දැ‍‍ං තමයි දවල්ට කාලා ඉවර උනේ උනේ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    අවුරුදු 60 පැන්නම තමා මම ඇල්කොහොල් පානය කරන්න ඉන්නෙ

    කොමඩ් එකෙන් නැගිට්ටම ඔලුව වදිනව කිව්වෙ? මොනව කියනවද මංද
    බිමත් වැටුණලු, පැහැදිලි නෑ අපට
    බිම වැටිලා ඔලුව වැදිලා බිම ටයිල් පොලොවෙ. ඔලුව වදිනවා මතකයි ලාවට.
     
    • Wow
    • Like
    Reactions: Bam and AnuradhaRa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    Ooo
    කුඹුරු තියනවා. විශේෂ රසක් නෑ ඉතිං කාලම.

    වී තම්බලා කෙටුවම නම් රසයි.
    වී ටිකක් හොයලා තබ්බලා කාපං රසයි ගොඩාක්.

    තම්බලා ආපහු වේලන්න වෙන එක තමයි පොඩි අවුලකට තියෙන්නෙ.
    Samba kiyanne ehema haalak da?

    බිම වැටිලා ඔලුව වැදිලා බිම ටයිල් පොලොවෙ. ඔලුව වදිනවා මතකයි ලාවට.
    මුකුත් වුන නැති එක ලොකු දෙයක්. වැටෙන එවායෙ ඔලුව වදින එවා හෙන dangerous, උඹට අවුලක් නැති නිසා හොඳයි 👍
    ------ Post added on Dec 19, 2025 at 8:38 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    Samba kiyanne ehema haalak da?

    මුකුත් වුන නැති එක ලොකු දෙයක්. වැටෙන එවායෙ ඔලුව වදින එවා හෙන dangerous, උඹට අවුලක් නැති නිසා හොඳයි 👍
    ------ Post added on Dec 19, 2025 at 8:38 PM
    මේ දෙවෙනි පාර බාතෲම් එකේ කලන්තෙ දාලා වැටුන. එක පාරක් තාත්තා ඉද්දි වැටුනා උන අරං ඉන්නකොටද කොහෙද චූ පාරක් දාන්න ගිහිල්ල. කොමඩ් එකේ ප්ලාස්ටික් පියනෙ කෑල්ලක් කඩාගෙන වැටුනෙ.
     
    • Like
    Reactions: Bam

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    මේ දෙවෙනි පාර බාතෲම් එකේ කලන්තෙ දාලා වැටුන. එක පාරක් තාත්තා ඉද්දි වැටුනා උන අරං ඉන්නකොටද කොහෙද චූ පාරක් දාන්න ගිහිල්ල. කොමඩ් එකේ ප්ලාස්ටික් පියනෙ කෑල්ලක් කඩාගෙන වැටුනෙ.
    hp (helicobacter pylori) පරික්ශනයක් කරලා නැත්නම් කරා නම් හොන්දයි. Asia wala hena common
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Samba kiyanne ehema haalak da?
    ඔව් ඒකෙ අස්වැන්න වැඩි ලෙඩ වලට ඔරොත්තු දෙන නිසා මිනිස්සු දානවා. රස අඩුයි.
    මේ දෙවෙනි පාර බාතෲම් එකේ කලන්තෙ දාලා වැටුන. එක පාරක් තාත්තා ඉද්දි වැටුනා උන අරං ඉන්නකොටද කොහෙද චූ පාරක් දාන්න ගිහිල්ල. කොමඩ් එකේ ප්ලාස්ටික් පියනෙ කෑල්ලක් කඩාගෙන වැටුනෙ.
    ඔබ හොදින් සිටින එකට සතුටුයි.

    මේක මේ වෙලේ අහන්න හොද නැතිව ඇති ඒත් මට අහන්නෙ නැතුව ඉන්න බැරි නිසා අහන්නෙ. තමුසෙ පස්ස හෝද ගන්නෙ නැතුවද ඇදට ගියේ. :sorry:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,900
    113
    canada
    ඊයේ ඔපිස් එකේ පාටි එකක්. තලවතුගොඩ මොනාක් ඉම්පීරියල් එකේ තිබ්බේ. පාන්දර 1ට විතර එහෙන් ආවේ. පාන්දර 3යි ගෙදර එද්දී. නාලා එහෙම නිදා ගනිද්දී 3.30යි. පැය භාගයක් නැත්තන් පැයක් යන්න ඇති ඉවසන්න බැරි බඩේ කක්කුමක් ආවා. බඩේ අමාරුවක් නෙමෙයි කැක්කුමක් නිකන් බඩේ ගල් සෙට් වුනාම එන කැක්කුම වගේ. කෑ ගහන්න තරම් අමාරුයි. ඉවසන්නම බැරි තැන බාත්රුම් ගියාම බඩ බුරුලට ගියා. ඒත් කැක්කුමයි. ආයේ හිටගන්න හැදුව විතරයි මතක ඔලුව වදිනවා මතකයි. කලන්තේ දාලා බිම. අනිත් පැත්තට පටස් ගාලා නැගිටලා ඇඳට ගිහිල්ලා ආයේ නිදාගත්තා.

