අපිට නායකයෙක්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අනුර කුමාර කියන්නෙ රනිල්ගෙ බත් බැලයෙක් නෙමේ.

    හ්ම්... හ්ම්...
    ඊටත් එහා ගිය කළ්‍යාණ මිත්‍රකමක් තියන, එකිනෙකාගෙ විපතෙදි පිහිටවෙන මිත්‍රයො දෙන්නෙක්... බත් බැලයෙක් නෙවෙයි, හරියට ගහට පොත්ත වගේ.. පොත්තට ගහ වගේ...

    348s.jpg
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හ්ම්... හ්ම්...
    ඊටත් එහා ගිය කළ්‍යාණ මිත්‍රකමක් තියන, එකිනෙකාගෙ විපතෙදි පිහිටවෙන මිත්‍රයො දෙන්නෙක්... බත් බැලයෙක් නෙවෙයි, හරියට ගහට පොත්ත වගේ.. පොත්තට ගහ වගේ...

    348s.jpg

    ජවිපෙට බනින හැම පොන්නයම මෙන්න මේ වීඩියෝ එක අහපල්ලා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ජවිපෙට බනින හැම පොන්නයම මෙන්න මේ වීඩියෝ එක අහපල්ලා.

    26.gif

    හික්... හිකිස්...

    පක්ෂයක් බදාගෙන කඩේ යන්න පොන්නයන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි. පෞද්ගලිකව ජවිපෙ වෙනුවෙන් අවුරුදු ගානක් කඩේ ගිහින් අන්තිමට කේ-පොයින්ට් එකෙත් දුක් විඳල පොහොම අමාරුවෙන් යන්තම් පෙර පිනකට ජීවිතේ ගැටගහගත්තු සාමාජිකයෙක් ඉන්නව අපේ පරම්පරාවෙත්... ඒත් එදා ජවිපෙන් ලැබුන මොරාල් එක අද ලැබෙන්නෙ නැහැ ඒක ඕන එකෙක්ට තේරෙනව. මිනිස්සු එන්න එන්න පක්ශෙන් අපගමනය වෙනව ඉතිරි වුන නායකයො එයාලගෙ පැවැත්ම වෙනුවෙන් තීරණ ගන්නව එක තමයි ගොඩක් පොන්නයන්ට තේරෙන්නෙ නැති දෙය
     
    ලංකාවෙ උගත් පිරිසක් නියෝජනය කරන පක්ෂයක් තියනවනම් ඒ ජවිපෙ විතරයි. ජවිපෙ විතරයි පොඩු මිනිහගෙ දුක ගැන බැලුවෙ. අනිත් මහ ලොකු උන් මිනිස්සුන්ගෙම සල්ලි හොරාකාල ඩිෆෙන්ඩර් වලින් ගිහින් ප්‍රයිවට් හොස්පිටල් වලින් බේත් ගන්නකොට ජවිපෙ අය පෝළිමේ ඉදල ඉස්පිරිතාලෙන් බේත් ගන්නෙ. තොපිට මේව තේරුම් ගන්න තව හුග කාලයක් යයි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ලංකාවෙ උගත් පිරිසක් නියෝජනය කරන පක්ෂයක් තියනවනම් ඒ ජවිපෙ විතරයි. ජවිපෙ විතරයි පොඩු මිනිහගෙ දුක ගැන බැලුවෙ. අනිත් මහ ලොකු උන් මිනිස්සුන්ගෙම සල්ලි හොරාකාල ඩිෆෙන්ඩර් වලින් ගිහින් ප්‍රයිවට් හොස්පිටල් වලින් බේත් ගන්නකොට ජවිපෙ අය පෝළිමේ ඉදල ඉස්පිරිතාලෙන් බේත් ගන්නෙ. තොපිට මේව තේරුම් ගන්න තව හුග කාලයක් යයි.

    ඒ ඊලඟ ඡන්දෙට ඉන්න ඡන්ද දායකයො ටිකත් රැකගන්න ඕන නිසා බන්. උඹේ මතය ඕක වුනාට බිම් මට්ටමේ මතය ඕක නෙවෙයි මිනිස්සු කලකිරිල ඉන්නෙ. වෙන දෙයක් නිසා නෙවෙයි මිනිස්සු දුක් විඳිද්දි ඒව වෙනුවෙන් නැගීහිටපු පක්ෂෙට දැන් නාස් ලණුවක් වැටිල තියෙන්නෙ. ඕන කෙනෙක්ට තේරෙනව එදා වගේ නෙවේයි අද. සම්පූර්ණ මතවාදය වෙනස් ඒක තමයි පක්ෂෙ තුනට හතරට කැඩිල විසිවුනේ. දැන් සමාජවාදයෙන් ධනවාදයට පාවෙවී ඉන්නෙ.

