අපිට මේක පවරන්න. අපි කරල පෙන්නන්නම්. ❤️

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    2/3ක් තියන් මොනාද කරන්න බැරි. ඒත් මේ වෙලාවෙ මේක බයි ෆෝස් කරොත් රනිලයි සජියයි කියපු කතා ඇත්ත වෙනවා. 88-89 කතා ආයේ ඇවිස්සෙනවා. ඒ නිසා මේක සංසුන්ව සංවරව යන්න ඕන ගමනක්. උබලා කෑගැහුවට ආණ්ඩුව අහුවෙන්නෙ නෑ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,227
    1
    16,096
    113
    උබර්ලාට ඔනෙ ඔනෙ විදියට ආන්ඩු කරන පාටක් නැ වගෙ අනුර නම්....
    වෙන මොනා හරි ට්‍රයි කරන්න වෙයි, ලොක්කට කියන්න වෙයි..
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    munge sellam balan inna eka karima athal.
    eeta wada athal washing machine tika non stop wada karana hati dakkama

    habayi owama bala bala hitiyoth mun koyi wele hari meka kelawala dapu kaleka apith loss .

    eeta kalin skill ekak hari salli tikak hari hadan backup pl;an ekak hadagena kelawenna patan ganna kotama wena ratakata panna nam hari,.
     
    • Like
    Reactions: CohenLenstra

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ලුනුයි බතුයිත් නැතිව පොලුයි බතුයිත් නැතිව සාගින්දරේ ඉන්න සහෝදර නඩේට මේවත් හෝදන්න උනානේ.

    වැඩිය විහිළු කරන්න එපා උන්ට. පව්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Me Yana widiyata nm max 2 years ?
    අපරාදේ නේ සීයා හයෙන් ගන්න ලෑස්ති වෙලා නේද ඉන්නෙ ? හරියට නිව්ස් එක දෙන්න වෙයි හයද දෙකද කියල.. නැත්තං නාකිය කජු නැතුව ශොක් වෙලා මැරෙන්නෙ :-(
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    ape un hamadama kelawa ganne bada gana vitarak hitala. anduwa karana unata awruddak dekak kal deepallako merenna hadanne natiwa.awrudu 76k wala pallata daapu rara thopi hituwada masa 2n hadanna puluwan kiyala.
     
    • Like
    Reactions: shenat and zid2021

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    Facts kiyana ewa by force kalama fake wennayi, nokalama atta wennayi baa ban. True nam true, false nam false.
    උබේ පොයින්ට් එක හරි ඒත් 88-89ට ඒක අදාල කරගන්න බෑ. හේතුව, ජෙප්පො සහ යූඇන්පී දෙකටම හැට දාහක් මැරුවා කියන චෝදනාව කරනවා. සමහරු විජයව මැරුවෙ ජෙප්පො කියනවා සමහරු යූඇන්පියෙන් කියනවා. සමහරු හිතන් ඉන්නෙ ටයර් සෑයවල් ජෙප්පොන්ගෙ වැඩක් කියලා. ඕක නූල් බෝලයක් වගේ අදටත් පැටලිලා තියෙන්නෙ. සමහරු හිතාමතාම පටලවනවා. එකම පුද්ගලයා එකම සිද්දිය අරගෙන ජෙප්පොන්ට බනින්න ඕන උනාම ජෙප්පොන්ට බනිනවා, යූඇන්පියට බනින්න ඕන උනාම යූඇන්පියට බනිනවා.

    අපි හොඳ මිනිස්සු කියලා මිනිස්සු පිලිගත්ත නිසයි මහ චන්දෙදි කලින්ට වඩා ලැබුනෙ. අපි මේක ක්‍රියාවෙන්ම ඔප්පු කරන්න ඕන දෙයක්. එක පාරක් ඔප්පු කරලා නවත්තන්න බෑ දිගින් දිගටම ක්‍රියාවෙන්ම ඔප්පු කරන්න ඕන දෙයක්.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    එළකිරි එකේ ත්‍රෙඩ් දානවාට උඹලට ගෙවනවනම් ඒ ගෙවන එකා පිස්සෙක්. මේකෙ ත්‍රෙඩ් දැම්මා කියලා කිසිම දෙයක් කරන්න බෑ.
     
    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    ආණ්ඩුව ආයෝජන හෝ ව්‍යාපාර ක්ෂේත්‍රයට බලහත්කාරකම් කරොත් ( ව්‍යාපාර පවරගැනීම් වගේ) රටට එන ආයෝජන අධර්යමත් වෙනවා. නව රජය එකපාරම ලොකු වෙනස්කම් කරලා shocks ඇති කරන්න හොඳ නෑ. මේ යන විදියටම යන අතරේ දුෂණය, වංචා, නාස්තිය, , අකාර්යමෂක්තාවය නැති කරානම් ( විශේෂයන්ම රාජ්‍ය සේවය තුල ) ගොඩක් දේවල් හොඳ අතට හැරෙයි. ඒ වුනාට නීති විරෝධී අකටයුතුකම් ( මත් කුඩු ) වගේ දේවලට වලට දැඩි පියවර ගන්න ඕනේ. ඒ වගේම systainable development ගැන හිතන්න ඕනේ. ගස් සිටුවීම, වාරි කර්මාන්ත දියුණු කිරීම වගේ දේවල්. ඒ වගේ ප්‍රථිපල කෙටි කාලීනව නොලැබුනත් අනාගත අපේ දරුවන්ට යහපතක් වෙයි.
     
