අපිට බෝනස් දෙනවලු....
අවුරුදු 21 ට වැඩි සෑම ලාංකිකයෙකුටම ඩොලර් 300ක පාරිතෝෂිකයක් (බෝනස් මුදලක්) ගෙවන බව ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයා ඉකුත් දා නිවේදනය කළේය.
පසුගිය වසරේ අයවැයෙන් රුපියල් බිලියන 10ක (ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 7.6) අතිරික්තයක් ලැබී ඇති බවත් එහි ප්රතිලාභ ශ්රීෟ ලංකා වැසියන්ට හිමි විය යුතු බවත් සඳහන් කරමින් මුදල් අමාත්‍යවරයා ඒ බව කීය.
පාර්ලිමේන්තුවේදී තම අයවැය කතාව කරමින් මුදල් අමාත්‍ය සංගල මමරවීර අයවැය අතිරිකත්යක් වාර්තා වී ඇති බවත් අවුරුදු 21ට වැඩි සෑම පුරවැසියකුටම අදාළ අතිරිත්කයේ ප්රතිලාභ හිමිවිය යුතු බවත් කීවේය.
විශේෂ අවස්ථාවලදී ලබාදෙන මූල්‍ය ත්‍යාග ලංකාවේ සිංහල භාෂාවෙන් ‘දානය’ යනුවෙන් හඳුන්වන අතර අමාත්‍යවරයා බෝනස් මුදල විස්තර කළේද ‘මල දානය’ වදන යොදාගනිමින් වීම විශේෂත්වයකි.
lankadeepa

Last edited:

.දැන් ඩෙලරය එන්න එන්න පහල බහිනවා..රු 1 ක් දැන් ඩොලර් 156 ක්ද කොහෙද..

ඔය කියන්නේ 2018 වගේ.
.. දැන් වෙනස් වෙලා 