අපිට පුරුදු සම්බෝලයි බතුයි

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    බල මාළු ඇඹුල් තියල් දාල, පොල් සම්බල් එක්ක අලුත් හාලේ උණු බත් 😍

    පොඩි කාලේ නම් ඕන තරම් කාල තියෙනවා පොල් සම්බලුයි බතුයි විතරක්. ඒ ඉතින් අසාවකටම නෙවෙයි.