අපිට e-money කැප නැද්ද????

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඉන්ටර්නෙට් එකේ සල්ලි හොයන්නත් මහන්සි වෙන්න ඕන! උඹලා හිතන් ඉන්නෙ නිකම්ම කොම්පියුටර් එක ඔන් කරපු ගමන් සල්ලි එන්න ඕන වගේ ඒවා නේ. පොඩ්ඩක් මොලේ වෙහෙසන්න වෙනවා. මමත් උඹලා වගේ හිතුවා නම් මට සතියකට $600ක් විතර ලැබෙන් නැහැ නෙ

    sathiyata 600$ boru kiyanna epa ban..:rofl::rofl: :P
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    sathiyata 600$ boru kiyanna epa ban..:rofl::rofl: :P
    බොරු තමා බන්! ලංකාවෙ වැඩිම ඇඩ්සෙන්ස් චෙක් එක $9000යි ! ඒ කියන්නෙ ලංකාවෙ එකෙක් මාසෙකට ඇඩ්සෙන්ස් වලින් ලක්ෂ 9ක් උපයනවා. උඹ අනිත් උන්ගේ සල්ලි බොරු කිය කිය ඉන්නවා:lol::lol:
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    ebay 1n moanwa hari aran lankaawe sell karapan.......

    eeke anith patta karanna amarui. ebay selling upset nisa.

    hoda research parak daala hoya ganin monawada lankaawe ganan, eth ebay 1e aduwata tiyenne kiyala,....

    eeta passe ebay 1n aran lankawe sell karapan.
     
    ඔකෙම අනිත් පැත්ත කරන එක ලේසියි මචන්! එක අයිටම් එකක් තියෙනවා ලංකාවෙ රු.400යි, ඊබේ එකේ $50-$60යි.. මම ට්‍රයි කලා වැඩේ ගොඩ.. දැන් ඉතින් කට්ටියම මගෙන් අයිටම් එක අහන්න එපා:lol: තනියම මහන්සි වෙලා එකක් හොයා ගන්නයි තියෙන්නෙ:)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    බොරු තමා බන්! ලංකාවෙ වැඩිම ඇඩ්සෙන්ස් චෙක් එක $9000යි ! ඒ කියන්නෙ ලංකාවෙ එකෙක් මාසෙකට ඇඩ්සෙන්ස් වලින් ලක්ෂ 9ක් උපයනවා. උඹ අනිත් උන්ගේ සල්ලි බොරු කිය කිය ඉන්නවා:lol::lol:

    adsense hoyanna puluwan bawa mama dannawa ban plus mama hoyanawa.. eth downloads walin hoyana eka ganai mama kiuwe:dull::dull:
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    adsense hoyanna puluwan bawa mama dannawa ban plus mama hoyanawa.. eth downloads walin hoyana eka ganai mama kiuwe:dull::dull:
    උඹ ඇඩ්සෙන්ස් දන්නවා වගේම මම ඩවුන්ලෝඩ්ස් දන්නවා! අනික උබ ෆෝරම් 5ක දාලා වැඩක් නැහැ. කැපවීමෙන් කළොත් ඕනම දේකින් හරි යනවා (ඇඩ්සෙන්ස් මමත් කරනවා, මේ මාසෙ චෙක් එක $212ක්)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උඹ ඇඩ්සෙන්ස් දන්නවා වගේම මම ඩවුන්ලෝඩ්ස් දන්නවා! අනික උබ ෆෝරම් 5ක දාලා වැඩක් නැහැ. කැපවීමෙන් කළොත් ඕනම දේකින් හරි යනවා (ඇඩ්සෙන්ස් මමත් කරනවා, මේ මාසෙ චෙක් එක $212ක්)

    mama forums 5ka neme ekakawath damme na ban.. :( mata welawak na ban ekai seen eka. uba dawasata kiyak wada karanawada?
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    mama forums 5ka neme ekakawath damme na ban.. :( mata welawak na ban ekai seen eka. uba dawasata kiyak wada karanawada?
    පැය 2ක් ඇඩ්සෙන්ස්
    පැය 1ක් ඩවුන්ලෝඩ්ස්
    පැය 1ක් ෆ්‍රීලාන්සර්
    පැය 2ක් අළුත් සල්ලි උපයන ඒවා අත්හදා බලනවා
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පැය 2ක් ඇඩ්සෙන්ස්
    පැය 1ක් ඩවුන්ලෝඩ්ස්
    පැය 1ක් ෆ්‍රීලාන්සර්
    පැය 2ක් අළුත් සල්ලි උපයන ඒවා අත්හදා බලනවා

    freelancer monawada ban karanne?
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    ඔකෙම අනිත් පැත්ත කරන එක ලේසියි මචන්! එක අයිටම් එකක් තියෙනවා ලංකාවෙ රු.400යි, ඊබේ එකේ $50-$60යි.. මම ට්‍රයි කලා වැඩේ ගොඩ.. දැන් ඉතින් කට්ටියම මගෙන් අයිටම් එක අහන්න එපා:lol: තනියම මහන්සි වෙලා එකක් හොයා ගන්නයි තියෙන්නෙ:)

    ow atta.
    eth ebay, paypal gana kisi deyak danne nathi aluth kenekta ebay sellnig & paypal account management gana study karanawata wada lesii ebay 1n aran lankaawe sell karana 1. eeka risk adui.
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    mona wada da? mamath karanawa. eth job ganna amarui. mama Android and 3D max karanne (modeling )
    මම නම් ඕවා දන්නෙ නැහැ මචන්! මම කරන්නෙ ඔය ෆ්ලැශ් බැනර්/වෙබ් ඩිසනින් වගේ පොඩි ඒවා
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම නම් ඕවා දන්නෙ නැහැ මචන්! මම කරන්නෙ ඔය ෆ්ලැශ් බැනර්/වෙබ් ඩිසනින් වගේ පොඩි ඒවා

    podi ewa hodai. mamath 3Dmax podi ganan walata karanne ban. loku ganan ewa apita laben na. Xp nane..
    ela ela. jayawewa ehenam
     
    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    ඔකෙම අනිත් පැත්ත කරන එක ලේසියි මචන්! එක අයිටම් එකක් තියෙනවා ලංකාවෙ රු.400යි, ඊබේ එකේ $50-$60යි.. මම ට්‍රයි කලා වැඩේ ගොඩ.. දැන් ඉතින් කට්ටියම මගෙන් අයිටම් එක අහන්න එපා:lol: තනියම මහන්සි වෙලා එකක් හොයා ගන්නයි තියෙන්නෙ:)

    :(:(:(:(:(:(:dull::dull::sorry::sorry::sorry:
    KIYAPANKOO
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    :(:(:(:(:(:(:dull::dull::sorry::sorry::sorry:
    KIYAPANKOO
    මචන් මම ස්කෝලේ ගියේ 7 වසරට වෙනකල් විතරයි! උබට මට වඩා මොළයක් ඇති. පොඩ්ඩක් ට්‍රයි කරලා බලපන්:)
     
    blade1982

    Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com
    mama adsense karanna maara geemak denawa. blogger walin hadala apply kalama 2days walin account hambawenawa. hebey kisima heethuwak nethuwa hitapu gaman bann karanawa. Den mage accounts 14k bann una ban. ey eee kiyanna mama danne ne. mama kawadaawath hora weda karala nee. hora clicks daala nee.
     
    Pathum921

    Member
    Oct 5, 2011
    495
    47
    0
    Colombo
    Knowege kiyanne mata terena widiyatanam වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම එළකිරි බුලට් එකක්!!!!

    Jayawewa!!!!

    :cool::cool::cool: