අපිට බැරිද මචන්ලා Ebay බඩු විකුණන්ඩ
මචන්ලා අපිට බැරිද Ebay එකෙන් අපේ බඩු විකුණන්ඩ,
පුළුවන්නම් දන්න කෙනෙක් එලටම කියලා දෙන්ඩකො,අවශ්‍ය දේවල්(හදාගන්ඩ ඕනි දේවල් එහෙම )
මොනවා හරි එකවුන්ට්ස් එහෙම හදාගන්ඩ තියෙනවනම් ඒවා හදාගන්න විදිහ හරියටම කියලා දෙන්ඩකෝ