ඉගෙන ගන්න දේවල් ගොඩයි...
එලම තවත තවත් වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල පතනවා 
එලම තවත තවත් වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල පතනවා 
එලම තවත තවත් වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල පතනවා 
මමත් ජොබ කරන්න පටන් අරන දැන් අවුරුදු 2.5ක් වෙනවා, ලක්ශ 17ක් විතර ඉතුරු කරලා තියේ, ඒත් දැන් ගේ හදන්න සල්ලි යනවා. මටත් ආසවක් තියේ කොලඹ පැත්තෙන් පොඩි ඉඩන් කෑල්ලක් ගන්න, මට පොඩ්ඩක් දන්න කෙනෙක් උදව් කරන්නකො අඩුවට ඉඩමක් සෙට් කරගන්න.![]()
අපේ ගමේ perches 37ක ඉඩමක් තියෙන්නේ .ක්‍රම කීපයක් තියනවා. ගහෙන් ගතපු ගමන්ම කජු ගෙඩිය පලල පියලි අමුවෙන් දෙනවා. ඒව සුපර් මාකට් වලට එහෙම දෙන්න පුළුවන්. අනික පෝරනුවක හරි අව්වෙ හරි දාල වේලල මැෂිමෙන් ලෙල්ල අයින් කරල වියලි විදියට දෙනවා.
පලවෙනි එක ලේසියි. ලැබෙන ගාන අඩුයි. ඉල්ලුමත් අඩුයි. අමුවෙන් දෙන්න වෙන්නෙ සීසන් එක කාලෙ නිසා කජු මිල සාපේක්වෂ අඩු වෙනවා.
දෙවෙනි එක කරද්දි වැඩ ටිකක් වැඩියි. ගාන වැඩියි. කල් තියාගෙන හොද ගානක් එන කන් තියන් ඉදල දෙන්න පුවවන්.
අව්වෙ දාල වේලන්න සතියක් වත් අවුවට දාන්න ඕන. පොරනු ගහල දවසින් ගන්න පුළුවන්. දුම් පෝරනුවෙ වැඩේ වියදම් අඩුයි. කජුවල දුම් සුවදක් එනවා. සමහර එක්ස්පෝටර්ලා කැමති නෑ. ඉලෙට්‍ර්ක් පෝරනුව පට්ටම ලේසියි. අපිට ගෙදරම හදා ගන්න පුළුවන්. අතේ දැලි ගැවෙන්නෙත් නෑ. නියම ප්‍රමිතියටම එනවා.
මමත් ජොබ කරන්න පටන් අරන දැන් අවුරුදු 2.5ක් වෙනවා, ලක්ශ 17ක් විතර ඉතුරු කරලා තියේ, ඒත් දැන් ගේ හදන්න සල්ලි යනවා. මටත් ආසවක් තියේ කොලඹ පැත්තෙන් පොඩි ඉඩන් කෑල්ලක් ගන්න, මට පොඩ්ඩක් දන්න කෙනෙක් උදව් කරන්නකො අඩුවට ඉඩමක් සෙට් කරගන්න.![]()
VANCOUVER KIYALA NEDA KIYANNE?
BUMP
------ Post added on Oct 23, 2021 at 8:41 AM
අපේ ගම් පැත්තෙ ඉස්සර ඉදන්ම හොදට කජු වැවෙනවා බං. ලෙඩ අඩුයි. අනික පොඩි කාලෙ උනත් කජු ඇහිදල අපි පොඩි ගණන් හම්බ කරල තියනවා. අවුරුද්දට සති දෙකක් වගේ තමයි ආරක්ෂාව සහ මහන්සිය තියෙන්න ඕන. ඒ දවස්ටික ආරක්ෂා කරාම හොරු කඩන්නෑ. මට තියන වැඩ එක්ක ඒක පට්ට පහසුයි. අදායමත් හොදටම හොදයි. ඒකයි තෝර ගත්තෙ. අනික අපේ පැතිවල මිනිස්සු දන්න වැඩ. කුලී කාරයන්ට කිසිදෙයක් උගන්වන්න නෑ. උපන්දා ඉදල දන්නවනෙ.@wpmanoj මචන් උබට ඔය කජු idea එක ආවෙ කොහොමද. කලින් ඉදලම ඔය ගැන දැනන් හිටියද නැත්නන් කොහොමද හිතුනෙ. මුල් ඉදලම subject එක ගැන sstudy කරන්න පටන් ගත්තද? එකත් කියපන්කො මචන් වටින thread එකක්.
