අපිට මොකද උනේ

Oct 27, 2010
1,996
200
0
Colombo 7
මචන් ඒවා අපතෙ ගිහින් නෑ.. අපේ කණ්ඩායම මේ පාර අනුශුරයෝ.. ලෝකේ ක්‍රිකට් ගහන රටවල් 104කින් අපි අනුශුරතාවය ගත්තා.
මචන් වැරදි පෙන්නලා දෙන්න cricket specialists ලා,management එකක්, වගේම අපේ හොද පළපුරුදු ක්‍රිකට් ක්‍රීඩකයොත් ඉන්නවා. බල්ලගේ වැඩේ බුරුවා කරන්න යන්න ඕන නෑ නේ.උඹ ඔය කතා කරන්නේ එදා අපේ ටිම් එකේ තිබ්බ තත්වය, ground එකේ තත්වය ගැන කිසිම දෙයක් දන්නේ නැතුව නේද? ඒ වගේම මම දැක්කා මුරලිටත් අමුතු කතාවක් කියලා තියෙනවා උඹ.
මචන් උබ දන්නවද කට කතා කොච්චර භයානකද කියලා. උබට හිතුන දේ උබ මේකේ දැම්මා. ඒක දකින කෙනෙක් තවත් කෙනෙක්ට එක කියන්න පුලුවන්.. එයා තවත් කෙනෙක්ට...... එහෙම ගිහිල්ලා අන්තිමට වෙන්නෙ ඒ ක්‍රිඩකයට අපහාසයක් වෙන එක විතරයි. උබත් මහින්ද අබේසුන්දර වගෙ කතා කියන්න එපා.
අන්න ඒක හින්දා උබ එළකිරි ආව වැඩේ කරගෙන ඉන්නවද මචො.. ලොකු උදව්ව..මම මේ කිව්වෙ අපෙ එළකිරි සාමාජිකයෝ හැමොම වෙනුවෙන්..

මෙතන අපහාසයක් නැහැ මචන්, ක්‍රීඩා ලෝලියෙක් විදියට අදහස් දැක් වීමක්.
මේවා අපි ලංකාවේම ඇතුලේ කතා කරලා විසදා ගන්න ඕන. නැත්නම් අර්ජුන වගේ පටු වින්දනයන් ගන්න ජාත්‍යන්තරයට ගෙනියන්න හොද නැහැ
අපේ කොල්ලෝ අනුසුරතාව හරි ගත්ත එකට සතුටු වෙන්න පුළුවන්
එත් අපි හිටිය තත්වේ අනුව ශුරතාව ගන්න අවස්ථාව හොදටම තිබ්බ
 
galleline

Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    නුවන් කුලසේකර ගැන කතා කරොත් පන්දු යවනකොට ඉතාමත් දුර්වල විදියට ක්‍රීඩා කරේ කිසිම ඉලක්කයක් තිබ්බේ නැහැ
    ඒවගේම අවශ්‍යම ඉතාමත් තීරණාත්මක උඩපන්දුවක් දුර්වල පන්දු රැකීමෙන් අත හැරියා

    Ball karanam aul tamai machan.. eth catch ekatanam monawath kiyanna ba:(
     
    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    ITN එකේ බල්ලොනම් දිනුවා
    අපේ කොලොලෝ පරාද උනා
     
    Mozilla

    Well-known member
  • රඹා;9772618 said:
    අර්ජුන උඹට ගල් කැපුවා.

    :lol::lol::lol::lol::lol::lol::lol:

    උපතින්ම මුගේ සෙට් එක විකුර්තියි..සුන්න පොනිමල් පව්........... :lol::lol::lol:

    මචන් සුන්න පොනිමල්....... ! අය්යෝ තො නම්.....

    මචන්ලා... හොයාගෙන ගිහිල්ලා සෙට් එකම මුට පෝලිමක් දාමුද..
    :growl::growl:

    අනෙ යකො තොගෙ ඒව විකුර්ති වෙලා කියලා මුලු එලකිරියම දන්නවා.....:lol::lol::lol::lol::lol::lol:

    සුන්න පොනිමල්ගෙ කිරිකැට් විචාරය :lol::lol::lol:

    උඹ කියන විදියටම කරන්න පුලුවන් නම් ක්‍රිකට් ගහන්නම ඕන නෑ දිනන්න. :lol::lol:

    තොගෙ බලාපොරොත්තුව ඉතින් පුලුවන් තරම් උරන එක තමයි

    අය්යෝ අය්යෝ අය්යෝ මනිසුලයට*කේ ඉදන් පික්සු...............:lol::lol::lol:

