අපිට යම් දෙයක් අමතක කිරිමට හැකිද???

laiyarc

Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    අපිට යම් දෙයක් අමතක කිරිමට හැකිද???

    Machan la danna kawru hari innawa nam kiyanawada mohanaya magin apita amathaka kirimata awashyama deyak amathaka karanna puluwanda barida kiyala?
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    ගල්පාත මහත්තයා;11060607 said:
    බෑ කවදාවත්ම බෑ, කවද හරි පොඩ්ඩක් හරි එ දේ ගැන මතක් වෙයි

    sure da? eth man ahala thiyenawa mohanaya magin puluwan kiyala...
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    කලහැකියි........ මම දන්නකෙනා ඒකාලෙ හිටිය ලංකාවේ ප්‍රසිද්දම මනෝවෛද්‍යවරයෙක්...... කලකට ඉහත නැතිවුනා......නමනම් දැන් මතකනෑ....... ගෙවල් තිබුනෙ රාජගිරියේ බුත්ගමුව පාරෙ ගැමුණු මාවතේ.........

    රොබොට් අයියා
     
    Nov 18, 2011
    20
    1
    0
    බෑ කවදාවත්ම බෑ, කවද හරි පොඩ්ඩක් හරි එ දේ ගැන මතක් වෙයි
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    කලහැකියි........ මම දන්නකෙනා ඒකාලෙ හිටිය ලංකාවේ ප්‍රසිද්දම මනෝවෛද්‍යවරයෙක්...... කලකට ඉහත නැතිවුනා......නමනම් දැන් මතකනෑ....... ගෙවල් තිබුනෙ රාජගිරියේ බුත්ගමුව පාරෙ ගැමුණු මාවතේ.........

    රොබොට් අයියා

    thnx machan reply ekata, eth man mano waidya kenekgen ahuwa ehema amathaka karanna bahallu machan, onema nam hithe wedanawa adu karanna puluwanlu... amathaka karanna kohomath bahallu... :no::no::no::no::no: