අපිට GPS free ලැබෙන්නේ මෙහෙමයි 🛰️

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,913
    10,262
    113
    FB_IMG_1664010207791.jpg
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    Oka wine 83 da koheda Korean civilian plane එකක් route waradila soviet Union Air space ekara ghn tibba. Passe Russian airforce eken okata wedi thiyala crew+passengers okmoma maruna

    Ita passe US president (Regan or Clinton) US military ekata wtrk tibba eka, civilian lata use krnna freely available kara.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Oka wine 83 da koheda Korean civilian plane එකක් route waradila soviet Union Air space ekara ghn tibba. Passe Russian airforce eken okata wedi thiyala crew+passengers okmoma maruna

    Ita passe US president (Regan or Clinton) US military ekata wtrk tibba eka, civilian lata use krnna freely available kara.
    Yes.. this is the story ☺
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,898
    113
    Speed force
    කවුරුත් කිසිම දෙයක් නිකන් නම් දෙන්නේ නැ. Specially ඇමරිකන් උන්. උන් ඕකේ ලාබය අල්ලන වෙන විදියක් අනිවාර්යෙන්ම ඇති
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    GPS කියන්නේ ඇමරිකන් උන්ගේ මිලිටරි ප්‍රොජෙක්ට් එකක්. මිලිටරි බජට් එකෙන් තමයි වියදම් කරන්නෙ.
    ඕනෙ එකක් උන්ගේ අණ යටතේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕනෙ එකක් උන්ගේ අණ යටතේ
    මුලදී 100% මිලිටරි වැඩ කරේ. පස්සේ civilian වැඩවලට දෙන්න පටන් ගත්ත. ඔය අපි ෆෝන් වල පාවිච්චි කරන civilian GPS සිග්නල් මිලිටරි වැඩවලට ගන්න තරම් accuracy නෑ