රට කොහොම ගියත් විනාස නොවෙන දේවල් තියනව බං. එහෙම දේකට සල්ලි දාපන්.Ela kollek. Salli tikak tiyeno . Invest karanna bayai bn rata yana widiyt ekka
P2P binance කියල ගූගල් කරල බලහන්.Paypal btc කරන්නේ කොහොමද මචං
කහ වගාව පටන් ගනින්. පර්චස් 37 ක් කියන්නෙ හොදටම ඇති. මම මගේ රෑෆ්ටොප් එකේ කහ වවන්නෙ. පර්චස් 16 ක් තියනවා. පර්චස් 16 ට පැල 400 ක් කිසිම අවුලක් නැතුව දාන්න පුළුවන්. පැලයකින් කිලෝ 3.5 - 4 අතර අල ගලවනවා. 400x 3.5 = 1400 kg මාස 10 කින් ලැබෙනවා. මම රෑෆ්ටොප් එකක කරන නිසා පෝච්චි දැම්මෙ. පෝච්චියක් 280 යි. මූලික වියදමක් ගියා. උඹ බිම හිටවනවා නම් පොලි සැකි උර වල හිටවනවා නම් වියදමක් නැති තරම්. මම 1400 කිලෝ දැම්මෙ ලැබෙන්න පුවවන් අඩුම ගාන. මගේ ටාගට් එක 1500 ට වඩා. 1400 ක් ලැබුනොත් වියලි කහ 200 ක් ලැබෙනවා. දැන් කහ කුඩු තොග මිල 4500 - 5000 ක් විතර අතර යනවා.අපේ ගමේ perches 37ක ඉඩමක් තියෙන්නේ .
එකේ වවල තේරුමක් නැහැ .
ikman එකේ දුර පළාත්වලත් perch එකක් අඩුම 15k වගේ වෙනවා .
අක්කරයක් ගන්න 15000*160 = 2,400,000ක් යනවා .
තමන්ගේම ඉඩමක් නැතුව ටිකක් අමාරුයි වගේ .
කොලඹින් කට්ටිය ඉඩම් බලන්නෙ මිල වැඩිවීමේ සීග්‍රතාවය වැඩි නිසා. මෙහේ අවුරුදු පහකට කලින් ලක්ෂෙට තිබ්බ ඉඩම දැන් ලක්ෂ 2 - 3 කටත් වඩා මිල ගිහින්. ගමවල එහෙම වෙනවා අඩුයි. හැබැයි හයිවේ ලගත් මිල වැඩිවෙනවා. හයිවේ එක එන්න කලින් ගතතොත් ලාබයි. නැත්තන් වැඩක් නෑ. මිල ඔවර් ප්‍රයිස් කරල දෙන්නේ.ai ban ubala colombo walinma idam hoyane epa wenne nadda inna giyama, ita wada hoda nadda high way ekakta kittu wenna horana ingiriya patten idamak ganna eka patta nidahas
ඔව් ඔව් බුවා එන්නෙ කැනඩාවල වැන්කූවල් වල ඉදන්. ඒු උනාට ඇහෙන්නෙ බැංකුවේ කියල. දන්නෙ නැද්ද අපිටත් විනෝදයක් තියෙන්න ඕන නේ.
අපේ ගම් පැත්තෙ ඉස්සර ඉදන්ම හොදට කජු වැවෙනවා බං. ලෙඩ අඩුයි. අනික පොඩි කාලෙ උනත් කජු ඇහිදල අපි පොඩි ගණන් හම්බ කරල තියනවා. අවුරුද්දට සති දෙකක් වගේ තමයි ආරක්ෂාව සහ මහන්සිය තියෙන්න ඕන. ඒ දවස්ටික ආරක්ෂා කරාම හොරු කඩන්නෑ. මට තියන වැඩ එක්ක ඒක පට්ට පහසුයි. අදායමත් හොදටම හොදයි. ඒකයි තෝර ගත්තෙ. අනික අපේ පැතිවල මිනිස්සු දන්න වැඩ. කුලී කාරයන්ට කිසිදෙයක් උගන්වන්න නෑ. උපන්දා ඉදල දන්නවනෙ.
රට කොහොම ගියත් විනාස නොවෙන දේවල් තියනව බං. එහෙම දේකට සල්ලි දාපන්.
P2P binance කියල ගූගල් කරල බලහන්.
කහ වගාව පටන් ගනින්. පර්චස් 37 ක් කියන්නෙ හොදටම ඇති. මම මගේ රෑෆ්ටොප් එකේ කහ වවන්නෙ. පර්චස් 16 ක් තියනවා. පර්චස් 16 ට පැල 400 ක් කිසිම අවුලක් නැතුව දාන්න පුළුවන්. පැලයකින් කිලෝ 3.5 - 4 අතර අල ගලවනවා. 400x 3.5 = 1400 kg මාස 10 කින් ලැබෙනවා. මම රෑෆ්ටොප් එකක කරන නිසා පෝච්චි දැම්මෙ. පෝච්චියක් 280 යි. මූලික වියදමක් ගියා. උඹ බිම හිටවනවා නම් පොලි සැකි උර වල හිටවනවා නම් වියදමක් නැති තරම්. මම 1400 කිලෝ දැම්මෙ ලැබෙන්න පුවවන් අඩුම ගාන. මගේ ටාගට් එක 1500 ට වඩා. 1400 ක් ලැබුනොත් වියලි කහ 200 ක් ලැබෙනවා. දැන් කහ කුඩු තොග මිල 4500 - 5000 ක් විතර අතර යනවා.