    • Like
    Reactions: CohenLenstra

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    ආණ්ඩුව ආයෝජන හෝ ව්‍යාපාර ක්ෂේත්‍රයට බලහත්කාරකම් කරොත් ( ව්‍යාපාර පවරගැනීම් වගේ) රටට එන ආයෝජන අධර්යමත් වෙනවා. නව රජය එකපාරම ලොකු වෙනස්කම් කරලා shocks ඇති කරන්න හොඳ නෑ. මේ යන විදියටම යන අතරේ දුෂණය, වංචා, නාස්තිය, , අකාර්යමෂක්තාවය නැති කරානම් ( විශේෂයන්ම රාජ්‍ය සේවය තුල ) ගොඩක් දේවල් හොඳ අතට හැරෙයි. ඒ වුනාට නීති විරෝධී අකටයුතුකම් ( මත් කුඩු ) වගේ දේවලට වලට දැඩි පියවර ගන්න ඕනේ. ඒ වගේම systainable development ගැන හිතන්න ඕනේ. ගස් සිටුවීම, වාරි කර්මාන්ත දියුණු කිරීම වගේ දේවල්. ඒ වගේ ප්‍රථිපල කෙටි කාලීනව නොලැබුනත් අනාගත අපේ දරුවන්ට යහපතක් වෙයි.
    Ehema bha ban ape kala kanni hattata ona ikman prithipala.satiyen 2n masen e wage.moda pakku
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,402
    113
    උබේ පොයින්ට් එක හරි ඒත් 88-89ට ඒක අදාල කරගන්න බෑ. හේතුව, ජෙප්පො සහ යූඇන්පී දෙකටම හැට දාහක් මැරුවා කියන චෝදනාව කරනවා. සමහරු විජයව මැරුවෙ ජෙප්පො කියනවා සමහරු යූඇන්පියෙන් කියනවා. සමහරු හිතන් ඉන්නෙ ටයර් සෑයවල් ජෙප්පොන්ගෙ වැඩක් කියලා. ඕක නූල් බෝලයක් වගේ අදටත් පැටලිලා තියෙන්නෙ. සමහරු හිතාමතාම පටලවනවා. එකම පුද්ගලයා එකම සිද්දිය අරගෙන ජෙප්පොන්ට බනින්න ඕන උනාම ජෙප්පොන්ට බනිනවා, යූඇන්පියට බනින්න ඕන උනාම යූඇන්පියට බනිනවා.
    meke attak tiyenawa. 88-89 kiyanne nam controversial. Mama nam kiyanne okedi hamotama blame eka ganna wenawa. Including SLFP. SLFP eka 60s wala indan minissunta anawashya widiyata socialism promote kala (Sinhala act ekata wada lankawata kelewwe meka). Eken minissunge mindset eka awurudu gaanakata wenas karanna bari level ekata genawa. 1971 JVP insurrection eka kaaledi eka handle karapu widiyat weradiyi( Artal eka kiyanne communist ratak hadanna aasa jepponta chinese govt eke support eka aran tamai gehuwe ). JVP ekat sil gatte naa un karapu keri wedat ona taram tibba. Apea gedarata deepu letters tiyenawa Salli denna nettan aachchiwayi, thaaththage disabled malliwayi maranawa kiyala. Ewa ewapu jeppo thawama gamea innawa saha un eka kale kiyana ekat api dannawa. Wena minissunta wuna storiesnuth ona taram tiyenawa. E nisa Jeppo e kaale sil ganna bala kalea panna kiyanna baa.

    88-89 gena mama nam dakinne Bandaranaike house wifege 70s wala gon economic policies nisa naturally build up wuna economic - social issues tika JVP ekata grow wenna chance ekak wuna. Anika e kaale JVP karala marenna set wunama ratin penala giyapu un gihin settle wune capitalist ratawala. Godak unta den lankawa matak wenne adiyak gahala politics katakaraddi witarai. Lankawa petta palaate pas paaganne naa un. Ekenma terenawa minihekta jiwath wenna ona financial background eka tiyenawa nam revolt karanna dangalanne naa kiyana eka.

    අපි හොඳ මිනිස්සු කියලා මිනිස්සු පිලිගත්ත නිසයි මහ චන්දෙදි කලින්ට වඩා ලැබුනෙ. අපි මේක ක්‍රියාවෙන්ම ඔප්පු කරන්න ඕන දෙයක්. එක පාරක් ඔප්පු කරලා නවත්තන්න බෑ දිගින් දිගටම ක්‍රියාවෙන්ම ඔප්පු කරන්න ඕන දෙයක්.
    Hondada narakada kiyana eka nam mama danne naa. Et ban, System change ekakadi wenne horek wunat horakam karanna bari widiyata check and balances tiyena system ekak implement karana eka. Anika tamai loke kohewat honda minissu maninna measurements, standards naa. Tiyenne me mohota wenakam waradak kale naa kiyala check karana eka witarai. Ehama wuna kiyala heta e set eka weradi nokara indiwi kiyala assure karanna baa.

    JVP ekata oya backfire wenne un kalin kiyapu kata tika. Un meeda wada realistic stand point ekaka indala unge campaign eka kala nam ohoma wenne naa. hondama example eka harinita bodyguardsla ekka yana eka clarify karanna wuna eka. Lankawe me wenakam kisima president, PM kenekta publicaly "mata me taram guard ekak tiyenne meka swedena nowena nisa" kiyala explain karanna welat naa, ehema explanations minissu kalin ungen balaporottu wunet na. Et me govt ekata ewa karanna wela tiyenawa kiyapu kata nisa. Me govt. eka minissu danma indan tika tika epa wennet kiyapu extreme kata nisa.