අපිට හොරෙන් අපි විකිනෙන

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    Docala ta one unge monopoly eka thiyaagena unta igena gannawa salli dunna ahinsaka minissu alle natawala unta warapeasaada dinaa gannawa..okunta wehi nethi heña gahanna one ( hemotama nemei waidya wurthiya uge ammage appage boodale karagena badawadaa gannawa one kamata wena unta igena gannawa awasthaawa nethi karana kaalakanni heththata)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    physics chemistry බැරි උනා කියලා බෙහෙත් පෙත්තක් දෙන්න බැරි කමක් නෑනේ.
    ගූගල් එකේ symptoms ටික ගැහුවා නම් ඕන තරම් බෙහෙත් තියනවා.
    :lol:
    :yes::yes::yes::yes:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    පව් බං..දොස්තර ගෝත්‍රිකයෝ දැන් තනියම අඬනවා..
    කාගෙන්වත් උන්ට සපෝට් එකක් නෑ.
    ඔකුන්ගේ ජනතාවට ඇති ආදරය අපි දැක්කා පර්මිට් කැන්සල් කල වෙලාවේ..
    :lol::lol::lol::lol:

    vwtg1.jpg
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එතකොට පෞද්ගලික රෝහල් වල මුදලට විකුණන්නේත් සෞඛ්‍ය සේවය නෙමෙයිද?


    රජයේ රෝහලේ ලෙඩ්ඩු සත්තු ගානට දාලා පෞද්ගලික රෝහලේ සලකන්නේ සල්ලි වලට නෙමෙයිද?

    එහෙම කරන අයට උගන්න රජයේ විශ්වවිද්‍යාල වලට වැය කලේ අහින්සක මිනිහගේ බදු මුදල් නෙමෙයිද?


    මචන් මේ ලඟදි අපේ තාත්තට අසනීප වෙලා කරාපිටිය හොස්පිටල් එකට ගෙනිච්චා. ETU එකේ පැය එකහමාරක් විතර චෙක් කරලා දැම්මා වාට්ටුවකට. එතකොට රෑ 11 යි. වාට්ටුවට එක්කන් යනකොට වාට්ටුවේ ලෙඩ්ඩු 20ක් විතර බිම නිදි රෙදි දාගෙන. තව සමහරු කොරිඩෝර් එකේ චූ කරගෙන වමනෙ දාගෙන නිදි. හරියට අපායක් වගේ. වාට්ටුවට ගෙනිච්චට ඩොක්ට චෙක්ක් කරනකම් පුටුවක වාඩි වෙලා ඉන්න කිව්වා. පුටු වල වාඩි වෙලා තවත් 10ක් විතර ලෙඩ්ඩු පෝලිමේ. සමහරු සේලයින් බෝතලේ අතේ එල්ලගෙන පුටුවෙ වාඩි වෙලා ඉන්නවා. :(:(

    පැය එකහමාරක් ගිහිල්ලත් තාත්තව චෙක් කරල වෝඩ් එකට දම්මෙ නෑ. මම ගිහිල්ලා වෝඩ් එකේ ඩොකාට ටෝක් කලා. ඒ පාර තාත්තව බලන්න ගත්තා. ඒත් ඇඳක් දෙන්න බැරිලු. ඩෙන්ගු හැදිච්ච ලෙඩ්ඩුන්ට ඇඳන් ඔක්කොම දීලලු. ඇඳන් 36 ලෙඩ්ඩු 80 යි :sorry::sorry:

    මම ඒ පාර ඩොකාට පැහැදිලි කරල කිව්වා මෙහෙම ඉන්න බෑ තාත්තගෙ ටිකට් කපන්න කියලා. ඒ පාර ඩොකා කිව්වා 'අපිත් කැමතියි හැමෝටම සලකන්න. ඒත් බලන්න මේ තියන තත්ත්වෙ අපි කියලා මොනව කරන්නද' කියල. කතාව ඇත්ත බන්. ඒත් පවු අසරණ මිනිස්සු. මම තාත්තව ටිකට් කප්පවගෙන ආව මහ රෑම. ඇවිත් ජ'පුර ඇඩ්මිට් කලා. ඒකෙ ගෙවන වාට්ටු නිසා පොඩ්ඩක් ශේප්. අනේ මන්දා බන් ඩොකාලටම බනින එකත් වැරදි..:no::no: ලංකාවෙ සෞඛ්‍ය සේවය කවදා හැදෙයිද ? :sorry::sorry:
     
    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    අනිවා බන්.

