අපිට ලොරි ටෝක් දුන් එකෙක් Exposed.

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    උඹලට තෙරෙන්නෙ නැද්ද බන්z. ඕක පොර අරන් ඇවිල්ල තියෙන්න විහිළු කතන්දර පොතක් කියල හිතල. කියව කියව බිම පෙරළි පෙරළි හිනාවෙන්න පුළුවන් කියල හිතල තමයි ඕක අරන් ඇවිත් තියෙන්නෙ. බුවා යාලුවෙකුටත් කියල තියෙනව මෙහෙම;

    'මිත්‍රය, තෙළ පෙනෙන පුස්ථකය දුටුවෙහිද? ඒ වූ කලී මාගේ නවතම සොයාගැනීමයැ. ඒ මා අතට පත් වූයේ පිටකොටුවේ බෝතල් පත්තර කාරයෙකු කඩල ඔතන්නට ගෙනයමින් තිබියදීයැ. මේ වූ කලී ඉතාම හාස්‍යජනක වූ පුස්ථකයකි. ඒ වූ කලී ආදි කාලයේ කාන්තාරයේ සිට ලියන ලද්දකි. එය කියවන විට මට සිතුනේ අරාබි නිසොල්ලාසය නම් කිමැ, මේ ඊටත් වඩා දක්ශ කතාකරුවෙකු විසින් ගොතන ලද්දකි, යනුවෙනි. මා කියවා අවසන් කළ විගස නුඹ අතටද ඒ පුස්තකය ලැබෙන්නට සලස්වමි.
    :eek:
    '

    :D:D:D:lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක්

    r1APRYW.jpg
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මටසිරි....
    යකෝ ඔය මනුස්සයා කොයි ආගම ගැනත් හොදට අද්‍යයනය කරන කෙනෙක් නෙ..
    ඉතිං කුරානයත් කියවන්න ගන් නඇති. ආගමක් ගැන දැනගන්නෙ නැතුව කොහොමද ඒ ආගමේ හරි වැරදි වත් දැනගන්නෙ ...
    ප.ලි..
    තෝ මං බස් එක හද හද ඉන්නකොට කෝල් කලේ මේක ගැන අහන්නද..:dull:
    තෝ නං එන්න තියෙන දතුත් ගලෝ ගන්නවා ලගදිම... :dull:

    ලගදීම මෑනියන්ගේ වස්ත්‍රයේ සිට ඔන්ලයින් ෆෝරමයක ඇමතිය හැකි උපරිමය දක්වා ව්‍යංගාර්ථ රසය මුසු ඇමතීමක් බලාපොරොත්තු වන්න.. :rofl::rofl:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹල නම් මාරම යක්කු ටිකක් ඕයි..කිඹුලා ඊයේ වෙනකම් ලොකුම ජත්යාල් කාරය, අද හම්බය..:sorry: කතා කරන්නේ ලෝකේ අල්ලන්න..එත් ලඟින් ඉන්න එකා විශ්වාස නැ..

    පොතක් ළඟ තිබ්බට එකෙන් මොකක්ද ඔප්පු වෙන්නේ..ඉස්සර වගේ නෙවෙයි අද කාලේ මිනිස්සුට ලිං ගෙම්බෝ වගේ ජීවත් වෙන්න බැ, හැම දේම යම් තාක් දුරට හෝ දැනගෙන සිටීම අවශ්‍යයි..කිඹුලාගේ සමහර මත වලට මම එකඟ නැ..එත් ඌ පැහැදිලිවම වැඩක් හරියට කරන එකෙක්. සමාජයක්, රටක් වශයෙන් හැදෙන්න නම් රටේ, ලෝකේ වෙන දේවල් ගැන දැනුමක් තියෙන මිනිස්සු ඇති වෙන්න ඕන..මුලින්ම එක තේරුම් ගනිල්ලා..

    අම්ම ගහයි කිව්වලු.:shocked:

    ඔන්න වාඩිවෙන්න ඉඩ දීපල්ලා පට්ට මොලකාරයෙක් ඇවිල්ලා...:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අම්මටසිරි....
    යකෝ ඔය මනුස්සයා කොයි ආගම ගැනත් හොදට අද්‍යයනය කරන කෙනෙක් නෙ..
    ඉතිං කුරානයත් කියවන්න ගන් නඇති. ආගමක් ගැන දැනගන්නෙ නැතුව කොහොමද ඒ ආගමේ හරි වැරදි වත් දැනගන්නෙ ...
    ප.ලි..
    තෝ මං බස් එක හද හද ඉන්නකොට කෝල් කලේ මේක ගැන අහන්නද..:dull:
    තෝ නං එන්න තියෙන දතුත් ගලෝ ගන්නවා ලගදිම... :dull:

    ලගදීම මෑනියන්ගේ වස්ත්‍රයේ සිට ඔන්ලයින් ෆෝරමයක ඇමතිය හැකි උපරිමය දක්වා ව්‍යංගාර්ථ රසය මුසු ඇමතීමක් බලාපොරොත්තු වන්න.. :rofl::rofl:

    :yes: :yes: ඔව් ඔව්.... මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරලා කිව්වේ; "මල්ලි; මම ආගම් තුනක් කියවලා තියෙනවා..... ත්‍රස්ථවාදී සංවිධාන 2ක් අධ්‍යන්‍ය කරලා තියෙනවා" ආදී වශයෙන් තමා...... :yes: :D

    :rofl: දත් හතරක්ම ගලවලා දාපු ඕකට මගේ ඉතුරු දත් ටිකත් කජ්ජක් නෙවේ..... :P :baffled: :dull:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක් මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක් මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක් මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක් මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක් මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක් මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක් මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක් මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක් මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක් මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක් මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක් මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක් මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක් මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක් මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක් මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක් මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක් මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක් මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක් මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක් මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක් මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක් මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක් මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක් මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක් මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක් මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක්
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක්
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    උඹලට තෙරෙන්නෙ නැද්ද බන්z. ඕක පොර අරන් ඇවිල්ල තියෙන්න විහිළු කතන්දර පොතක් කියල හිතල. කියව කියව බිම පෙරළි පෙරළි හිනාවෙන්න පුළුවන් කියල හිතල තමයි ඕක අරන් ඇවිත් තියෙන්නෙ. බුවා යාලුවෙකුටත් කියල තියෙනව මෙහෙම;

    'මිත්‍රය, තෙළ පෙනෙන පුස්ථකය දුටුවෙහිද? ඒ වූ කලී මාගේ නවතම සොයාගැනීමයැ. ඒ මා අතට පත් වූයේ පිටකොටුවේ බෝතල් පත්තර කාරයෙකු කඩල ඔතන්නට ගෙනයමින් තිබියදීයැ. මේ වූ කලී ඉතාම හාස්‍යජනක වූ පුස්ථකයකි. ඒ වූ කලී ආදි කාලයේ කාන්තාරයේ සිට ලියන ලද්දකි. එය කියවන විට මට සිතුනේ අරාබි නිසොල්ලාසය නම් කිමැ, මේ ඊටත් වඩා දක්ශ කතාකරුවෙකු විසින් ගොතන ලද්දකි, යනුවෙනි. මා කියවා අවසන් කළ විගස නුඹ අතටද ඒ පුස්තකය ලැබෙන්නට සලස්වමි.
    :eek:
    :rofl::rofl::rofl::rofl:
     
    Similar threads