Freelancer TAX

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,484
    98,428
    113
    මං මේකෙ 2007 ඉඳන්නෙ ඉන්නෙ. 2010 වගේ ඉඳන් පෝස්ට් බැලුවොත් පෙනේවි. ඕව සර්ච් කරන්න මට වෙලාවක් නෑ. මගේ වහල් බල්ලන්ට අඬගහල බලන්නං අහල බලපන්.

    ඉජු ඉජු @tharakaf @හෙනයා @Kolama @TharakafHotWife

    හැබැයි මගේ අයාලෙ යන වහල් බල්ලො ටික හිරිකොතෙනුත් ඉඳුල් කන නිසා හිරිකොතට වාසි ඒව විතරයි ෆිල්ටර් කරල දෙන්නෙ. 🙈
    හැබැයි උබ අනුර ඔප්ශන් එකක් විදියට මේ ලගක් වෙනකං consider කරෙත් නෑ නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    Rata beragatta un godak wena ratawal walata penala iwarai 😂 ratata kelapu untat awlak na wage thamath. Paduwe inna unta thama kela wenne kohomath

    “රට බේරගත්ත කියල හිතන් ඉන්න උන්” කියල කියහන්. 😹
    @2osama @Pathfinder_A2Z @Mr Bones වගේ බයියො. හැබැයි කරල තියෙන්නෙ රට බංකොළොත් කරපු එක 🙈

    කොහොමත් රට දියුණු රටවල් වල ලෙවල් එකට හදන්න බෑ තව අවුරුදු 20 කටවත්. ඕක තේරුම් ගත්ත නිසා තමයි මම අවුරුදු 5කටත් එහා ඉඳන් රට ඉන්නෙ. NPP එක ඊළඟ term එකත් අනිවා බලයේ ඉන්න ඕනමයි. නැත්තං බඩුම තමා.

    උබටත් තියෙන ප්‍රශ්නෙ අඩුවට හොඳ වාහන ගන්න එක වගේ දේවල් නං මං වගේ රටකට යන්න තමයි තියෙන්නෙ. ඒ ගිහින් ලංකාව හැදෙන පැත්තට වැඩ කරන්න.

    හැබැයි උබ අනුර ඔප්ශන් එකක් විදියට මේ ලගක් වෙනකං consider කරෙත් නෑ නෙ.

    ඇයි නැත්තෙ?
    මට ජෙප්පො/NPP ඔප්ෂන් එකක් තමයි එදා ඉඳන්ම. මම චන්දෙ දීලා තියෙන්නෙත් උන්ට.
    මට පුද්ගලයො ගැන එහෙම preferences නෑ. ඉල්ලන කඳවුර මොකක්ද කියන එකයි තමයි වඩාම වැදගත්. අනුර උනත්, වෙන කොච්චර හොද එකෙක් උනත් චන්දෙට එන්නෙ පරණ කඳවුරු වලින් නං දෙන්න එපා කියලයි ග මම මේ දැනුත් කියන්නෙ. එදත් කිව්වෙ. ඒව ඕන තරං කමෙන්ට් විදියට මේකෙ කියල තියෙනවා.

    අනුරයට බැනලා එක කමෙන්ට් එකක් දැම්මට ප්‍රායෝගිකව ඒ වෙලාවෙ ඌට කරන්න දේකුත් නෑ බලේ නැතුව. කොහොමත් ඒ ත්‍රෙඩ් එකේම මම කියලා ඇති පරණ කඳවුරු වලින් එන එවුන්ට දෙන්නත් එපා කියලා.
    ------ Post added on Apr 2, 2025 at 7:12 AM
     
    • Haha
    Reactions: Mr Bones

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    “රට බේරගත්ත කියල හිතන් ඉන්න උන්” කියල කියහන්. 😹
    @2osama @Pathfinder_A2Z @Mr Bones වගේ බයියො. හැබැයි කරල තියෙන්නෙ රට බංකොළොත් කරපු එක 🙈

    කොහොමත් රට දියුණු රටවල් වල ලෙවල් එකට හදන්න බෑ තව අවුරුදු 20 කටවත්. ඕක තේරුම් ගත්ත නිසා තමයි මම අවුරුදු 5කටත් එහා ඉඳන් රට ඉන්නෙ. NPP එක ඊළඟ term එකත් අනිවා බලයේ ඉන්න ඕනමයි. නැත්තං බඩුම තමා.

    උබටත් තියෙන ප්‍රශ්නෙ අඩුවට හොඳ වාහන ගන්න එක වගේ දේවල් නං මං වගේ රටකට යන්න තමයි තියෙන්නෙ. ඒ ගිහින් ලංකාව හැදෙන පැත්තට වැඩ කරන්න.
    Aduwata wahana epa. Wahana aran tiyenne 200%, 300% tax gewala.

    Kotinma aduwata, pinata mokuth epa.

    Sadaranayak tiyenna one ekai kiyanne.

    🙏
     
    • Love
    • Like
    Reactions: 2osama and Mr Bones

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,973
    71,237
    113
    උබ කොයි කාලේද මචං රටේ උන්ට ඕක කිව්වේ. 🤔
    මං මේකෙ 2007 ඉඳන්නෙ ඉන්නෙ. 2010 වගේ ඉඳන් පෝස්ට් බැලුවොත් පෙනේවි. ඕව සර්ච් කරන්න මට වෙලාවක් නෑ. මගේ වහල් බල්ලන්ට අඬගහල බලන්නං අහල බලපන්.