    මම මේ උන්ට කඩේ යන්න දැම්ම නෙමෙයි බන්. ඉස්පිරිතාලවලට යන අපිව දැන් Rs.50,000 ට විකිණිලා කියන්න දැම්මේ.

    Oya SAITM ekata yanne salli karayone? Ithin ungen 50 aragena oya training eka dunnama moko? Medical college walin ena ayata oka nikanmane denne. Anika oka supreme court eken dunna decision ekak ne? :lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය ඔක්කොම ඇත්ත තමයි බන්. එත් දැන් උඹලා හිතන්නේ ඔය private කරලා එන එවුන් ඇවිත් ලෙඩ්ඩුන්ට හෙන ආදරෙන් සලකයි කියලද? :lol:
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මෙඩිසින් කරනවා කියන්නෙ පට්ට කට්ටක් යකෝ..මෙඩිසින් කරන්න පුලුවන් එකා ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනා එකා දැනගන්න ඕනා තුන් පාරක් ඒ ලෙවල් කරන්න දෙන එකේ එතනින් ගොඩ දාගන්න..
    ඒ ලෙවල් වලින් මෙඩිසින් යන්න බෑ කියන්නෙ එක්කෝ ඌ මීටරයක් නෙමෙයි..මීටරයක් නොවෙන එකෙක් ඩොක්ටර් කෙනෙක් විය යුතු නෑ..
    එක්කෝ ඌ මීටරයක් ඌ කැපවීමෙන් වැඩ කරලා නෑ..එහෙම එකෙක්ටත් ඩොක්ටර් කෙනෙක් කල යුතු නෑ..



    මෙඩිසින් ඩිග්‍රි ප්‍රයිවට් දෙන එකට අම්බානෙක විරුද්දයි මම..අනිත් ප්‍රයිවට් ඩිග්‍රී හන්දියක් ගානෙ කඩ ඇරල දුන්නත් අවුලක් නෑ..මොකද උන්ට වැඩ බැරිනම් උන් හැලෙයි..ඩොක්ටර් කෙනෙක් කියන්නෙ එහෙමඩ?
    ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරද්දි ලෙඩ්ඩු ඩොක්ටර්ගෙ කොලිෆිකේදන් බලල ඉන්ටවීව් කරලද බේත් ගන්නෙ?
    වැඩ පුලුවන් එකා කොහෙන් ඩිග්‍රිය ගත්තත් ගොඩ කියන තර්කෙ මෙඩිසින් වලට අදාල වෙන්නෙ නෑ..


    මගෙත් ඒ ලෙවල් බයෝ කරලා p6- B chem-C bio-S තියෙනවා..
    SAITM එකේ මෙඩිසින් කරන්න සල්ලි තිබ්බනම් මටත් සුදුසුකම් තියෙනවා..
    ඒත් අපි වගේ උන් දොස්තරලා වෙලා හරියනවද?
    මේ ඒ ලෙවල් වලදිවත් නිදි මාරාගෙන පාඩම් නොකරපු හොදට කාල හොදට බීල ඉදල හිටල පඩම් කරපු අපි මෙඩිසින් යන්න සුදුසුද එතකොට?
    ඒකට අපිට වඩා සුදුස්සො කොච්චර ඉන්නවද?

    SAITM එකට පක්ශව කතා කරන උදවිය චූටි කාලෙ ඉදල කෝටිපති දොස්තර පැටව් හොස්පිටල් වලට ආවම ස්ටේට් යුනි වලින් ආව දොස්තරලාට වඩා ලෙඩ්ඩුන්ට ස්පෙශල් විදියට සලකයි කියල බලාපොරොත්තු වෙනවද? ලොල් තමා.
     