    26.gif

    අර චතුර සේනාරත්න කිව්වෙ පැටිකිරිය ඔක්කොම ඇයි විජේදාස රාජපක්ෂ මතකනේ
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura

    මහින්ද රාජපක්ෂ
    1.නායකත්වය -ඇත
    2.දැක්මක් තිබීම -ඇත
    3.අධ්‍යාපන සුදුසුකම-නැත
    4.දුෂණය/හොරකම -ඇත

    :rolleyes: :rolleyes: :rolleyes:
    කව්ද කියන්නේ
    නෑ කියලා...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඒ ඊලඟ ඡන්දෙට ඉන්න ඡන්ද දායකයො ටිකත් රැකගන්න ඕන නිසා බන්. උඹේ මතය ඕක වුනාට බිම් මට්ටමේ මතය ඕක නෙවෙයි මිනිස්සු කලකිරිල ඉන්නෙ. වෙන දෙයක් නිසා නෙවෙයි මිනිස්සු දුක් විඳිද්දි ඒව වෙනුවෙන් නැගීහිටපු පක්ෂෙට දැන් නාස් ලණුවක් වැටිල තියෙන්නෙ. ඕන කෙනෙක්ට තේරෙනව එදා වගේ නෙවේයි අද. සම්පූර්ණ මතවාදය වෙනස් ඒක තමයි පක්ෂෙ තුනට හතරට කැඩිල විසිවුනේ. දැන් සමාජවාදයෙන් ධනවාදයට පාවෙවී ඉන්නෙ.

    26.gif

    අර චතුර සේනාරත්න කිව්වෙ පැටිකිරිය ඔක්කොම ඇයි විජේදාස රාජපක්ෂ මතකනේ
    උඹ හිතනවට වඩා ඇත්ත තත්වෙ වෙනස්. මැයි රැළිය බලපන් අනිත් උන් බත් පැකට් එකයි අරක්කු බෝතලෙයි දීල සෙනග අද්ද ගන්න කොට ඔය මුකුත් නැතුව ජවිපෙට සෑහෙන්ට ගානක් කිටිය. ජවිපෙ මේ රටේ බලේට එන ව්‍යාපාරෙ පාන් අරන් තියෙන්නෙ දැනුයි. ඒක තමා 2020 වෙනකොට කරන්න යන්නෙ. ජවිපෙ මීට කලින් බලේට එන්න දැගලුවෙ නෑ දැන් තමා ඒ වැඩේ පටන් ගත්තෙ. අනිත් එක චතුට කියන්න්නෙ ගල් පැලෙන බොරු කියල ඕන මෝඩයෙක් දන්නව. චතුර කියන ඒව පිළිගන්නවනම් උඹෙ මොලේ මට හිතාගන්න පුලුවන් විජේදාස ගැන මම මුකුත් දන්නෙ නෑ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :rolleyes: :rolleyes: :rolleyes:
    කව්ද කියන්නේ
    නෑ කියලා...

    26.gif

    හික්... හිකිස්... රනිල් ලොක්කයි මහින්ද ලොක්කයි දෙන්නම නීතිඥයෝ නේද
    මහින්ද කියන්නෙ නඩු අහපු නීතිඥයෙක් මම දන්න විදියට
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    උඹ හිතනවට වඩා ඇත්ත තත්වෙ වෙනස්. මැයි රැළිය බලපන් අනිත් උන් බත් පැකට් එකයි අරක්කු බෝතලෙයි දීල සෙනග අද්ද ගන්න කොට ඔය මුකුත් නැතුව ජවිපෙට සෑහෙන්ට ගානක් කිටිය. ජවිපෙ මේ රටේ බලේට එන ව්‍යාපාරෙ පාන් අරන් තියෙන්නෙ දැනුයි. ඒක තමා 2020 වෙනකොට කරන්න යන්නෙ. ජවිපෙ මීට කලින් බලේට එන්න දැගලුවෙ නෑ දැන් තමා ඒ වැඩේ පටන් ගත්තෙ. අනිත් එක චතුට කියන්න්නෙ ගල් පැලෙන බොරු කියල ඕන මෝඩයෙක් දන්නව. චතුර කියන ඒව පිළිගන්නවනම් උඹෙ මොලේ මට හිතාගන්න පුලුවන් විජේදාස ගැන මම මුකුත් දන්නෙ නෑ.

