අපිට පිස්සු ඕයි


ලසන්තට වෙඩිතිබ්බා ඕයි
එක්නැලිගොඩ අතුරුදහන් ඕයි
(එක්නැලිගොඩ විදේශ ගත වුනා කිව්වෙ කවුද ඕයි
දැන් අගවිනිසුරු එයාද ඕයි)
ලලිත්, කූහන් කියන්නෙ කවුද ඕයි
බාලචන්ද්‍රන් මැරුවද ඕයි
හරක් මරණ එක නම් හෙණ වැරදියි ඕයි
හලාල් ගියා ඕයි
ලයිට් බිලක් ආව ඕයි
21 වැඩ වර්ජනයක් තිබ්බද ඕයි
දැන් මොකුත් මතක නෑ ඕයි
හාරත ලක්ෂ්මන් මැරයෙක්ද ඕයි
එයා මැරුවෙ කවුද ඕයි
සැකකරුවට ඇප දුන්නද ඕයි
හාස්කමින් හොඳ වුනාද ඕයි
(ස්කෑනර් එකක් පුපුරලා දරුවෙක් මළෙත් එහෙදිමද ඕයි)
මට ඔය මොකුත් මතක නෑ ඕයි
අධිකරණය යටපත් වෙලාද ඕයි
මානව හිමිකම් කියන්නෙ මොනවද ඕයි
සම්බාධක පණවයිද ඕයි
පොදුරාජ්‍ය මණ්ඩලේ මෙහෙ ගෙනෙයිද ඕයි
ලැම්බෝගිනි අඩුවුනාද ඕයි
නයිට් රේස් තිබ්බද ඕයි
තාරුණ්‍යයට හෙටක් අරමුදල් කෝ ඕයි
ලංවිම පාඩුයිද ඕයි
කොටකෙතන ඝාතකයා කොහෙද ඕයි
සිංගප්පුරු පැන්නෙ කොහොමද ඕයි
පොල්ගෙඩි අටට මොකද උනේ ඕයි
හාමුදුරුවන්ගෙ දේහය කොළඹ තියන් අවසන් කටයුතු කරමු ඕයි
පෙළපාලිත් යමු ඕයි
මස් කඩ වලටත් ගහමු ඕයි
ඕකද රටේ තියෙන ප්‍රශ්නෙ ඕයි
සෝම හාමුදුරුවොත් මෙහෙම විකුණං කෑවද ඕයි
මාවිල් ආරු වීරයා අතනද මෙතනද දැං කොතනද ඕයි
යුද්ධෙ දිනපු මාධ්‍ය වීරයා කෝ ඕයි
තරප්පු කඩං වැටුනෙ ඇයි ඕයි
ලෝකෙ හොඳම හමුදාපති කවුද ඕයි
ප්‍රභාකරන්ට නැව් අරං දීපු කේපී කෝ ඕයි
ඝාතන කරපු කරුණා - පිල්ලෙයාන්, කොටි නෙවෙයි ඕයි
උතුරෙ සංවර්ධන කරන කේපීගෙ එන්ජීඕ එක හොඳයි ඕයි
නිව්මාන් පදනම නාකයි ඕයි
උං එක්ක එකතු උන යූඑන්පී, ජේවීපී ත්‍රස්තවාදියො ඕයි
ලයිට් බිලට විරුද්ධ වෙලා රට බෙදනව ඕයි
පාක්‍යසෝති නඩේ දැං කෝ ඕයි
යුද්දෙට ගිය වියදම දැං නෑ ඕයි
ජාතිය ගොඩනගන්ඩයි බදු ගහන්නෙ ඕයි
දිනූ නිදහස රැකගන්ඩ ඕනෙ ඕයි
විපක්‍ෂෙ හරි නරකයි ඕයි
උතුරෙ ඡන්දෙ තියන්ඩ හොඳ නෑ ඕයි
එතකොට ආයෙ ඊළමක් හැදෙනව ඕයි
ඒ කියන්නෙ ඊළම හැදෙන්නෙ ව්‍යවස්ථාවෙන්මයි ඕයි
ඒක වෙනස් කරන්ඩත් බෑ ඕයි
ජනාධිපති ධූරයෙ වාර ගාන නං වෙනස් කළෑකි ඕයි
ස්වාධීන කොමිෂනුත් වෙනස් කළෑකි ඕයි
පාරවල් හදනව ඕයි
වරායයි එයාපෝට් එකයි සිනමා ගම්මානෙයි හැදුව ඕයි
කුළුණු, හෝටල් හදනව ඕයි
මිනිස්සු මහපාරෙ ඕයි
කන්ඩ නෑ ඕයි
ඉඩම් වලින් එළවනව ඕයි
ඒත් අපිට ආතල් ඕයි
මේ ඔක්කොම වෙන රටේ
ඉන්නෙ සංවේදී පළපුරුදු ජනමූල නායකයෙක් ඕයි
උගන්ඩාව, බුරුමෙ වගේ හාල්පාරු රටවල් අපේ යාළුවො ඕයි
නලාකාරයො කලාකාරයො කඩේයන්නෑ ඕයි
උන් කරන්නෙ පුරවැසි යුතුකම් ඕයි
දැං නං සිරාවටම පිස්සු ඕයි
අපිට විතරද පිස්සු ඕයි
උපුටාගැනීම - ඩ්‍රැකියුලාගේ අඩවියෙනි


