දැ‍‍ං තමයි දවල්ට කාලා ඉවර උනේ උනේ

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    කුකුල් මසුයි, පරිප්පුයි, අඹයි, රතු කැකුලු බතුයි.(ගෙදර හාල්) සහ ඇඹුල් කෙසෙල් ගෙඩියක්.

    උබල මොනවාද කෑවේ.
    :rolleyes:
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    කුකුල් මස් කරියට රසම හමත් එක්කම ඉව්වුවොත්. මෙ කාලෙ මම දන්න හුඟදෙනෙක් හම අයින් කරල කරි හදන්නෙ. Charter!

    මම ආසම
    බත්, පරිප්පු, සාලයො බැදලා

    බත්, කුකුල් මස් කරි, පරිප්පු/ අල තෙල් දාලා

    බත්, හරක් මස් එක්කම marrow bone, කිරිබොකු සහා බාබත් එක්ක පරිප්පු.

    මෙව හැබයි හෙළ කෑම තමයි..රසයි

    ඔකට තව මිරිස් බැදලා නියමයි.

    පරිප්පු වෙනුවට දෙල් කරි, හෝ කිරි කොස් කරි නියමයි
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,384
    14,287
    113
    35
    Spain
    පට්ටනේ බන්. නියම රසට තියෙන්න ඇති. උඹල කුබුරු කරනවද බන්?
    මම නම් හෙට තමයි ඔය වගේ සුපිරි ලංකවේ එළවලු හදන කන්නේ.
    ඒ මොකද? හෙට නිවාඩු දවස නිසාද?
     
    • Like
    Reactions: Bam

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,872
    1
    6,717
    113
    කුකුල් මස් කරියට රසම හමත් එක්කම ඉව්වුවොත්. මෙ කාලෙ මම දන්න හුඟදෙනෙක් හම අයින් කරල කරි හදන්නෙ. Charter!

    මම ආසම
    බත්, පරිප්පු, සාලයො බැදලා

    බත්, කුකුල් මස් කරි, පරිප්පු/ අල තෙල් දාලා

    බත්, හරක් මස් එක්කම marrow bone, කිරිබොකු සහා බාබත් එක්ක පරිප්පු.

    මෙව හැබයි හෙළ කෑම තමයි..රසයි

    ඔකට තව මිරිස් බැදලා නියමයි.

    පරිප්පු වෙනුවට දෙල් කරි, හෝ කිරි කොස් කරි නියමයි
    Soya meat 👀
     
    • Like
    Reactions: Bam

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඒ මොකද? හෙට නිවාඩු දවස නිසාද?
    ඔව්. නැත්නම් හිටපු ගමන් රෑට උයනවා. අද දවල්ට කෑවෙත් කඩෙන් බුරියානි එකක්. ඒවා කාල ඇති වෙලා බන්. ලංකවේ විදියට කන්න තමයි ආස.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    Soya meat 👀
    සොයා මීට් වලට පුරුදු කරලා තමයි හෙළයොන්ට කෙල වුනෙ 😂

    ඉස්සර ඇඩ් යනවා සොයා මීට් හරක් මස් රසැති කියලා visual ekata සුදු ඇඳගෙන කුඹුරක් මැදින් පන්සල් යන ඇඩ් එකක් මල් වට්ටියක් අරන්..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,424
    113
    Mother Earth
    මේ තියෙන්නෙ මගේ බත් එක. 🙂 දැවිල්ලයි 😚
    4kPwlH.jpg
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    මේ තියෙන්නෙ මගේ බත් එක. 🙂 දැවිල්ලයි 😚
    4kPwlH.jpg
    අද සිකුරාදා, හොඳ වෙලාවට මෙක දැක්කෙ මලක් ගහන්න කලින්. නැත්නම් හිනාව නවත්තගන්නත් බැරි වෙයි 🤣
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    කුකුල් මස් කරියට රසම හමත් එක්කම ඉව්වුවොත්. මෙ කාලෙ මම දන්න හුඟදෙනෙක් හම අයින් කරල කරි හදන්නෙ. Charter!

    මම ආසම
    බත්, පරිප්පු, සාලයො බැදලා

    බත්, කුකුල් මස් කරි, පරිප්පු/ අල තෙල් දාලා

    බත්, හරක් මස් එක්කම marrow bone, කිරිබොකු සහා බාබත් එක්ක පරිප්පු.

    මෙව හැබයි හෙළ කෑම තමයි..රසයි

    ඔකට තව මිරිස් බැදලා නියමයි.

    පරිප්පු වෙනුවට දෙල් කරි, හෝ කිරි කොස් කරි නියමයි

    මටත් චිකන් හදද්දි හම තියෙන්න ඕන. එව්වයෙ තමා තෙල් කෑලි තියෙන්නෙ. හම ගහපු කෑලි කපපුව ගේන්නෙම නෑ මම. හම තියෙන නිසා පැකට් චිකන් විතරයි ගේන්නෙ.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,126
    5,778

    ඔන්න ඕක තමා නාන කියන්නෙ කන්න ඔනේ උනාම කබරබොයත් තලගොයා වෙනව කියල. :lol:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    ඔන්න ඕක තමා නාන කියන්නෙ කන්න ඔනේ උනාම කබරබොයත් තලගොයා වෙනව කියල. :lol:
    තොපිට තම්බි වටලප්පන්,, සුද්දාගෙ කැරමල් පුඩින්, තම්බියාගෙ බිර්යානි, දඹයොන්ගෙ රොටි කන්න පුලුවන් නම් උන්ට බැන බැන මට හෙළ විදියට බත් එකක් කන්න බැරිද?

    මටත් චිකන් හදද්දි හම තියෙන්න ඕන. එව්වයෙ තමා තෙල් කෑලි තියෙන්නෙ. හම ගහපු කෑලි කපපුව ගේන්නෙම නෑ මම. හම තියෙන නිසා පැකට් චිකන් විතරයි ගේන්නෙ.
    චිකන් හම unhealthy වුනාට එකෙ තමයි රස තියෙන්නෙ, කන එක හරියට කන්න එපයි, අනිත් එක මුලු මස් කරියටම ෆ්ලෙවර් එක දෙන්නෙත් හමෙන්
    ------ Post added on Dec 19, 2025 at 7:19 PM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    කුකුල් මස් කරියට රසම හමත් එක්කම ඉව්වුවොත්. මෙ කාලෙ මම දන්න හුඟදෙනෙක් හම අයින් කරල කරි හදන්නෙ. Charter!

    මම ආසම
    බත්, පරිප්පු, සාලයො බැදලා

    බත්, කුකුල් මස් කරි, පරිප්පු/ අල තෙල් දාලා

    බත්, හරක් මස් එක්කම marrow bone, කිරිබොකු සහා බාබත් එක්ක පරිප්පු.

    මෙව හැබයි හෙළ කෑම තමයි..රසයි

    ඔකට තව මිරිස් බැදලා නියමයි.

    පරිප්පු වෙනුවට දෙල් කරි, හෝ කිරි කොස් කරි නියමයි
    ඕවා හලාල් ද? 🥴

    පිනට දෙන කෑම එකට කැරි කොටියට මොනවද ඕනේ කියන්නේ. තණකොල මිටියක් තියලා අර්චූනා කියලා බෝඩ් එකක් ගහලා තියපල්ලාකෝ මොකෙක් හරි 😹😹
     
    • Haha
    • Like
    Reactions: Bam and topkollek