    පොඩ්ඩක් හිටපන් දෙන්නටම එකපාර ලොග් වෙන්න බෑනෙ බන් :lol:

    Ball karanam aul tamai machan.. eth catch ekatanam monawath kiyanna ba:(

    mn nam mara fun ekak gaththa meke thiyenawa kiyawala...bada palenna hina yakoo:lol::lol::lol:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    පදනමක් ඇතුව තමා කිව්වේ .උබ දන්න මගුල
    මහරජ හොරා කාවේ නැත්නම් උබලා ඔය වගේ jobless වෙලා පය 24 ම
    නෙට් එකේ එල්ලිලා ඉදිද :lol::lol::lol::lol::lol:

    මම නම් රටේ ප්‍රධාන පෙලේ ආයතනයක ඉහල ශ්‍රේණියක රැකියාවක් කරනවා. අපිට අවසාන තරගයට ටිකට් පවා ලැබුන ඔෆිස් එකෙන්.
    ඔය හොරා කනවා කනවා කිකී බොරු කියන්නේ ඇත්තටම හොරා කාපු පොන්සේකා වගේ පරයෝ තමා. ජිල්මාට් කතා :lol:
     
    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    ඩිසල් පෙට්‍රල් වලටනම් මදි නොකියා 6 පාරක් වැදුනා.
    රටේ දුප්පත් මිනිස්සු මැරිලම යනවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සුනිමල් අබේසුන්දරගේ කට වැහෙන්න මහේල ජයවර්ධන වැඩ පෙන්නුවා
    මේ සුනිමල් කියන බූතය අපේ ක්‍රීඩකයන්ට අභූත චෝදනා නගනවා
    මුන් වගේ උන් භංග කරල දාන්න ඕනා මුගේ මෙලෝ රහක් නැති හරක් තර්ක වලට කවුරුත් රිප්ලයි කරන්න යන්න එපා අපි නිකන් මුගේ ගානට වැටෙනවා මේ වගේ ගොන් භූතයො දගලන්නේ වතුර තියෙන කම් විතරයි මුන්ව ගනන් ගන්නෙ නැතිව හිටියහම මුන් විසිවෙනවා ඒකයි ඇත්ත සිද්දිය
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    මම නම් රටේ ප්‍රධාන පෙලේ ආයතනයක ඉහල ශ්‍රේණියක රැකියාවක් කරනවා. අපිට අවසාන තරගයට ටිකට් පවා ලැබුන ඔෆිස් එකෙන්.
    ඔය හොරා කනවා කනවා කිකී බොරු කියන්නේ ඇත්තටම හොරා කාපු පොන්සේකා වගේ පරයෝ තමා. ජිල්මාට් කතා :lol:
    උඹේ අවසාන ගමනටත් ළගදිම ටිකට් එක හම්බෙයි
    බැගේජ් ලෑස්ති කරන් ඉදපන් අවසාන ගමන යන්න
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ඩිසල් පෙට්‍රල් වලටනම් මදි නොකියා 6 පාරක් වැදුනා.
    රටේ දුප්පත් මිනිස්සු මැරිලම යනවා

    ලිබියාවේ යුද්දයක් යනවා කියල උබ දන්නේ නැද්ද
     
    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0

    මම නම් රටේ ප්‍රධාන පෙලේ ආයතනයක ඉහල ශ්‍රේණියක රැකියාවක් කරනවා. අපිට අවසාන තරගයට ටිකට් පවා ලැබුන ඔෆිස් එකෙන්.
    ඔය හොරා කනවා කනවා කිකී බොරු කියන්නේ ඇත්තටම හොරා කාපු පොන්සේකා වගේ පරයෝ තමා. ජිල්මාට් කතා :lol:

    පල පල බොරු නොකිය ගෙදරට වෙලා පින්බත් කාල තව බොරුකියන්නත් එනවා .
    තෝ පහුගිය කාලේ දවසට පැය12 ක්හිටියේ නෙට් එකේ.

    රතු කොටු තුනක් ගන්න කොච්චර කට්ටක් කන්න ඕනද :lol::lol::lol::lol::lol:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    පල පල බොරු නොකිය ගෙදරට වෙලා පින්බත් කාල තව බොරුකියන්නත් එනවා .
    තෝ පහුගිය කාලේ දවසට පැය12 ක්හිටියේ නෙට් එකේ.