ලසන්තට වෙඩිතිබ්බා ඕයි
එක්නැලිගොඩ අතුරුදහන් ඕයි
(එක්නැලිගොඩ විදේශ ගත වුනා කිව්වෙ කවුද ඕයි
දැන් අගවිනිසුරු එයාද ඕයි)
ලලිත්, කූහන් කියන්නෙ කවුද ඕයි
බාලචන්ද්‍රන් මැරුවද ඕයි
හරක් මරණ එක නම් හෙණ වැරදියි ඕයි
හලාල් ගියා ඕයි
ලයිට් බිලක් ආව ඕයි
21 වැඩ වර්ජනයක් තිබ්බද ඕයි
දැන් මොකුත් මතක නෑ ඕයි
හාරත ලක්ෂ්මන් මැරයෙක්ද ඕයි
එයා මැරුවෙ කවුද ඕයි
සැකකරුවට ඇප දුන්නද ඕයි
හාස්කමින් හොඳ වුනාද ඕයි
(ස්කෑනර් එකක් පුපුරලා දරුවෙක් මළෙත් එහෙදිමද ඕයි)
මට ඔය මොකුත් මතක නෑ ඕයි
අධිකරණය යටපත් වෙලාද ඕයි
මානව හිමිකම් කියන්නෙ මොනවද ඕයි
සම්බාධක පණවයිද ඕයි
පොදුරාජ්‍ය මණ්ඩලේ මෙහෙ ගෙනෙයිද ඕයි
ලැම්බෝගිනි අඩුවුනාද ඕයි
නයිට් රේස් තිබ්බද ඕයි
තාරුණ්‍යයට හෙටක් අරමුදල් කෝ ඕයි
ලංවිම පාඩුයිද ඕයි
කොටකෙතන ඝාතකයා කොහෙද ඕයි
සිංගප්පුරු පැන්නෙ කොහොමද ඕයි
පොල්ගෙඩි අටට මොකද උනේ ඕයි
හාමුදුරුවන්ගෙ දේහය කොළඹ තියන් අවසන් කටයුතු කරමු ඕයි
පෙළපාලිත් යමු ඕයි
මස් කඩ වලටත් ගහමු ඕයි
ඕකද රටේ තියෙන ප්‍රශ්නෙ ඕයි
සෝම හාමුදුරුවොත් මෙහෙම විකුණං කෑවද ඕයි
මාවිල් ආරු වීරයා අතනද මෙතනද දැං කොතනද ඕයි
යුද්ධෙ දිනපු මාධ්‍ය වීරයා කෝ ඕයි
තරප්පු කඩං වැටුනෙ ඇයි ඕයි
ලෝකෙ හොඳම හමුදාපති කවුද ඕයි
ප්‍රභාකරන්ට නැව් අරං දීපු කේපී කෝ ඕයි
ඝාතන කරපු කරුණා - පිල්ලෙයාන්, කොටි නෙවෙයි ඕයි
උතුරෙ සංවර්ධන කරන කේපීගෙ එන්ජීඕ එක හොඳයි ඕයි
නිව්මාන් පදනම නාකයි ඕයි
උං එක්ක එකතු උන යූඑන්පී, ජේවීපී ත්‍රස්තවාදියො ඕයි
ලයිට් බිලට විරුද්ධ වෙලා රට බෙදනව ඕයි
පාක්‍යසෝති නඩේ දැං කෝ ඕයි
යුද්දෙට ගිය වියදම දැං නෑ ඕයි
ජාතිය ගොඩනගන්ඩයි බදු ගහන්නෙ ඕයි
දිනූ නිදහස රැකගන්ඩ ඕනෙ ඕයි
විපක්‍ෂෙ හරි නරකයි ඕයි
උතුරෙ ඡන්දෙ තියන්ඩ හොඳ නෑ ඕයි
එතකොට ආයෙ ඊළමක් හැදෙනව ඕයි
ඒ කියන්නෙ ඊළම හැදෙන්නෙ ව්‍යවස්ථාවෙන්මයි ඕයි
ඒක වෙනස් කරන්ඩත් බෑ ඕයි
ජනාධිපති ධූරයෙ වාර ගාන නං වෙනස් කළෑකි ඕයි
ස්වාධීන කොමිෂනුත් වෙනස් කළෑකි ඕයි
පාරවල් හදනව ඕයි
වරායයි එයාපෝට් එකයි සිනමා ගම්මානෙයි හැදුව ඕයි
කුළුණු, හෝටල් හදනව ඕයි
මිනිස්සු මහපාරෙ ඕයි
කන්ඩ නෑ ඕයි
ඉඩම් වලින් එළවනව ඕයි
ඒත් අපිට ආතල් ඕයි
මේ ඔක්කොම වෙන රටේ
ඉන්නෙ සංවේදී පළපුරුදු ජනමූල නායකයෙක් ඕයි
උගන්ඩාව, බුරුමෙ වගේ හාල්පාරු රටවල් අපේ යාළුවො ඕයි
නලාකාරයො කලාකාරයො කඩේයන්නෑ ඕයි
උන් කරන්නෙ පුරවැසි යුතුකම් ඕයි
දැං නං සිරාවටම පිස්සු ඕයි
අපිට විතරද පිස්සු ඕයි
උපුටාගැනීම - ඩ්‍රැකියුලාගේ අඩවියෙනි