    පාටියේ ඉඳපු වෙන උන්ට බඩේ අමාරුවක් ඇවිල්ලත් නෑ. මට විතරයි. තාම දන්නේ නෑ හේතුව.
    මටත් එළියෙන් කෑවහම ඉදල හිටලා ඔහොම වෙනවා. සමහර විට මොකක හරි දෙයක් ඇති බඩ යන්න. අමාරුවට හොදම දේ තමයි Pepto-Bismol / bismuth subsalicylate. ලංකාවේ තියෙනවද දන්නේ නැහැ
     
    AnuradhaRa

    Well-known member
  • මේ දෙවෙනි පාර බාතෲම් එකේ කලන්තෙ දාලා වැටුන. එක පාරක් තාත්තා ඉද්දි වැටුනා උන අරං ඉන්නකොටද කොහෙද චූ පාරක් දාන්න ගිහිල්ල. කොමඩ් එකේ ප්ලාස්ටික් පියනෙ කෑල්ලක් කඩාගෙන වැටුනෙ.
    ඇයි උඹව එහෙම වැටෙන්නෙ?
    වෙරිද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    ඔබ හොදින් සිටින එකට සතුටුයි.

    මේක මේ වෙලේ අහන්න හොද නැතිව ඇති ඒත් මට අහන්නෙ නැතුව ඉන්න බැරි නිසා අහන්නෙ. තමුසෙ පස්ස හෝද ගන්නෙ නැතුවද ඇදට ගියේ. :sorry:

    මාත් ඕක කල්පනා කළා ඇඳට ආවට පස්සේ. ඒත් හේදුවේ නැත්තන් නැගිටින්නේ නෑනේ. 🤔

    මටත් එළියෙන් කෑවහම ඉදල හිටලා ඔහොම වෙනවා. සමහර විට මොකක හරි දෙයක් ඇති බඩ යන්න. අමාරුවට හොදම දේ තමයි Pepto-Bismol / bismuth subsalicylate. ලංකාවේ තියෙනවද දන්නේ නැහැ

    මේ නම් කාලෙකින් වුනාමයි. කොච්චර නම් පිටින් කනවාද. කන්නෙම පිටින්නේ. හැබැයි කලින් දවසෙත් හරියකට නිදාගන්නේ නැතුව හිටියේ. එකද මන්දා.

    ඇයි උඹව එහෙම වැටෙන්නෙ?
    වෙරිද?

    කලන්තේ දාලා වැටුනා කිව්වම වෙරිද අහනවා.. 🤦‍♂️
     
    • Wow
    Reactions: Bam

    AnuradhaRa

    Well-known member
  • මාත් ඕක කල්පනා කළා ඇඳට ආවට පස්සේ. ඒත් හේදුවේ නැත්තන් නැගිටින්නේ නෑනේ. 🤔

    මේ නම් කාලෙකින් වුනාමයි. කොච්චර නම් පිටින් කනවාද. කන්නෙම පිටින්නේ. හැබැයි කලින් දවසෙත් හරියකට නිදාගන්නේ නැතුව හිටියේ. එකද මන්දා.

    කලන්තේ දාලා වැටුනා කිව්වම වෙරිද අහනවා.. 🤦‍♂️
    කලන්තෙ දාල වැටෙන්නෙ මොකද බං :baffled: .
    අපිටත් බඩ ගිහින් තියෙනව. කලන්තෙ දාල නෑනෙ
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    අද මම දවල්ට කෑවෙ යාලුවෙක්ගෙ ගෙදරකින්
    අද අපිට උදේ 9 ඉදල හවස් වෙනකං කරන්ට් කපල තිබුණෙ
    මට කම්මැලි නිසා යාලුවගෙ ගෙදර ගියා. ඉතිං මට කන්නත් දුන්න

    කරවල කඩේ දාපු යාලුවද?
     
    • Like
    Reactions: Bam

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    කලන්තෙ දාල වැටෙන්නෙ මොකද බං :baffled: .
    අපිටත් බඩ ගිහින් තියෙනව. කලන්තෙ දාල නෑනෙ

    You faint after diarrhea,
    often due to severe dehydration (losing too much fluid lowers blood volume/pressure) or a vasovagal response (straining stimulates the vagus nerve, slowing heart rate/blood pressure).
     
    • Wow
    • Like
    Reactions: Bam and AnuradhaRa