අපිට සමාවෙන්න - ත්‍රිවිල් කළුවො

shenat

Well-known member
  • May 13, 2007
    58,723
    87,120
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ත්‍රීවීල් කාරයන්ට, සිමෙන්ති වලට, බිස්කට් වලට කරපු දේම බලයෙ ඉන්න එවුන්ටත් කරපු දවසට උනුත් ඔහොම බිමටම වැටෙනවා. අන්න එදාට පුලුවන් රට හදන්න පටන් ගන්න.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    ගිය මාසේ මම තෙල් බිංදුවක් ගත්තේ නැහැ.

    මේ මාසේ 20x2 + 4

    ඒවා උන් අරන් විකුණලා ඩෙෆා. මම නම් බස් නැත්නම් පයින් යනවා, ඕකුන්ට නැමෙන්නේ නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඔය ත්‍රීවීල් කාරයන්ට, සිමෙන්ති වලට, බිස්කට් වලට කරපු දේම බලයෙ ඉන්න එවුන්ටත් කරපු දවසට උනුත් ඔහොම බිමටම වැටෙනවා. අන්න එදාට පුලුවන් රට හදන්න පටන් ගන්න.
    ත්‍රීවීල් ගාස්තුව වහලෙක් ගේ ඇසින් කියලා යටින් දාපං 🤣🤣
     
    • Like
    Reactions: thomian

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,649
    75,705
    113

    ගිය මාසේ මම තෙල් බිංදුවක් ගත්තේ නැහැ.

    මේ මාසේ 20x2 + 4

    ඒවා උන් අරන් විකුණලා ඩෙෆා. මම නම් බස් නැත්නම් පයින් යනවා, ඕකුන්ට නැමෙන්නේ නෑ.
    Ado Sathi 1.5i QR giye polim left.

    Issara wagema tama taama bowser enne.

    Ehenam dan hithaganna puluwan neda mokada une kiyala meeta kalin?
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,308
    2,931
    113

    magiyata kiyanawa meter ekak thiyana ewaye witharak yanna kiyala. ita passe mun meter walaya duwanne na kiyanawa api ahuwama. ethakota api ugeth ekka hire yanne na. ethakota uta loss, ita passe u karanne shed eken thel gahagena e tika wikunala jeewath wenawa. kohomath uta hire eka duwanawata wada dethun gunayak oka labai,

    maru logic eka mu kiyanne.. api harak kiyala hithan innawa aththe.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    ඔය ත්‍රීවීල් කාරයන්ට, සිමෙන්ති වලට, බිස්කට් වලට කරපු දේම බලයෙ ඉන්න එවුන්ටත් කරපු දවසට උනුත් ඔහොම බිමටම වැටෙනවා. අන්න එදාට පුලුවන් රට හදන්න පටන් ගන්න.
    ආපන ශාලා කාරයින්ටත් පටන් ගන්න කාලේ හරි
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    කොළඹ නම් මීටර් තියෙන හින්ද, pickme, uber තියෙන හින්දා ටිකක්හරි ගාස්තුවල පාලනයක් තියෙනවා. ඒත් පිට පළාත්වල ගණන් කියන්නෙ මූණ බලලා. නොදන්න බයාදු කෙනෙක් ගියොත් හිතුණ ගාණ ගන්නවා
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,534
    10,382
    113
    ඔය ත්‍රීවීල් කාරයන්ට, සිමෙන්ති වලට, බිස්කට් වලට කරපු දේම බලයෙ ඉන්න එවුන්ටත් කරපු දවසට උනුත් ඔහොම බිමටම වැටෙනවා. අන්න එදාට පුලුවන් රට හදන්න පටන් ගන්න.
    බිස්කට් නම් අඩුවෙලා නෑ නේද
     
    • Like
    Reactions: thomian

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,154
    3
    118,919
    113
    Gampaha
    Qr එකට තෙල් ගහනකොට, ඔයාල ගහන ප්‍රමාණෙම මාක් කරගන්න...
    ඒ කියන්නෙ, ලීටර් 17කින්, ටැංකිය ෆුල් වුනොත්, ලීටර් 20න් ඉතුරු ලීටර් 3 නිකං අරින්න එපා. ඒක qr එකට එන්ටර් කරන්න කලින් දැනුවත් කරල මාක් කරගන්න.

    නැත්තං ඔය ඉතුරුවෙන තෙල් ටික කොහොමත් යන්නෙ පිට පාරෙන් කළු කඩේටම තමයි...
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,832
    113
    ප*යාගල
    sorry.com
    කොළඹ නම් මීටර් තියෙන හින්ද, pickme, uber තියෙන හින්දා ටිකක්හරි ගාස්තුවල පාලනයක් තියෙනවා. ඒත් පිට පළාත්වල ගණන් කියන්නෙ මූණ බලලා. නොදන්න බයාදු කෙනෙක් ගියොත් හිතුණ ගාණ ගන්නවා
    අපෙ සීයා 1Km ඇවිල්ලා වීල් කාරයෙක් රු 500ක් ඉල්ලල හෙන වලිය. 2003 අවුරුද්දෙ. කැරියට ගේ ගාවට ගෙන්නල වීල් එක කුඩු කරන්න හැදුවම සල්ලිත් නොගෙන ආපහු ගියා.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    අපෙ සීයා 1Km ඇවිල්ලා වීල් කාරයෙක් රු 500ක් ඉල්ලල හෙන වලිය. 2003 අවුරුද්දෙ. කැරියට ගේ ගාවට ගෙන්නල වීල් එක කුඩු කරන්න හැදුවම සල්ලිත් නොගෙන ආපහු ගියා.
    2003 දි රු 500ක් ?? :shocked: ඒ කාලේ රු 30ක් විතරනෙ අවම ගාස්තුව තිබුණෙත්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,832
    113
    ප*යාගල
    sorry.com
    2003 දි රු 500ක් ?? :shocked: ඒ කාලේ රු 30ක් විතරනෙ අවම ගාස්තුව තිබුණෙත්
    ඔව් බන් අපේ සීයා පාරෙ යන ගස් ලබ්බෙ එක්ක ඇවිල්ල තියෙන්නෙ.නගින්න කලින් ගාන කතා කරගෙන නෑ. ගේ ගාවට ආවම මූ 500 ඉල්ලුවා. සීය මැරය කියල මූ දන්නෙ නෑ වීල්.එක පොඩි කරන්න හැදුවම සල්ලිත් එපා කියල ගියා. එදා ඉදන් ම මිනිස්සුන්ගෙන් කඩන් කාපු ජාතියක් තමා වීල් මෑන්ස්ලා
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    Qr එකට තෙල් ගහනකොට, ඔයාල ගහන ප්‍රමාණෙම මාක් කරගන්න...
    ඒ කියන්නෙ, ලීටර් 17කින්, ටැංකිය ෆුල් වුනොත්, ලීටර් 20න් ඉතුරු ලීටර් 3 නිකං අරින්න එපා. ඒක qr එකට එන්ටර් කරන්න කලින් දැනුවත් කරල මාක් කරගන්න.

    නැත්තං ඔය ඉතුරුවෙන තෙල් ටික කොහොමත් යන්නෙ පිට පාරෙන් කළු කඩේටම තමයි...
    Mark karanne kohomada
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,765
    17,967
    113
    ත්‍රිවිල් උන්ගෙන් පුදුම වදයක් නේ බං තියෙන්නේ :dull:

    • Sad
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    ඔව් බන් අපේ සීයා පාරෙ යන ගස් ලබ්බෙ එක්ක ඇවිල්ල තියෙන්නෙ.නගින්න කලින් ගාන කතා කරගෙන නෑ. ගේ ගාවට ආවම මූ 500 ඉල්ලුවා. සීය මැරය කියල මූ දන්නෙ නෑ වීල්.එක පොඩි කරන්න හැදුවම සල්ලිත් එපා කියල ගියා. එදා ඉදන් ම මිනිස්සුන්ගෙන් කඩන් කාපු ජාතියක් තමා වීල් මෑන්ස්ලා
    ඔය කාලේ රු 500 ක් කියන්නෙ සාමන්‍ය රස්සාවක් කරන කෙනෙක්ගෙ දවසේ පඩියටත් වැඩි ගාණක්, හොඳ සිහියෙන් හිටපු මිනිහෙක්ට නම් මතක හිටින පාඩමක් උගන්නන්න තිබුණේ ආයේ ත්‍රීවීල් රස්සාව නොකරන්නම.

    ඔව් කලාතුරකින් තමයි සාධාරණ ගාණක් ගන්න මිනිස්සු ඉන්නෙ. එහෙම මිනිහෙක්ට නම් ඉල්ලුවෙ නැතත් වැඩියෙන් කීයක්හරි දීලා තියෙනවා. අපිව මෝඩයෝ කියලා හිතාගෙන වැඩි ගණන් ඉල්ලන එවුන්ට නම් රුපියලක් වැඩිපුර දෙන්නෙ නෑ. බය කරලා සල්ලි ගන්න හදපු එවුන්ට නම් කීයක්වත් නොදී හරවලා යවනවා. මොකද උන්ට තේරෙන්නෙ ඒ විදිය විතරයි