ගියා බුට් තියලා..

    හ්ම්ම්ම්....මට නම් මේන්න මේ ටික තමඉ කියන්න තියෙන්නෙ

    "ආසන්නව 50% වගේ ලැබුනා 50% වගේ නැතිඋනා"


    කෙල්ලොනම් මොනාද මල්ලි.

    කෙල්ලොයි බස් එකයි පස්සේ පන්නන්න එපා. එකක් ගිහාම තව එකක් එනවා