අපිට මොකද උනේ

Oct 27, 2010
1,996
200
0
Colombo 7
උඹ කතා කරන්නෙ ලංකාවෙ teem එකට විතරක් ඔය සියලු පහසුකම් තිබුන වගේනෙ. අනික එක එකා සල්ලි වියදම් කල පලියටම උන් match දිනන්නේ නෑනෙ. නිකන් මොන්ඩිසෝරි තර්ක දාල මෝඩකම ප්‍රදර්ශනය කරන්න්න එපා යකෝ:angry::angry::angry:. අනික ඔය ජනාධිපතිය යන එකේත් ලොකු අපලයක් තියෙනවා වගේ:lol:

උබනේ දැන් මෝඩ තර්ක දාන්නේ මගේ තර්ක හැම එකක්ම හේතු ඇතිව තියෙන්නේ
ජනාධිපති යන ඒක අපල කියන්නේ මොන තරම් ලොකු විහිලුවක්ද ?
හරි දැන් ගියේ නැහැ කියමු එතකොට කියයි ඉන්දියාව මෙච්චර ලග තිබිලත් ගියේ නැහැ කියල
 
DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    Sunimal Jayasiri මකබැවිලාම පල Sunimal Jayasiri මකබැවිලාම පල Sunimal Jayasiri මකබැවිලාම පල Sunimal Jayasiri මකබැවිලාම පල Sunimal Jayasiri මකබැවිලාම පල Sunimal Jayasiri මකබැවිලාම පල Sunimal Jayasiri මකබැවිලාම පල Sunimal Jayasiri මකබැවිලාම පල Sunimal Jayasiri මකබැවිලාම පල Sunimal Jayasiri මකබැවිලාම පල Sunimal Jayasiri මකබැවිලාම පල Sunimal Jayasiri මකබැවිලාම පල Sunimal Jayasiri මකබැවිලාම පල Sunimal Jayasiri මකබැවිලාම පල Sunimal Jayasiri මකබැවිලාම පල
     
    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    ආරක්ෂාව තිබ්බ පිට්ටනියේ හා ඒ අවට එත් පාරවල් වල ගුවන් තොටුපලට යනකන් එහෙම මැච් එක ඉවර උනාම මිනිස්සු නටනවා. කොහොමත් කොච්චර ආරක්ෂාව තිබ්බත් අපිට සහතික වෙන්න බැහැ සම්පුරණයෙන්.
    අපේ අතිගරු ජනාධිපතිතුමා රට වෙනුවෙන් අවධානමක් අරගෙන ගිය ගමනක් ඒක
    machan uba hariyata kathakaranne aru gihilla ball karala bat karaa wage ne:lol::lol:
    anika hothambuwoooooo maha eka oya match ekata giye nethnam apita aniwaa waasanaawa udaawenawaa jaya ganna
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    අපේ කොල්ලොන්ට ගොඩක්ම මානසික ලෙස බලපෑවේ අර්ජුනගේ වැසිකිලි කටෙන් කරපු පහත් පෙලේ ප්‍රකාශය. ක්‍රිකට් වලදී මානසික මට්ටම හරි වැදගත්.
    අර්ජුනයව අල්ලලා උගේ දිව කපන්න ඕන
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අපේ කොල්ලොන්ට ගොඩක්ම මානසික ලෙස බලපෑවේ අර්ජුනගේ වැසිකිලි කටෙන් කරපු පහත් පෙලේ ප්‍රකාශය. ක්‍රිකට් වලදී මානසික මට්ටම හරි වැදගත්.
    අර්ජුනයව අල්ලලා උගේ දිව කපන්න ඕන
    ඊට ඉස්සෙල්ල තොගේ දිව කපන්න ඕනේ:lol::growl::growl:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ලකුණු තියෙන තණතීරුවක ඊයේ අපි ගත්ත ලකුණු 276 ඉන්දියාව වගේ ප්‍රබල පිතිකරුවන් ඉන්න කණ්ඩායමකට මදි.
    එකට අපේ ආරම්භක පිතිකරුවන් හා මැද පෙළ වග කියන්න ඕන. මහේල විතරයි සාර්ථක උනේ. එත් ඉන්දියාවේ දෝනි වගේ අනිත් පිතිකරුවන්ගේත් සහය අරන් ඉනිම තව හොදට ගොඩ නගන්න අපේ සන්ගටවත් මහේලටවත් පුළුවන් උනේ නැහැ

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    ඇ බන් ආන්ඩුවෙන් උඹට ලියල දුන්න මේ ලියුම එකපාරම දාපන්කො..... කොටස් වශයෙන් දාන්නෙ නාට්ටිය දික් කරන්න ඕනෙ නිසාද.....? අනික උඹව තමයි යවන්න තිබ්බෙ play කරන්ඩ.... මොකද ලොකු නාමලයි, පොඩි නාමලයි එක්ක උඹටත් ගහන්න තිබ්බා .... ශි අපරදෙ , උඹව දාල ගිහිල්ල අපේ team එක කරගත්තෙ ලොකු ගොන් කමක්...... අය්යෝ......:eek::eek::eek::eek:

    ABSOLUTELY CORRECT MACHAN THATZ THE THING
    :yes::yes::yes::yes::yes:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ලකුණු තියෙන තණතීරුවක ඊයේ අපි ගත්ත ලකුණු 276 ඉන්දියාව වගේ ප්‍රබල පිතිකරුවන් ඉන්න කණ්ඩායමකට මදි.
    එකට අපේ ආරම්භක පිතිකරුවන් හා මැද පෙළ වග කියන්න ඕන. මහේල විතරයි සාර්ථක උනේ. එත් ඉන්දියාවේ දෝනි වගේ අනිත් පිතිකරුවන්ගේත් සහය අරන් ඉනිම තව හොදට ගොඩ නගන්න අපේ සන්ගටවත් මහේලටවත් පුළුවන් උනේ නැහැ

    මහේල 100 ගහපු නිසා සාර්තකනම් උඹ කියන විදිහට අපේ ටීම් එක අඩුම තරමෙ එකා 100 ගානේ ලකුණු 1000 වඩා ගහන්න ඕනෙ ...... ශි තො වගෙ වල් පදුරු මූසල හිකනලෙක් නොදකින් තො
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    පන්දු යැවීම ගැන සාරාංශයක් ගත්තොත් මාලිංග විතරයි ඔහුගේ යුතුකම් ඉටු කරේ. මුරලිදරන්, කුලසේකර හා තිසර ගේ දුර්වල පන්දු අපේ පරාජයට පාර කැපුවා.

    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මහේල 100 ගහපු නිසා සාර්තකනම් උඹ කියන විදිහට අපේ ටීම් එක අඩුම තරමෙ එකා 100 ගානේ ලකුණු 1000 වඩා ගහන්න ඕනෙ ...... ශි තො වගෙ වල් පදුරු මූසල හිකනලෙක් නොදකින් තො

    මචන් කරුනාකරලා මගේ ඒවා විකුර්ති කරන්න එපා. මම එහෙම කියල නැහැ කොහෙවත්
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    උබනේ දැන් මෝඩ තර්ක දාන්නේ මගේ තර්ක හැම එකක්ම හේතු ඇතිව තියෙන්නේ
    ජනාධිපති යන ඒක අපල කියන්නේ මොන තරම් ලොකු විහිලුවක්ද ?
    හරි දැන් ගියේ නැහැ කියමු එතකොට කියයි ඉන්දියාව මෙච්චර ලග තිබිලත් ගියේ නැහැ කියල
    ඒකෙන් මම අදහස් කරේ මොකක්ද කියල තේරුම් ගන්න බැරි උඹ කොහොමද යකෝ cricket විචාර ඉදිරිපත් කරන්නෙ ? අනික ඔය යකා ගියේ නෑ කියල *කේ අමාරුවක් තියෙන එකෙක් හැරෙන්න කවුරුවත් මොනවත් කියන්නෙ නෑ.
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මචන් කරුනාකරලා මගේ ඒවා විකුර්ති කරන්න එපා. මම එහෙම කියල නැහැ කොහෙවත්

    අනෙ යකො තොගෙ ඒව විකුර්ති වෙලා කියලා මුලු එලකිරියම දන්නවා.....:lol::lol::lol::lol::lol::lol:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    රටේ ජනතාවගේ බලාපොරොත්තු සුන් උනා ඊයේ ආයිත් පාරක් 2007 වගේ. 2015 දිවත් මේවගේ ඒවා නොවෙන්න අපි අඩු පාඩු ගැන පුළුල් කතිකාවක් ගොඩ නගන්න ඕනා
    ඒක නිසා මේකේ පටු දේශපාලන අදහස් වලින් කතා කරන්න එපා.
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ජයසුරිය කළු වගේ වේගවත් වැඩි ලකුණු ගන්න පළපුරුදු ශක්තිවන්ත ක්‍රීඩකයින්ගේ අඩුව ඊයේ අපිට දැනුනා