    මම දන්නෙ නෑ... මට මතක නෑ
    රැළියකට එන සෙනගෙන් කියන්නපුලුවන්දබන් පක්ශෙක හයිය එහෙනම් පොන්සේකට කොච්චර සෙනග ආවද ඒ වුනාට ඡන්ද 5000ටත් අඩුයිනේ
    මිනිස්සුන්ට ජවිපෙ එපා වෙලා තියෙන්නෙ අලිබෙටි අදින නිසා මිසක් වෙන එකක් නිසා නෙවෙයි
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මම දන්නෙ නෑ... මට මතක නෑ
    රැළියකට එන සෙනගෙන් කියන්නපුලුවන්දබන් පක්ශෙක හයිය එහෙනම් පොන්සේකට කොච්චර සෙනග ආවද ඒ වුනාට ඡන්ද 5000ටත් අඩුයිනේ
    මිනිස්සුන්ට ජවිපෙ එපා වෙලා තියෙන්නෙ අලිබෙටි අදින නිසා මිසක් වෙන එකක් නිසා නෙවෙයි
    මම දන්නෙ නෑ මට මතක නෑ. මේ ගොන් චූන් දුන්නෙ රවියනෙ බන්. රවිය ජවිපෙ කියලද උඹ හිතන් ඉන්නෙ. ජවිපෙ සාමාජිකයින්ගෙ වැරදි නැති හින්ද උඹ අනිත් පක්ෂ වල උන්ගෙ වැරදිත් ජවිපෙට දාන්න හදනව. උඹල රවියට එහා ආතල්නෙ බන් දෙන්නෙ. තව ටිකකින් කියයි සුදු වෑන් එව්වෙත් ජවිපෙන් කියල. උඹ වගේ හරකෙක්.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankava goda danna puluan eka Nayakayek sitiya.-------N.M PERERA. -------Lankave gon athal bahutharaya ekathu vela Buddhimath Manussaya paradduva.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Siyalu dena gen Man ahanne. Nature eke vatina deya aduven thiyenne. Novatina dey vadiyen thiyenne. Buddhimath aya adui. Modayo vadiyen inne. Eka nisa prajathanthara vadayen Nivaradi aya select venne naha. Modayo athara Buddhimath ayata no place.Ekai chit eken ,Buddhimath ayata parliament ena method ekak haduve[Nalu Niliyo ganna neve. Professors la Doctors la Engineers la Economy Specialist la Parliament ennai chit method eka haduve]. .
     
    Last edited:

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    සිරිමාවෝ තමයි මේ රට කෑවේ..
    :no: karapu wade tawa awurud 7k karanna dunna nan..lankawa singapore ekak thama...monawain nathi unath kana dewal walin hari lankawa goda yanawa...

    Lankava goda danna puluan eka Nayakayek sitiya.-------N.M PERERA. -------Lankave gon athal bahutharaya ekathu vela Buddhimath Manussaya paradduva.
    :yes::(
     
    geeth124

    Member
    Feb 5, 2013
    68
    1
    0
    Anna ethanadi oba waradi macho. Lankawe hitapu palakayangen hoda දැක්මක් thibuna palakayo dennai hitiye. ජේ.ආර්.ජයවර්ධන, මහින්ද රාජපක්ෂ.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    JR. Jayawardhana ---------three Mistakes--------[1] Open economy yatathe----import kirima--------Mehema hithamu.-------Oba importer kenek. Mama importer kenek. Elakiriye siyalu dena importers la. Lanakave siyalu dena , importer la venna try karanne. E kiwe, siyalu dena pita ratin badu genna try karanne. Ema pita rata vala ayath , vena pita ratakin badu genna try karanna. World eke hamoma importers la venna try karanne. Mokada venne? Import karanna badu nathi vela yanava , Nispadakain nathi nisa. World ekama wala pallata yanava. ADI HATH DENA GE KADHA HALIYA VAGE.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    [2]----Gahanu aya , middle east country vala Kussiyata[kitchen] ekata yavima. Meyadha, Abimanavath Sinhalayekuta anumatha kala nohaka.