    • Like
    Reactions: U-tag

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඉස්සර බෝම්බ ගහපු කාලෙ ජාතික රෝහලේ හිටපු අධ්‍යක්ෂක රුසියානු උපාධියක් තිබුණු කෙනෙක් බව ඔබ දන්නවාද ?
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    Untitled11.jpg


    එලකිරි එකට ජොයින් උනාට පස්සෙ පලවෙනි රෙප් කපාගැනීම..
    පොන්න රැලක්නෙ සල්ලි කාරයන්ට කහින්නෙ.
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මෙඩිසින් කරනවා කියන්නෙ පට්ට කට්ටක් යකෝ..මෙඩිසින් කරන්න පුලුවන් එකා ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනා එකා දැනගන්න ඕනා තුන් පාරක් ඒ ලෙවල් කරන්න දෙන එකේ එතනින් ගොඩ දාගන්න...

    UGC web eke Medical yanna illana minimum req. mulinma balala waren.
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Untitled11.jpg


    එලකිරි එකට ජොයින් උනාට පස්සෙ පලවෙනි රෙප් කපාගැනීම..
    පොන්න රැලක්නෙ සල්ලි කාරයන්ට කහින්නෙ.

    Oka umbe fake account ekane? Real eken waren.

    Anika umba online kegehuwata wedak na. Eliyata behela puluwan nan SAITM ekata gal parak wath gahapan :)
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බොරුවට උබල මරාගන්න එපා .පුළුවන් නම් සීපා අත්සන් කරන එකට විරුද්ද වෙයල්ලා ..නැත්නම් තොපි එකෙක්ටවත් ආණ්ඩුවේ තියා දිස්පන්සරියකවත් වැඩ කරන්න නැතිවෙයි ..:dull:

    මේක ඩොකාලට විතරක් නෙමේ ලංකාවේ ඉන්ජගේ ඉදන් පාර අතුගාන කම්කරුවා දක්වාත් කුලී වැඩ කරන මිනිහ දක්වාත් රස්සාවලට කෙලින්න හදන එකක් .

    ඉන්දියන් හැත්ත උබල දැන් ගන්න පඩියෙන් කාලකට වැඩ කරන්න එන්නේ :dull:

    අපි රට ඉන්න නිසයි මේ කියන්නේ අපි හොදට දන්නවා ඉන්දියන් හැත්තගේ වැඩ ගැන ..:growl::growl:

    ඉන්දියන් පාලම ගැහුවට උන්ට මෙහෙ රෙන්න දෙන්න එපා ..

    මේක ලංකාවටම මරුවලක් ..මේක අකුලගන්න කියල සොන්න ආණ්ඩුවට බල කරන්න ඕනේ ..:no:

    ටොපික් එකෙන් පිට ගියාට සමාවෙයන් .එත් මේ දේ ගොඩක් වැදගත්
     
    Last edited:

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මෙඩිසින් කරනවා කියන්නෙ පට්ට කට්ටක් යකෝ..මෙඩිසින් කරන්න පුලුවන් එකා ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනා එකා දැනගන්න ඕනා තුන් පාරක් ඒ ලෙවල් කරන්න දෙන එකේ එතනින් ගොඩ දාගන්න..
    ඒ ලෙවල් වලින් මෙඩිසින් යන්න බෑ කියන්නෙ එක්කෝ ඌ මීටරයක් නෙමෙයි..මීටරයක් නොවෙන එකෙක් ඩොක්ටර් කෙනෙක් විය යුතු නෑ..
    එක්කෝ ඌ මීටරයක් ඌ කැපවීමෙන් වැඩ කරලා නෑ..එහෙම එකෙක්ටත් ඩොක්ටර් කෙනෙක් කල යුතු නෑ..