    රතු කොටු තුනක් ගන්න කොච්චර කට්ටක් කන්න ඕනද :lol::lol::lol::lol::lol:

    උබ හිතන් ඉන්නේ ලංකාවේ ඔෆිස් වල නෙට් නැහැ කියලද? :lol::lol::lol::lol: නිදා ගන්න වෙලාව හැර මම දවසට පැය 16 online
     
    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    ලිබියාවේ යුද්දයක් යනවා කියල උබ දන්නේ නැද්ද

    ලිබියාවේ යුද්දේ ඇමරිකාවටත් බලපානවා .
    ලංකාවේ මිල ඇමරිකාවේ ගානටත් වැඩියි.
    ඇමරිකාවට වඩා ලංකාවේ ගණන් වැඩි උනේ ලංකාව අමුතුම තෙල් ලිදකින්ද
    තෙල් ගන්නේ ගොනෝ.
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මෙතන අපහාසයක් නැහැ මචන්, ක්‍රීඩා ලෝලියෙක් විදියට අදහස් දැක් වීමක්.
    මේවා අපි ලංකාවේම ඇතුලේ කතා කරලා විසදා ගන්න ඕන. නැත්නම් අර්ජුන වගේ පටු වින්දනයන් ගන්න ජාත්‍යන්තරයට ගෙනියන්න හොද නැහැ
    අපේ කොල්ලෝ අනුසුරතාව හරි ගත්ත එකට සතුටු වෙන්න පුළුවන්
    එත් අපි හිටිය තත්වේ අනුව ශුරතාව ගන්න අවස්ථාව හොදටම තිබ්බ

    මචන් final ඇවිල්ලා තිබ්බ ඉන්දියන් team එක ගොඩක් හොද team එකක්.
    they deserve to win..
    are u trying to say, u did all of this as a cricket fan.. ok then.. ur a terrible cricket fan.there's no any differences between u and arjuna, u r doing the same thing.. damn u.
    .
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ලිබියාවේ යුද්දේ ඇමරිකාවටත් බලපානවා .
    ලංකාවේ මිල ඇමරිකාවේ ගානටත් වැඩියි.
    ඇමරිකාවට වඩා ලංකාවේ ගණන් වැඩි උනේ ලංකාව අමුතුම තෙල් ලිදකින්ද
    තෙල් ගන්නේ ගොනෝ.
    මුන්ගෙ ගෙදර ලිදකින් කියන්නෙ තෙල් ගේන්නෙ ලංකාවට
    ගොදක් ලොකු ළිදක් ලු කීප දෙනෙක් එකතු වෙලා තෙල් ගන්නම ළිද ගැඹුරට හාරලා මුගේ ඔලුවත් ඔබන්න පුලුවන් සයිස් එක
     
    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    උබ හිතන් ඉන්නේ ලංකාවේ ඔෆිස් වල නෙට් නැහැ කියලද? :lol::lol::lol::lol: නිදා ගන්න වෙලාව හැර මම දවසට පැය 16 online

    අනේ හුකේ ලංකාවේ ඔෆිස් දවසට පැය 8 යි .වැඩ කරන්නේ .
    ඊට වඩා වැඩකරන්වනම් ලොක්කත් එක්ක පිට්ටු කොටනවා ඇති(ගල් කපනවා)
    :lol::lol::lol::lol::lol:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ලිබියාවේ යුද්දේ ඇමරිකාවටත් බලපානවා .
    ලංකාවේ මිල ඇමරිකාවේ ගානටත් වැඩියි.
    ඇමරිකාවට වඩා ලංකාවේ ගණන් වැඩි උනේ ලංකාව අමුතුම තෙල් ලිදකින්ද
    තෙල් ගන්නේ ගොනෝ.

    ලංකාවේ ආර්ථිකයයි ඇමරිකාවේ එකයි අහසට පොලව වගේ කියල උබට තේරෙන්නේ නැද්ද මෝඩයෝ
     
    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    මුන්ගෙ ගෙදර ලිදකින් කියන්නෙ තෙල් ගේන්නෙ ලංකාවට
    ගොදක් ලොකු ළිදක් ලු කීප දෙනෙක් එකතු වෙලා තෙල් ගන්නම ළිද ගැඹුරට හාරලා මුගේ ඔලුවත් ඔබන්න පුලුවන් සයිස් එක

    අෆ්ෆා එහෙම සින් එකක්ද? එහෙනං එක පිංලිදක් වෙන්න ඇති :lol::lol::lol::lol: