මචන් ඒවා අපතෙ ගිහින් නෑ.. අපේ කණ්ඩායම මේ පාර අනුශුරයෝ.. ලෝකේ ක්‍රිකට් ගහන රටවල් 104කින් අපි අනුශුරතාවය ගත්තා.
මචන් වැරදි පෙන්නලා දෙන්න cricket specialists ලා,management එකක්, වගේම අපේ හොද පළපුරුදු ක්‍රිකට් ක්‍රීඩකයොත් ඉන්නවා. බල්ලගේ වැඩේ බුරුවා කරන්න යන්න ඕන නෑ නේ.උඹ ඔය කතා කරන්නේ එදා අපේ ටිම් එකේ තිබ්බ තත්වය, ground එකේ තත්වය ගැන කිසිම දෙයක් දන්නේ නැතුව නේද? ඒ වගේම මම දැක්කා මුරලිටත් අමුතු කතාවක් කියලා තියෙනවා උඹ.
මචන් උබ දන්නවද කට කතා කොච්චර භයානකද කියලා. උබට හිතුන දේ උබ මේකේ දැම්මා. ඒක දකින කෙනෙක් තවත් කෙනෙක්ට එක කියන්න පුලුවන්.. එයා තවත් කෙනෙක්ට...... එහෙම ගිහිල්ලා අන්තිමට වෙන්නෙ ඒ ක්‍රිඩකයට අපහාසයක් වෙන එක විතරයි. උබත් මහින්ද අබේසුන්දර වගෙ කතා කියන්න එපා.
අන්න ඒක හින්දා උබ එළකිරි ආව වැඩේ කරගෙන ඉන්නවද මචො.. ලොකු උදව්ව..මම මේ කිව්වෙ අපෙ එළකිරි සාමාජිකයෝ හැමොම වෙනුවෙන්..
මෙතන අපහාසයක් නැහැ මචන්, ක්‍රීඩා ලෝලියෙක් විදියට අදහස් දැක් වීමක්.
මේවා අපි ලංකාවේම ඇතුලේ කතා කරලා විසදා ගන්න ඕන. නැත්නම් අර්ජුන වගේ පටු වින්දනයන් ගන්න ජාත්‍යන්තරයට ගෙනියන්න හොද නැහැ
අපේ කොල්ලෝ අනුසුරතාව හරි ගත්ත එකට සතුටු වෙන්න පුළුවන්
එත් අපි හිටිය තත්වේ අනුව ශුරතාව ගන්න අවස්ථාව හොදටම තිබ්බ