    මෙඩිසින් ඩිග්‍රි ප්‍රයිවට් දෙන එකට අම්බානෙක විරුද්දයි මම..අනිත් ප්‍රයිවට් ඩිග්‍රී හන්දියක් ගානෙ කඩ ඇරල දුන්නත් අවුලක් නෑ..මොකද උන්ට වැඩ බැරිනම් උන් හැලෙයි..ඩොක්ටර් කෙනෙක් කියන්නෙ එහෙමඩ?
    ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරද්දි ලෙඩ්ඩු ඩොක්ටර්ගෙ කොලිෆිකේදන් බලල ඉන්ටවීව් කරලද බේත් ගන්නෙ?
    වැඩ පුලුවන් එකා කොහෙන් ඩිග්‍රිය ගත්තත් ගොඩ කියන තර්කෙ මෙඩිසින් වලට අදාල වෙන්නෙ නෑ..


    මගෙත් ඒ ලෙවල් බයෝ කරලා p6- B chem-C bio-S තියෙනවා..
    SAITM එකේ මෙඩිසින් කරන්න සල්ලි තිබ්බනම් මටත් සුදුසුකම් තියෙනවා..
    ඒත් අපි වගේ උන් දොස්තරලා වෙලා හරියනවද?
    මේ ඒ ලෙවල් වලදිවත් නිදි මාරාගෙන පාඩම් නොකරපු හොදට කාල හොදට බීල ඉදල හිටල පඩම් කරපු අපි මෙඩිසින් යන්න සුදුසුද එතකොට?
    ඒකට අපිට වඩා සුදුස්සො කොච්චර ඉන්නවද?

    SAITM එකට පක්ශව කතා කරන උදවිය චූටි කාලෙ ඉදල කෝටිපති දොස්තර පැටව් හොස්පිටල් වලට ආවම ස්ටේට් යුනි වලින් ආව දොස්තරලාට වඩා ලෙඩ්ඩුන්ට ස්පෙශල් විදියට සලකයි කියල බලාපොරොත්තු වෙනවද? ලොල් තමා.



    ;) ;) ;) ;) ;)

    යල මචං ඇත්තටම මෙතන සල්ලි තියන එකාට තමානේ තැන.
    ඉතාම සිමිත පිරිසක් තමා මේකෙන් වාසි.
    ලකුනක් දෙකක් මදි උන එකාට අවශ්ථාවක් නැහැනෙ මේකේ....
    අනික රජයෙ රෝහලේ හරියට නෑ කියන්නෙ රජයෙ වැරද්දක් නේද... ( දොස්තරල අතෙත් ටිකක් තියනවා)
    මම හිතන්නෙ රජයෙන් පඩි ගෙවනවනම් දොස්තරලගෙන් වැඩ ගන්න වැඩ පිළිවෙලක් නැහැනෙ.
    ගොඩක් රෝහල් අඩුපාඩු සහිතවනෙ යන්නෙ.
    අනික අපි ප්‍රයිවෙට් බෙහෙත් ගන්න ගිහින් දොස්තරටවත් ගානක් දීලා පාමසියෙනුත් සල්ලි දිලා බෙහෙත් ගන්නවා එතකොට හැමොටම හොදයි.

    නමුත් රජයේ රෝහලෙන් පාමසියෙන් ගන්න දුන්නොත් බැන බැන එනවා.

    එතකොට ගුරුවරු ටියුෂන් කරන්නෙ.
    ස්කෝලෙ උගන්වන එක දාල ටියුෂන් යන්නෙ... ඒවට හරි කැමැත්තෙන් යන්නෙ...

    මේක අපි හදා ගන්න ඕන මචං හරි විදියට.
    අපි ප්‍රයිවෙට් යන එක අඩු කරොත් දොස්තරල ප්‍රයිවෙට් කරයිද?

    අනික මොකද ප්‍රයිවෙට් කැම්පස් නම් රජයෙ රෝහල්
    ප්‍රයිවෙට් ඒවා ඕන තරම් ඔය තියෙන්නෙ...

    අනික ඔය මොන ප්‍රයිවෙට් එකේ කොහොම බොහෙත් කරත් බැරි වෙනකොට රජයෙ රෝහලටමනෙ දාන්නෙ....

     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63