Freelancer TAX

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,435
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ
    https://www.ird.gov.lk/en/eServices/sitepages/Registration.aspx?menuid=180101

    සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ට්‍රයි කරපන්. සමහරවිට දැනටමත් උඹේ NIC එකට ටිං එකක් හදල ඇති.

    12 pages to fill out.

    Zzz Ok GIF by Jim Gaffigan
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,643
    21,635
    113
    ගම මහනුවරයි
    Mun methana kiyala thiyenne wena ratawal wala eawne... ewa wadak na... lankawata adala wisthara? website ekak wath nadda? :lol: ehema nam kiwwath wage kana bona eke idan adu karapalla :lol: trip giyama eawath ekkama... TV, Lease , Loan , Phone okkoma :lol: anthimata anduwen ubalata denna wenne :yes: lapa kota bageta wada karala, ithuru bage api karanna one :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,435
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කරන හැටිත් කියල දීපන් උන්ට.
    කොහොමද ඒක EPF fund එකට යන්නෙ කියලා එහෙම.
    නැතුව කරන්න බෑනෙ.

    ප්‍රයිවට් වැඩ වලට ගිහින් කන ඒව අඩු කරන්න බෑනෙ.
    නගර සභාවෙ කුණු ට්‍රැක්ටරෙන් සල්ලි ගන්න බෑ. එතකොට ඒව අඩු කරන්න බෑ.

    එහෙනං ආදායම් බදු දෙපාර්තමේන්තුවෙ නිලධාරියට ටැක්ස් එක අඩුවෙන් හැදුව එක වහන්න අල්ලස් දීලා ඒකත් කොස්ට් එකක් විදියට අඩු කරන්න පුලුවන්. ඒ ගමනට ගියාම කාපු හෝටලේ බිලත් අඩු කරන්න පුලුවන්. 😹

    ලංකාවෙ නීතියෙ එහෙමද තියෙන්නෙ? මරු 😹😹

    පවුල එක්ක ට්‍රිප් ගිහින් ගියපු සම්පූර්ණ කොස්ට් එකම බිස්නස් කොස්ට් විදියට අඩු කරන්න පුලුවන් කියලද ඔය කියන්නෙ? 😹

    ඕක තමයි පුතා මං මේ වහෙන් ඔරෝ කියල දෙන්න හදන්නෙ. කොහෙද මේ බයියන්ට තේරෙන්නෙ නෑ.

    ඕක කියල දෙන්න උත්සාහ කරා ගොඩක්. ඒත් බයියන්ට තේරෙන්නෙ නෑ. ගොං පාට් දාලා ටැක්ස් evasion වලට අහුවෙලා කෙලෝගත්තම තේරුම් ගනී.

    තව ටිකක් පිටරටවල් වල සල්ලි තියාගත්තම හරි කියල හිතන් දිගටම තියාගෙන අන්තිමට ගේන්න හදනකොට ගෙවන්න වෙන ටැක්ස් එක තව වැඩියි කියලා තේරුම් ගනියි.

    එහෙම නැති තව උන් ටිකක් තරහට ඩුබායි, සිංග ගිහින් ලංකාවට වැඩිය කොස්ට් එකක් ගිහින් කෙලෝගත්තම තේරුම් ගනී.

    කොහොම හරි අන්තිමට හැම එකාම 15% වැඩි ගාණක් කෙලෝගෙන 15% ගෙවන එක පට්ට ලාබ වැඩක් කියලා තේරුම් ගනියි. 😹
    ------ Post added on Apr 1, 2025 at 9:41 AM

    මෙහේ නං ඒවට fringe benefit tax කියල තියෙනවා. ලංකාවෙ කොහොමද දන්නෙ නෑ.

    බිස්නස් එකකින් එහෙම benefits දෙනව නං employees ලට ඒකට ටැක්ස් එකක් ගෙවන්න ඕන බිස්නස් එකෙන්.

    ඔය ඔක්කොම කරන්න බිස්නස් එකක් වෙන්නත් එපැයි. එතකොට රෙජ්ස්ටර් කරලා තියෙන්නත් ඕන. බිස්නස් ටැක්ස් ගෙවන්නත් ඕන. 15% නෙවෙයි එතකොට ටැක්ස් එක 🤭

    ඒක හරි. හැමෝටම බිස්නස් විදියට කරන එක ලාබ වෙන එකක් නෑ.

    එතකොට අර කියන ඒව කරන්න බෑනෙ.

    Investment වලට පිටරට දාන එ්ව ආයෙ කවදාවත් ගන්නෙ නෑ වගේනෙ සමහරු හිතන් ඉන්නෙ. 🙈

    ජීවිතේට online ඩොලර් එකක් හොයලා නැති ගොබ්බිගෙ පුතාගෙ contribution එක බලපල්ලකො. :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    waradiy.suba siddiyath tax wenawa.tcompany eka allow karagena thibboth wada karana ayagen adu wenna oni.ax karana aya ganan ganne nathi unata.kanna dunnath eka tax wenna oni kohenhari

    අන්න ඒකනෙ මචන්. ඒව තියෙන්න ඕන. නැත්තං අර විදියට අවභාවිතා කරනවනේ. මෙහේ නං ඒ ටැක්ස් එක යන්නෙ business එකෙන්. ඒක කරත් ආදායමට බදු ගෙව්වත් වෙනසක් නෑ මම roughly calculate කරපු විදියට.

    Not allowed.personal expenses
    ------ Post added on Apr 1, 2025 at 1:03 PM

    අපේ ලංකාව උගත් කියන කට්ටියටත් ටැක්ස් ගැන තියෙන අවබෝධය 1%ක් වත් නෑ. නූගත් මිනිස්සු ගැන කවර කතාද. 😞

    Maru athal. Hema detama tax gewala gewala bank eke poliyatat tax gewala 😂

    ඒක තමයි බ්‍රෝ ලෝකෙ ටැක්ස් වෙන විදිය.
    ලංකාවෙ අයට තේරුම් ගන්න අවුරුදු ගාණක් යයි
    ------ Post added on Apr 2, 2025 at 4:15 AM
     
    • Haha
    Reactions: Mr Bones

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    අන්න ඒකනෙ මචන්. ඒව තියෙන්න ඕන. නැත්තං අර විදියට අවභාවිතා කරනවනේ. මෙහේ නං ඒ ටැක්ස් එක යන්නෙ business එකෙන්. ඒක කරත් ආදායමට බදු ගෙව්වත් වෙනසක් නෑ මම roughly calculate කරපු විදියට.

    අපේ ලංකාව උගත් කියන කට්ටියටත් ටැක්ස් ගැන තියෙන අවබෝධය 1%ක් වත් නෑ. නූගත් මිනිස්සු ගැන කවර කතාද. 😞

    ඒක තමයි බ්‍රෝ ලෝකෙ ටැක්ස් වෙන විදිය.
    ලංකාවෙ අයට තේරුම් ගන්න අවුරුදු ගාණක් යයි
    ------ Post added on Apr 2, 2025 at 4:15 AM
    Mehema ne bro. Apita oka gena hoyanna uwamanawak tibbe na ne mechcharakal

    anika wena ratawal wala wahanayak gannakota, kiri piti, cheese wage kema beema walata tax karanne na ne. mehe ehemath na ne.
    ------ Post added on Apr 2, 2025 at 5:25 AM
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    Mama freelance karanne. Gedara ganna loan ekak dala lon ekata masekata ganak kepenawa. Ethakota eken kochcharak adu karanna puluwanda. 50 Percent wage danna puluwanda ?
    loan thibuna kiyala income tax adu karanna baha. laksha 18ta wadi nam tax gewanna ona. nath nam hama ekama loan dawi
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    Mehema ne bro. Apita oka gena hoyanna uwamanawak tibbe na ne mechcharakal

    anika wena ratawal wala wahanayak gannakota, kiri piti, cheese wage kema beema walata tax karanne na ne. mehe ehemath na ne.
    ------ Post added on Apr 2, 2025 at 5:25 AM

    ඇයි tax නැත්තෙ?

    හැම එකටම 10% GST ගහලා තියෙන්නෙ මෙහේ නං.
    ඇමරිකාවෙ එහෙම බිල ගෙවද්දිද කොහෙදලු ටැක්ස් එක ඇඩ්වෙන්නෙ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඇයි tax නැත්තෙ?

    හැම එකටම 10% GST ගහලා තියෙන්නෙ මෙහේ නං.
    ඇමරිකාවෙ එහෙම බිල ගෙවද්දිද කොහෙදලු ටැක්ස් එක ඇඩ්වෙන්නෙ.
    Ohe car ekak keeyada? Car ekata keeyak tax da?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    හරියටම ටැක්ස් ගාන දන්නෙ නෑ.

    ලංකාව එක්ක බැලුවම බාගෙකටත් වඩා අඩුයි මම හිතන්නෙ.
    nomal car 10%
    luxury car 33%
     
    • Like
    Reactions: shenat

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    හරියටම ටැක්ස් ගාන දන්නෙ නෑ.

    ලංකාව එක්ක බැලුවම බාගෙකටත් වඩා අඩුයි මම හිතන්නෙ.
    mama parts wagayak genawa japan walin, badu walata 15000i anik charges + shipping 20,000 witara una.
    mehen tax eka gehuwa 14000 witara, 40% ganak tax. mama attama ganan kiwwa hebei boru nethuwa.
    den ethakota tax eka gewwama mewa ain karanawada apen. na ne.. onna okai prashne.

