උඹ කතා කරන්නෙ ලංකාවෙ teem එකට විතරක් ඔය සියලු පහසුකම් තිබුන වගේනෙ. අනික එක එකා සල්ලි වියදම් කල පලියටම උන් match දිනන්නේ නෑනෙ. නිකන් මොන්ඩිසෝරි තර්ක දාල මෝඩකම ප්‍රදර්ශනය කරන්න්න එපා යකෝ. අනික ඔය ජනාධිපතිය යන එකේත් ලොකු අපලයක් තියෙනවා වගේ
![]()
උබනේ දැන් මෝඩ තර්ක දාන්නේ මගේ තර්ක හැම එකක්ම හේතු ඇතිව තියෙන්නේ
ජනාධිපති යන ඒක අපල කියන්නේ මොන තරම් ලොකු විහිලුවක්ද ?
හරි දැන් ගියේ නැහැ කියමු එතකොට කියයි ඉන්දියාව මෙච්චර ලග තිබිලත් ගියේ නැහැ කියල



