Anurata konda pana nalu
uge amathilama kiyanawane.. .
uge amathilama kiyanawane.. .
uge amathilama kiyanawane.. .Me Yana widiyata nm max 2 years ?
අපරාදේ නේ සීයා හයෙන් ගන්න ලෑස්ති වෙලා නේද ඉන්නෙ ? හරියට නිව්ස් එක දෙන්න වෙයි හයද දෙකද කියල.. නැත්තං නාකිය කජු නැතුව ශොක් වෙලා මැරෙන්නෙMe Yana widiyata nm max 2 years ?
Facts kiyana ewa by force kalama fake wennayi, nokalama atta wennayi baa ban. True nam true, false nam false.බයි ෆෝස් කරොත් රනිලයි සජියයි කියපු කතා ඇත්ත වෙනවා.
උබේ පොයින්ට් එක හරි ඒත් 88-89ට ඒක අදාල කරගන්න බෑ. හේතුව, ජෙප්පො සහ යූඇන්පී දෙකටම හැට දාහක් මැරුවා කියන චෝදනාව කරනවා. සමහරු විජයව මැරුවෙ ජෙප්පො කියනවා සමහරු යූඇන්පියෙන් කියනවා. සමහරු හිතන් ඉන්නෙ ටයර් සෑයවල් ජෙප්පොන්ගෙ වැඩක් කියලා. ඕක නූල් බෝලයක් වගේ අදටත් පැටලිලා තියෙන්නෙ. සමහරු හිතාමතාම පටලවනවා. එකම පුද්ගලයා එකම සිද්දිය අරගෙන ජෙප්පොන්ට බනින්න ඕන උනාම ජෙප්පොන්ට බනිනවා, යූඇන්පියට බනින්න ඕන උනාම යූඇන්පියට බනිනවා.Facts kiyana ewa by force kalama fake wennayi, nokalama atta wennayi baa ban. True nam true, false nam false.
Ehema bha ban ape kala kanni hattata ona ikman prithipala.satiyen 2n masen e wage.moda pakkuආණ්ඩුව ආයෝජන හෝ ව්‍යාපාර ක්ෂේත්‍රයට බලහත්කාරකම් කරොත් ( ව්‍යාපාර පවරගැනීම් වගේ) රටට එන ආයෝජන අධර්යමත් වෙනවා. නව රජය එකපාරම ලොකු වෙනස්කම් කරලා shocks ඇති කරන්න හොඳ නෑ. මේ යන විදියටම යන අතරේ දුෂණය, වංචා, නාස්තිය, , අකාර්යමෂක්තාවය නැති කරානම් ( විශේෂයන්ම රාජ්‍ය සේවය තුල ) ගොඩක් දේවල් හොඳ අතට හැරෙයි. ඒ වුනාට නීති විරෝධී අකටයුතුකම් ( මත් කුඩු ) වගේ දේවලට වලට දැඩි පියවර ගන්න ඕනේ. ඒ වගේම systainable development ගැන හිතන්න ඕනේ. ගස් සිටුවීම, වාරි කර්මාන්ත දියුණු කිරීම වගේ දේවල්. ඒ වගේ ප්‍රථිපල කෙටි කාලීනව නොලැබුනත් අනාගත අපේ දරුවන්ට යහපතක් වෙයි.
meke attak tiyenawa. 88-89 kiyanne nam controversial. Mama nam kiyanne okedi hamotama blame eka ganna wenawa. Including SLFP. SLFP eka 60s wala indan minissunta anawashya widiyata socialism promote kala (Sinhala act ekata wada lankawata kelewwe meka). Eken minissunge mindset eka awurudu gaanakata wenas karanna bari level ekata genawa. 1971 JVP insurrection eka kaaledi eka handle karapu widiyat weradiyi( Artal eka kiyanne communist ratak hadanna aasa jepponta chinese govt eke support eka aran tamai gehuwe ). JVP ekat sil gatte naa un karapu keri wedat ona taram tibba. Apea gedarata deepu letters tiyenawa Salli denna nettan aachchiwayi, thaaththage disabled malliwayi maranawa kiyala. Ewa ewapu jeppo thawama gamea innawa saha un eka kale kiyana ekat api dannawa. Wena minissunta wuna storiesnuth ona taram tiyenawa. E nisa Jeppo e kaale sil ganna bala kalea panna kiyanna baa.උබේ පොයින්ට් එක හරි ඒත් 88-89ට ඒක අදාල කරගන්න බෑ. හේතුව, ජෙප්පො සහ යූඇන්පී දෙකටම හැට දාහක් මැරුවා කියන චෝදනාව කරනවා. සමහරු විජයව මැරුවෙ ජෙප්පො කියනවා සමහරු යූඇන්පියෙන් කියනවා. සමහරු හිතන් ඉන්නෙ ටයර් සෑයවල් ජෙප්පොන්ගෙ වැඩක් කියලා. ඕක නූල් බෝලයක් වගේ අදටත් පැටලිලා තියෙන්නෙ. සමහරු හිතාමතාම පටලවනවා. එකම පුද්ගලයා එකම සිද්දිය අරගෙන ජෙප්පොන්ට බනින්න ඕන උනාම ජෙප්පොන්ට බනිනවා, යූඇන්පියට බනින්න ඕන උනාම යූඇන්පියට බනිනවා.
Hondada narakada kiyana eka nam mama danne naa. Et ban, System change ekakadi wenne horek wunat horakam karanna bari widiyata check and balances tiyena system ekak implement karana eka. Anika tamai loke kohewat honda minissu maninna measurements, standards naa. Tiyenne me mohota wenakam waradak kale naa kiyala check karana eka witarai. Ehama wuna kiyala heta e set eka weradi nokara indiwi kiyala assure karanna baa.අපි හොඳ මිනිස්සු කියලා මිනිස්සු පිලිගත්ත නිසයි මහ චන්දෙදි කලින්ට වඩා ලැබුනෙ. අපි මේක ක්‍රියාවෙන්ම ඔප්පු කරන්න ඕන දෙයක්. එක පාරක් ඔප්පු කරලා නවත්තන්න බෑ දිගින් දිගටම ක්‍රියාවෙන්ම ඔප්පු කරන්න ඕන දෙයක්.