    2.5 %

    Estimated Duty: 2.5 % of declared value for passenger cars – (Effective April 3, 2025 – Possible increase to 27.50%) 25% for Cargo Trucks/Pickup Trucks/Cargo

    kiyala thama Google eken kiyanne.

    mehe keeyada 300% da kohedo.. :lol:
    :lol:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    ow ban adenawa ewa dekkama.

    mama mage car eke Steering column eke switches ekkama ribbon assembly eka genawa japan walin recon yen 300i une. Oka mehe genath tax karama gatta ganatat wada ganan :lol:
    මට නම් ලංකාවේ ටැක්ස් සල්ලි වලින් කරන්නේ මොකද්ද කියන එක ලොකු ප්‍රශ්ණයක් බන්. හොරකමත් නවත්තලාලු කලින් ආණ්ඩු වලට වඩා ලොවෙත් නැති වෙන්න ටැක්ස් ගහනවා කිසම වැඩක් කරන්නෙත් නැහැ ඒත් සල්ලි වලට වෙන දෙයක් නැහැ. සල්ලි පක්ෂ අරමුදලට යනවා ඇති.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    mama parts wagayak genawa japan walin, badu walata 15000i anik charges + shipping 20,000 witara una.
    mehen tax eka gehuwa 14000 witara, 40% ganak tax. mama attama ganan kiwwa hebei boru nethuwa.
    den ethakota tax eka gewwama mewa ain karanawada apen. na ne.. onna okai prashne.

    2.5 %

    Estimated Duty: 2.5 % of declared value for passenger cars – (Effective April 3, 2025 – Possible increase to 27.50%) 25% for Cargo Trucks/Pickup Trucks/Cargo

    kiyala thama Google eken kiyanne.

    mehe keeyada 300% da kohedo.. :lol:
    :lol:

    දශක ගානක ඉඳන් බංකොළොත් කරන පාත්වේ එකේ ගිහින් අන්තිමට බංකොළොත් කරාටත් පස්සෙ රට හදන පාරට ගන්නකොට ඒක කාටත් හරිම පහසුවක් වෙන, ආතල් එකේ ඉඳන් කරන්න පුලුවන් දෙයක් වෙන්නෙ නෑ බන්. ඒක තමයි රටේ උන්ට අපි කිව්වෙ පට්ට හොරුන්ට රටවල් දෙන්න එපා හදන්න යද්දි අනිවා අමාරු වෙනවා කියලා. ඔය තව හොඳයි.

    බඩු ගහලා HIV හදාගන්නකං ආතල් උනාට ඒකට බෙහෙත් කරන්න යනකොට ආතල් නෑනෙ. අන්න ඒ වගේ. දැන් බඩු ගහලා HIV හදාගෙන ඉවරයි. දැන් තියෙන්නෙ අඬ අඬ හරි බෙහෙත් කරන එක විතරයි. නෝ ඔප්ෂන්.

    මෙතනදි නං උබට රට දාලා වෙන රටකට යන ඔප්ෂන් එක හරි තියෙනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,503
    98,448
    113
    අපි කිව්වෙ පට්ට හොරුන්ට රටවල් දෙන්න එපා හදන්න යද්දි අනිවා අමාරු වෙනවා කියලා. ඔය තව හොඳයි.
    උබ කොයි කාලේද මචං රටේ උන්ට ඕක කිව්වේ. 🤔
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    දශක ගානක ඉඳන් බංකොළොත් කරන පාත්වේ එකේ ගිහින් අන්තිමට බංකොළොත් කරාටත් පස්සෙ රට හදන පාරට ගන්නකොට ඒක කාටත් හරිම පහසුවක් වෙන, ආතල් එකේ ඉඳන් කරන්න පුලුවන් දෙයක් වෙන්නෙ නෑ බන්. ඒක තමයි රටේ උන්ට අපි කිව්වෙ පට්ට හොරුන්ට රටවල් දෙන්න එපා හදන්න යද්දි අනිවා අමාරු වෙනවා කියලා. ඔය තව හොඳයි.

    බඩු ගහලා HIV හදාගන්නකං ආතල් උනාට ඒකට බෙහෙත් කරන්න යනකොට ආතල් නෑනෙ. අන්න ඒ වගේ. දැන් බඩු ගහලා HIV හදාගෙන ඉවරයි. දැන් තියෙන්නෙ අඬ අඬ හරි බෙහෙත් කරන එක විතරයි. නෝ ඔප්ෂන්.

    මෙතනදි නං උබට රට දාලා වෙන රටකට යන ඔප්ෂන් එක හරි තියෙනවා.
    Rata beragatta un godak wena ratawal walata penala iwarai 😂 ratata kelapu untat awlak na wage thamath. Paduwe inna unta thama kela wenne kohomath
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    උබ කොයි කාලේද මචං රටේ උන්ට ඕක කිව්වේ. 🤔

    මං මේකෙ 2007 ඉඳන්නෙ ඉන්නෙ. 2010 වගේ ඉඳන් පෝස්ට් බැලුවොත් පෙනේවි. ඕව සර්ච් කරන්න මට වෙලාවක් නෑ. මගේ වහල් බල්ලන්ට අඬගහල බලන්නං අහල බලපන්.

    ඉජු ඉජු @tharakaf @හෙනයා @Kolama @TharakafHotWife

    හැබැයි මගේ අයාලෙ යන වහල් බල්ලො ටික හිරිකොතෙනුත් ඉඳුල් කන නිසා හිරිකොතට වාසි ඒව විතරයි ෆිල්ටර් කරල දෙන්නෙ. 🙈