    ඉජු ඉජු @tharakaf @හෙනයා @Kolama @TharakafHotWife

    හැබැයි මගේ අයාලෙ යන වහල් බල්ලො ටික හිරිකොතෙනුත් ඉඳුල් කන නිසා හිරිකොතට වාසි ඒව විතරයි ෆිල්ටර් කරල දෙන්නෙ. 🙈
    NDT පොන්නයො ඕක ඔච්චර හොයන්න දෙයක් නෑ. ඕක 2019 කියපුවා, මූ ඒ කාලේ ගෝටගෙ පයිය උරනවා, දැන් ලපයගෙ පයිය උරනවා. 🤭 🤭

    ඇයි නැත්තෙ?
    මට ජෙප්පො/NPP ඔප්ෂන් එකක් තමයි එදා ඉඳන්ම. මම චන්දෙ දීලා තියෙන්නෙත් උන්ට.
    මට පුද්ගලයො ගැන එහෙම preferences නෑ. ඉල්ලන කඳවුර මොකක්ද කියන එකයි තමයි වඩාම වැදගත්. අනුර උනත්, වෙන කොච්චර හොද එකෙක් උනත් චන්දෙට එන්නෙ පරණ කඳවුරු වලින් නං දෙන්න එපා කියලයි ග මම මේ දැනුත් කියන්නෙ. එදත් කිව්වෙ. ඒව ඕන තරං කමෙන්ට් විදියට මේකෙ කියල තියෙනවා.

    අනුරයට බැනලා එක කමෙන්ට් එකක් දැම්මට ප්‍රායෝගිකව ඒ වෙලාවෙ ඌට කරන්න දේකුත් නෑ බලේ නැතුව. කොහොමත් ඒ ත්‍රෙඩ් එකේම මම කියලා ඇති පරණ කඳවුරු වලින් එන එවුන්ට දෙන්නත් එපා කියලා.
    ------ Post added on Apr 2, 2025 at 7:12 AM
    නිකන් බොරු ගහන්න එපා NDT පොන්නයෝ, උඹ අනුර බොරු කාරයා කියලා කිව්වෙ 2019, ඒ කියන්නෙ අනුර ඔය සීන් එක පටන් ගත්ත කාලෙ. නොදකින් දිව දෙකේ පොන්නයා 👇 👇 🤭 🤭

    ------ Post added on Apr 2, 2025 at 7:47 AM
     
    • Haha
    Reactions: Mr Bones

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,736
    16,840
    113
    Kottawa
    අනුරයට බැනලා එක කමෙන්ට් එකක් දැම්මට ප්‍රායෝගිකව ඒ වෙලාවෙ ඌට කරන්න දේකුත් නෑ බලේ නැතුව. කොහොමත් ඒ ත්‍රෙඩ් එකේම මම කියලා ඇති පරණ කඳවුරු වලින් එන එවුන්ට දෙන්නත් එපා කියලා.

    කොහොමද මුගෙ damage control talks

    Laughing Out Loud Lol GIF by Minions

    නිකං අර කිතුලට නැග්ග මිනිහ කිව්ව වගේ 😅
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    “රට බේරගත්ත කියල හිතන් ඉන්න උන්” කියල කියහන්. 😹
    @2osama @Pathfinder_A2Z @Mr Bones වගේ බයියො. හැබැයි කරල තියෙන්නෙ රට බංකොළොත් කරපු එක 🙈

    කොහොමත් රට දියුණු රටවල් වල ලෙවල් එකට හදන්න බෑ තව අවුරුදු 20 කටවත්. ඕක තේරුම් ගත්ත නිසා තමයි මම අවුරුදු 5කටත් එහා ඉඳන් රට ඉන්නෙ. NPP එක ඊළඟ term එකත් අනිවා බලයේ ඉන්න ඕනමයි. නැත්තං බඩුම තමා.

    උබටත් තියෙන ප්‍රශ්නෙ අඩුවට හොඳ වාහන ගන්න එක වගේ දේවල් නං මං වගේ රටකට යන්න තමයි තියෙන්නෙ. ඒ ගිහින් ලංකාව හැදෙන පැත්තට වැඩ කරන්න.

    ඇයි නැත්තෙ?
    මට ජෙප්පො/NPP ඔප්ෂන් එකක් තමයි එදා ඉඳන්ම. මම චන්දෙ දීලා තියෙන්නෙත් උන්ට.
    මට පුද්ගලයො ගැන එහෙම preferences නෑ. ඉල්ලන කඳවුර මොකක්ද කියන එකයි තමයි වඩාම වැදගත්. අනුර උනත්, වෙන කොච්චර හොද එකෙක් උනත් චන්දෙට එන්නෙ පරණ කඳවුරු වලින් නං දෙන්න එපා කියලයි ග මම මේ දැනුත් කියන්නෙ. එදත් කිව්වෙ. ඒව ඕන තරං කමෙන්ට් විදියට මේකෙ කියල තියෙනවා.

    අනුරයට බැනලා එක කමෙන්ට් එකක් දැම්මට ප්‍රායෝගිකව ඒ වෙලාවෙ ඌට කරන්න දේකුත් නෑ බලේ නැතුව. කොහොමත් ඒ ත්‍රෙඩ් එකේම මම කියලා ඇති පරණ කඳවුරු වලින් එන එවුන්ට දෙන්නත් එපා කියලා.
    ------ Post added on Apr 2, 2025 at 7:12 AM
    උබ නේද ඔසි ඉඳන් USA Green Card දාපු බයියා😂😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    උබ නේද ඔසි ඉඳන් USA Green Card දාපු බයියා😂😂

    Green card නං දැම්මා.

    මේ පාර ඕපන් කරොත් මේ පාරත් දානවා.

    හැබැයි සිලින්ඩර්-පොහොට්ටු මෝඩ බයියෙක් නෙවෙයි උබ වගේ 🙈😆