අපිට e-money කැප නැද්ද????

KnoWegE

Member
Nov 25, 2011
571
95
0
mama adsense karanna maara geemak denawa. blogger walin hadala apply kalama 2days walin account hambawenawa. hebey kisima heethuwak nethuwa hitapu gaman bann karanawa. Den mage accounts 14k bann una ban. ey eee kiyanna mama danne ne. mama kawadaawath hora weda karala nee. hora clicks daala nee.
උබ හැම පාරම බ්ලොග් හැදුවෙ මොකක් ගැනද? ගොඩක් වෙලාවට ඇඩ්සෙන්ස් එකෙන් බෑන් කරන්නෙ අපි දාන ටෙම්ප්ලේට් එක නිසා. උබ එකම ටෙම්ප්ලේට් එකට යූස් කලෙ?
 

blade1982

Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com
    උබ හැම පාරම බ්ලොග් හැදුවෙ මොකක් ගැනද? ගොඩක් වෙලාවට ඇඩ්සෙන්ස් එකෙන් බෑන් කරන්නෙ අපි දාන ටෙම්ප්ලේට් එක නිසා. උබ එකම ටෙම්ප්ලේට් එකට යූස් කලෙ?

    na brother mama hema widiyatama try karala beluwa.
    1 template wenas kala
    2 address wenas kala
    3 nama wenas
    4 blog topic wenas kala
    5 berima thena mama pc ekath wenas kala

    mata advice ekak deepan machooo.