අපිට ජීවිතේ නැති උන දේ

ජීවිතේ ලැබුනු දේ

  • ආසන්නව 100%ම හැමදේම ලැබුනා

    Votes: 22 11.0%
  • ආසන්නව 75% වගේ ලැබුනා 25% වගේ නැතිඋනා

    Votes: 59 29.5%
  • ආසන්නව 50% වගේ ලැබුනා 50% වගේ නැතිඋනා

    Votes: 76 38.0%
  • ආසන්නව 25% වගේ ලැබුනා 75%වගේ නැතිඋනා

    Votes: 39 19.5%
  • ආසන්නව හැමදේම වගේ නැතිඋනා

    Votes: 4 2.0%

  • Total voters
    200
  • Poll closed .

calm manner

Member
Sep 22, 2013
387
21
0
Address නැ
රත්තරං;16060954 said:
කෙල්ලොනම් මොනාද මල්ලි.

කෙල්ලොයි බස් එකයි පස්සේ පන්නන්න එපා. එකක් ගිහාම තව එකක් එනවා



මේක නම් සහතික ඇත්ත අයියේ.. :yes::yes:
 

Enn_2012

Member
Dec 8, 2009
778
85
0
ලැබෙනවාට වඩා නැති උන දේවල් වැඩියි. කාලේකදි හැමදේම ලැබිලා තිබ්බා. එත් ආපහු හැමදේම නැති වෙලා ගියා.සල්ලි හදාගත්ත දේවල් හැම දෙයක්ම විනාඩියෙන් නැති උනා. කාවවත් විශ්වාස කරන්න නරකයි.එත් තමන්ගේම කෙනෙක් විශ්වාස කරලා දෙවල් කලාම උන දේ ගැන තමයි හිතාගන්න බැරි. ආපහු මුල ඉදලා හැමදේම කරන්න වෙනවා.එත් වයසටත් යන නිසා කරන දෙයක් ඉක්මනින්ම කරන්න බලන්න ඕන. මම හිතන්නේ 25% ලැබුනා 75%ක් නැති උනා කියලා. මොකද ගොඩක් දෙවල් ලැබෙනවාට වඩා නැති වෙලා තියෙනවා. හැබැයි එවා ඔක්කම අමතක කරලා මහන්සියෙන් නැගිට්ටාම ආපහු වැටුනා. අනේ මන්දා මම හිතන්නේ මගේ ජිවිතේ නම් නැගිටිම වෙන්නේම නැති එකක් වගේ. :(
 

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    අඩුවක් නැතුව පෑලෑන් කරපු විදියට ඔක්කොම ලැබුනා.
    හරියට තමන්ට ඕනි දේ නිශ්චය කරගන්න පුලුවන් උනා නම් සහ ඒ වෙනුවෙන් තමන් ගෙවිය යුතු මිල( මෙය මුදල්ම නෙවෙයි ) ගෙවනව නම් අනිවා ඔක්කොම ලැබෙනව.
    තමන්ට ඕනි දේ ගන්න මැරෙන කම්ම වෙලාව තියෙනව කොයි වෙලාවකාවත් හරියට පටන් ගන්නව නම් පරක්කු නෑ.


    ඉතුරු ලිපියත් ඉක්කමනට දාන්න.ඉගෙන ගන්න දේවල් තියෙනව ඔයාගෙ ත්‍රෙඩ්වල.
     

    Solicitor

    Active member
  • Jun 7, 2019
    205
    37
    28
    Bantustan
    IB exam කරන්න බැරිඋනා. මේකෙන් පිටරට විශ්ව විද්‍යාලයකට යන්න ඕනෙ උනා ආණ්ඩුවේ ගෝතිකයො ඒවට ඉඩදෙන්ත්නැති හින්දා
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ලැබුණ දේවල් වලට වඩා නැති උන දේවල් වැඩි. එක වෙන් වීමක් අවුරුදු 15 ක් වලත් තාමත් අමතක කරන්න බෑ.හැබැයි ඒ කෙනාවත් තාම දන්නේ නෑ මට එයාව එච්චර මතක් වෙනවා කියලා.කවදාහරි මම මැරෙන්නෙත් ඒ මතකයත් එක්ක.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,747
    7,945
    113
    මෙන්න මෙතන...
    ලැබුණ දේවල් වලට වඩා නැති උන දේවල් වැඩි. එක වෙන් වීමක් අවුරුදු 15 ක් වලත් තාමත් අමතක කරන්න බෑ.හැබැයි ඒ කෙනාවත් තාම දන්නේ නෑ මට එයාව එච්චර මතක් වෙනවා කියලා.කවදාහරි මම මැරෙන්නෙත් ඒ මතකයත් එක්ක.

    :yes::yes::yes: