'උඹලට තෙරෙන්නෙ නැද්ද බන්z. ඕක පොර අරන් ඇවිල්ල තියෙන්න විහිළු කතන්දර පොතක් කියල හිතල. කියව කියව බිම පෙරළි පෙරළි හිනාවෙන්න පුළුවන් කියල හිතල තමයි ඕක අරන් ඇවිත් තියෙන්නෙ. බුවා යාලුවෙකුටත් කියල තියෙනව මෙහෙම;
'මිත්‍රය, තෙළ පෙනෙන පුස්ථකය දුටුවෙහිද? ඒ වූ කලී මාගේ නවතම සොයාගැනීමයැ. ඒ මා අතට පත් වූයේ පිටකොටුවේ බෝතල් පත්තර කාරයෙකු කඩල ඔතන්නට ගෙනයමින් තිබියදීයැ. මේ වූ කලී ඉතාම හාස්‍යජනක වූ පුස්ථකයකි. ඒ වූ කලී ආදි කාලයේ කාන්තාරයේ සිට ලියන ලද්දකි. එය කියවන විට මට සිතුනේ අරාබි නිසොල්ලාසය නම් කිමැ, මේ ඊටත් වඩා දක්ශ කතාකරුවෙකු විසින් ගොතන ලද්දකි, යනුවෙනි. මා කියවා අවසන් කළ විගස නුඹ අතටද ඒ පුස්තකය ලැබෙන්නට සලස්වමි.![]()






ඔන්ලයින් නරි නෑවීම නවතා ඈති බැවින්; කමෙන්ට් එකට ස්තූතියි. 

කතා කරන්නේ ලෝකේ අල්ලන්න..එත් ලඟින් ඉන්න එකා විශ්වාස නැ..