4500 x 200 = 900000 ක් මට ලැබෙනවා. මම මහන්සිවෙලා කරේ පස් භාජනවලට පුරවපු එකයි පැල හිටවපු එකයි. සම්පූර්ණ ඔටෝමැටිනක් විදියට බිදු ජලවහනය කරල තියෙන්නේ. කම්මැලි වෙලාට උඩට නැගල බලනවා එච්චරයි. කිසිම ලෙඩක් නෑ. ලෙඩ අඩුයි. පර්චස් 37 ක් නම් කිසිම අවුලක් නැතිව 20 ලැක් ගන්න පුළුවන්. බිම අල බහිනවා පට්ටෙට.
කොලඹින් කට්ටිය ඉඩම් බලන්නෙ මිල වැඩිවීමේ සීග්‍රතාවය වැඩි නිසා. මෙහේ අවුරුදු පහකට කලින් ලක්ෂෙට තිබ්බ ඉඩම දැන් ලක්ෂ 2 - 3 කටත් වඩා මිල ගිහින්. ගමවල එහෙම වෙනවා අඩුයි. හැබැයි හයිවේ ලගත් මිල වැඩිවෙනවා. හයිවේ එක එන්න කලින් ගතතොත් ලාබයි. නැත්තන් වැඩක් නෑ. මිල ඔවර් ප්‍රයිස් කරල දෙන්නේ.
මචං මේකනං නියම idea එක.කහ වගාව පටන් ගනින්. පර්චස් 37 ක් කියන්නෙ හොදටම ඇති. මම මගේ රෑෆ්ටොප් එකේ කහ වවන්නෙ. පර්චස් 16 ක් තියනවා. පර්චස් 16 ට පැල 400 ක් කිසිම අවුලක් නැතුව දාන්න පුළුවන්. පැලයකින් කිලෝ 3.5 - 4 අතර අල ගලවනවා. 400x 3.5 = 1400 kg මාස 10 කින් ලැබෙනවා. මම රෑෆ්ටොප් එකක කරන නිසා පෝච්චි දැම්මෙ. පෝච්චියක් 280 යි. මූලික වියදමක් ගියා. උඹ බිම හිටවනවා නම් පොලි සැකි උර වල හිටවනවා නම් වියදමක් නැති තරම්. මම 1400 කිලෝ දැම්මෙ ලැබෙන්න පුවවන් අඩුම ගාන. මගේ ටාගට් එක 1500 ට වඩා. 1400 ක් ලැබුනොත් වියලි කහ 200 ක් ලැබෙනවා. දැන් කහ කුඩු තොග මිල 4500 - 5000 ක් විතර අතර යනවා.
4500 x 200 = 900000 ක් මට ලැබෙනවා. මම මහන්සිවෙලා කරේ පස් භාජනවලට පුරවපු එකයි පැල හිටවපු එකයි. සම්පූර්ණ ඔටෝමැටිනක් විදියට බිදු ජලවහනය කරල තියෙන්නේ. කම්මැලි වෙලාට උඩට නැගල බලනවා එච්චරයි. කිසිම ලෙඩක් නෑ. ලෙඩ අඩුයි. පර්චස් 37 ක් නම් කිසිම අවුලක් නැතිව 20 ලැක් ගන්න පුළුවන්. බිම අල බහිනවා පට්ටෙට.
වහලයක් නම් තියෙන්නෙ වැඩේ ලේසි නැති වේවි. හොදට සෘජු ඉර එලිය ලැබෙනවා නම් කහ කොහේ හිටෙව්වත් අල බහිනවා. වහල හොද හයිය නම් වහලට උඩින් සපෝර්ට් බාර් දාල පෝච්චි තියල ට්‍රයි එකක් දියන්. පර්චස් 10 ක කහ වැවුවොත් අඩුම ලක්ෂ 5 ක් වගේ මාස 10 කින් අතට ලැබෙනවා.මගෙත් Roof top එකක් තියේ මචං හැබැයි වහලයක් ගහල තියෙන්නේ වගේ Perch 10 ඉඩක් තියෙනවා කහ දාන්න පුලුවන්ද ? පෝච්චි වල ? පොඩි විස්තරයක් දාපන්කෝ
https://www.facebook.com/groups/775323349695241මචං මේකනං නියම idea එක.
මේක අනිවාර්යෙන්ම කරලා බලනවා .![]()
![]()
![]()
විස්තර දාන්න .වහලයක් නම් තියෙන්නෙ වැඩේ ලේසි නැති වේවි. හොදට සෘජු ඉර එලිය ලැබෙනවා නම් කහ කොහේ හිටෙව්වත් අල බහිනවා. වහල හොද හයිය නම් වහලට උඩින් සපෝර්ට් බාර් දාල පෝච්චි තියල ට්‍රයි එකක් දියන්. පර්චස් 10 ක කහ වැවුවොත් අඩුම ලක්ෂ 5 ක් වගේ මාස 10 කින් අතට ලැබෙනවා.
https://www.facebook.com/groups/775323349695241
facebook ග්රෑප් ඕන තරම් තියනවා කහ ගැන අදහසක් ගන්න. විකුනනන්න. බීජ සල්ලි දීල ගන්න. ප්‍රශ්ණයක් ආවම එකේ දැම්මම ක්ෂණික විසදුම් ලැබෙනව. ඔක්කොම කහ ගොවියො ඉන්නෙ. මට නම් කහ වගාව අති සාර්ථකයි. උඹලට උවමනා නම් විස්තර දාන්නම්. සම්පූර්ණ ඔටෝමැටික් බිංදු ජලව වහන සිස්ටම් එකක් 10000 කින් විතර හදා ගන්න පුළුවන් ගෙදරම. කඩෙන් ගන්න ගියොත් පර්චස් 37 ට 75000 ක් වත් යාවි.
kalekin elakiriye wetuna pattama thread eka mchn. digatama karagena yamu.කහ වගාව පටන් ගනින්. පර්චස් 37 ක් කියන්නෙ හොදටම ඇති. මම මගේ රෑෆ්ටොප් එකේ කහ වවන්නෙ. පර්චස් 16 ක් තියනවා. පර්චස් 16 ට පැල 400 ක් කිසිම අවුලක් නැතුව දාන්න පුළුවන්. පැලයකින් කිලෝ 3.5 - 4 අතර අල ගලවනවා. 400x 3.5 = 1400 kg මාස 10 කින් ලැබෙනවා. මම රෑෆ්ටොප් එකක කරන නිසා පෝච්චි දැම්මෙ. පෝච්චියක් 280 යි. මූලික වියදමක් ගියා. උඹ බිම හිටවනවා නම් පොලි සැකි උර වල හිටවනවා නම් වියදමක් නැති තරම්. මම 1400 කිලෝ දැම්මෙ ලැබෙන්න පුවවන් අඩුම ගාන. මගේ ටාගට් එක 1500 ට වඩා. 1400 ක් ලැබුනොත් වියලි කහ 200 ක් ලැබෙනවා. දැන් කහ කුඩු තොග මිල 4500 - 5000 ක් විතර අතර යනවා.
4500 x 200 = 900000 ක් මට ලැබෙනවා. මම මහන්සිවෙලා කරේ පස් භාජනවලට පුරවපු එකයි පැල හිටවපු එකයි. සම්පූර්ණ ඔටෝමැටිනක් විදියට බිදු ජලවහනය කරල තියෙන්නේ. කම්මැලි වෙලාට උඩට නැගල බලනවා එච්චරයි. කිසිම ලෙඩක් නෑ. ලෙඩ අඩුයි. පර්චස් 37 ක් නම් කිසිම අවුලක් නැතිව 20 ලැක් ගන්න පුළුවන්. බිම අල බහිනවා පට්ටෙට.
සීතලපැති වල නම් වගාව ටිකක් අඩුයි. අස්වැන්න නම් අඩුවෙන එකක් නෑ. ශීත රටවලත් කහ වවනවාPatta Bro.. BUMP
Seetala Pathi Wala kaha Hadenwda bn(Up country)??
සම්මතය හෙක්ටයාරයකට ගස් 200 - 250 ක් විතර. ගස් අතර අඩි තිහක් විතර තියන්න ඕන.Watinawa.
අක්කරේකට කජු පැල කියක් දාන්න පුළුවන් ද? ගස් අතර දුර කොහෝමද?
කජු කිලෝ 1 කියක් වගේද? මොකක් හරි company එකකටද දෙන්නෙ?
කහ දාපන් බය වෙන්න දෙයක් නෑ. වතුර මල් දාන්න වෙනවා වියලි කලාපෙ නිසා. වතුර අඩු උනොත් අල බහිනව අඩුයි. පස බුරුලට තියේ නම් තමයි හොදමගෙදර ඉඩම තියෙනවා (වියලි කලාපේ), දැනට දෙළුම් හදන්න ඉන්නේ. හැදෙන්න ටිකක් කල් යනවා. එතකන් කහ දැම්මොත්?