අපිට බෝනස් දෙනවලු....

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපිට බෝනස් දෙනවලු....

    අවුරුදු 21 ට වැඩි සෑම ලාංකිකයෙකුටම ඩොලර් 300ක පාරිතෝෂිකයක් (බෝනස් මුදලක්) ගෙවන බව ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයා ඉකුත් දා නිවේදනය කළේය.

    පසුගිය වසරේ අයවැයෙන් රුපියල් බිලියන 10ක (ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 7.6) අතිරික්තයක් ලැබී ඇති බවත් එහි ප්‍රතිලාභ ශ්‍රීෟ ලංකා වැසියන්ට හිමි විය යුතු බවත් සඳහන් කරමින් මුදල් අමාත්‍යවරයා ඒ බව කීය.

    පාර්ලිමේන්තුවේදී තම අයවැය කතාව කරමින් මුදල් අමාත්‍ය සංගල මමරවීර අයවැය අතිරිකත්යක් වාර්තා වී ඇති බවත් අවුරුදු 21ට වැඩි සෑම පුරවැසියකුටම අදාළ අතිරිත්කයේ ප්‍රතිලාභ හිමිවිය යුතු බවත් කීවේය.
    විශේෂ අවස්ථාවලදී ලබාදෙන මූල්‍ය ත්‍යාග ලංකාවේ සිංහල භාෂාවෙන් ‘දානය’ යනුවෙන් හඳුන්වන අතර අමාත්‍යවරයා බෝනස් මුදල විස්තර කළේද ‘මල දානය’ වදන යොදාගනිමින් වීම විශේෂත්වයකි.

    lankadeepa
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබ වැරදි පත්තරේ බලලා.එක්කෝ උබ අර්ජුන් මහේන්ද්‍රන්ගේ රටේ වැසියෙක්.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උබ වැරදි පත්තරේ බලලා.එක්කෝ උබ අර්ජුන් මහේන්ද්‍රන්ගේ රටේ වැසියෙක්.
    ‍අපෙන් බලං දැන් සිංගප්පුරූවත් මේ වැඩේ කරයි..අර්ජුන් මහෙන්ද්‍රන් ගිහින් කේලම කියයි :growl:
     
    • Like
    Reactions: Ithika mithika

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලබන ආත්මේ තමයි අපිට ලැබෙන්නේ:lol:

    පිස්සු කතා කියන්න එපා..:angry:.දැන් ඩෙලරය එන්න එන්න පහල බහිනවා..රු 1 ක් දැන් ඩොලර් 156 ක්ද කොහෙද..:shocked:
    මේ වගේ ආර්ථික ඔස්තාර්ලා රට පාලනය කරන කොට එහෙම තමයි...:lol:
    ඉස්සර වගේ දැන් නාස්තිය නෑ :no:
     
    Last edited:

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඔවා දාන්න එපා බන්.. දැන් ස්ංගප්පූරු වැසියො පක්ශවලට බෙදිලා කඩේ යාවී එක එක ඒවා කිය කිය.දැන් එහේ ගොන් පාලකයොත් ඔවට හිනා වෙවී මිනිස්සු අන්දාවී...:growl::growl:
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔවා දාන්න එපා බන්.. දැන් ස්ංගප්පූරු වැසියො පක්ශවලට බෙදිලා කඩේ යාවී එක එක ඒවා කිය කිය.දැන් එහේ ගොන් පාලකයොත් ඔවට හිනා වෙවී මිනිස්සු අන්දාවී...:growl::growl:

    :(:(
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    පිස්සු කතා කියන්න එපා..:angry:.දැන් ඩෙලරය එන්න එන්න පහල බහිනවා..රු 1 ක් දැන් ඩොලර් 156 ක්ද කොහෙද..:shocked:
    මේ වගේ ආර්ථික ඔස්තාර්ලා රට පාලනය කරන කොට එහෙම තමයි...:lol:
    ඉස්සර වගේ දැන් නාස්තිය නෑ :no:

    1$ - 156/= nemeda.? 156$ 1rupeeda
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    අවුරුදු 21 ට වැඩි සෑම ලාංකිකයෙකුටම ඩොලර් 300ක පාරිතෝෂිකයක් (බෝනස් මුදලක්)

    ඩෙලරය එන්න එන්න පහල බහිනවා..රු 1 ක් දැන් ඩොලර් 156 ක්ද කොහෙද..:shocked:

    රුපියල් දෙකද උට්ටෝ දෙන්නේ :baffled::baffled:
    හිඟන්නෙක් වත් ගන්නෙ නෑ රුපියල් දහයෙ කාසියෙන් මෙහා එව්වා :lol:
    මංගලට ඔය රුපියල් දෙක උකේ ගහගන්න කියාපිය :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රුපියල් දෙකද උට්ටෝ දෙන්නේ :baffled::baffled:
    හිඟන්නෙක් වත් ගන්නෙ නෑ රුපියල් දහයෙ කාසියෙන් මෙහා එව්වා :lol:
    මංගලට ඔය රුපියල් දෙක උකේ ගහගන්න කියාපිය :angry:

    epic fail :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රුපියල් දෙකද උට්ටෝ දෙන්නේ :baffled::baffled:
    හිඟන්නෙක් වත් ගන්නෙ නෑ රුපියල් දහයෙ කාසියෙන් මෙහා එව්වා :lol:
    මංගලට ඔය රුපියල් දෙක උකේ ගහගන්න කියාපිය :angry:
    ඒ ඉස්සර බන් දැන් රුපියලේ වටිනාකම වැඩිවෙලා :yes: දැන් ආය සතේ කාසි අච්චු ගහල තියෙන්නේ :yes: මම උදේට බඩ පිරෙන්න කෑවා සත දෙකයි ගියේ :P
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඒ ඉස්සර බන් දැන් රුපියලේ වටිනාකම වැඩිවෙලා :yes: දැන් ආය සතේ කාසි අච්චු ගහල තියෙන්නේ :yes: මම උදේට බඩ පිරෙන්න කෑවා සත දෙකයි ගියේ :P

    :lol::lol:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    රුපියල් දෙකද උට්ටෝ දෙන්නේ :baffled::baffled:
    හිඟන්නෙක් වත් ගන්නෙ නෑ රුපියල් දහයෙ කාසියෙන් මෙහා එව්වා :lol:
    මංගලට ඔය රුපියල් දෙක උකේ ගහගන්න කියාපිය :angry:

    312 dollars:frown:
     
    gcthegamer

    Junior member
  • May 10, 2015
    218
    11
    18