අපිට_මොනවා_වෙයිද....

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අපිට_මොනවා_වෙයිද....

    මේක මට ලෑබුනු ඊ මේයිල් පණිවිඩයක තිබුනු දෙයක්..කට්ටියට මේ ගෑන දෑන ගෑනිම පිනිස පොස්ට්කරන්නෙ

    attachment.php

    http://www.youtube.com/watch?v=d3bv_YbVQPI&feature=player_embedded%20

    attachment.php


     

    Attachments

    • image001.jpg
      image001.jpg
      87.3 KB · Views: 271
    • image002.jpg
      image002.jpg
      28.4 KB · Views: 285

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අනේ අසරණ අපි
    දවස්‌ තුනක් කැරකෙන්නෙ නැතුව හිට්ටොත් පුතේ කට්ටියක් සීතලට ගල වෙලා මැරෙනව, අනිත් කට්ටිය උෂ්ණත්වය වැඩි වෙලා මැරෙනව..හපොයි දෙයියනේ..:(
     

    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    baduma thama ...kathawa aththa wenna puluwan..

    api iwarooooooooooooooooooooooooooooooooo

    marenna lasthi weyallaaaaaaaaaaaaaaaaaaaaaa
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අනේ අසරණ අපි
    දවස්‌ තුනක් කැරකෙන්නෙ නැතුව හිට්ටොත් පුතේ කට්ටියක් සීතලට ගල වෙලා මැරෙනව, අනිත් කට්ටිය උෂ්ණත්වය වැඩි වෙලා මැරෙනව..හපොයි දෙයියනේ..:(

    දෙන්ම මොකක් හරි මගුලක් හදාගන්න වෙනව හෑන්ගිලා ඉන්න
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    Believers in this doomsday event usually refer to this object as Planet X or
    Nibiru. The idea that a planet-sized object could possibly collide with or pass by
    Earth in the near future is not supported by any scientific evidence and has
    been rejected as pseudoscience by astronomers and planetary scientists.
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    හෙට ලන්කාදීප (රතු ) සදැල්ල කියවන්න ඒකෙ 2 වන පිටුවෙ තියනව මීට බොහෝ දුරට සමාන කතාවක් ඒත් ‍ඒක තියන්නෙ සූර්්‍යයාගෙන් කෑල්ලක් වෙන් වෙලා වෙනම තරුවක් හැදෙනව කියල ඒත් ඊට වඩා මේක වෙන්න පුලුවන් දෙයක් කියල මට හිතෙනව බඩුම තමා 2012 12 21 වෙනකන් ආසාවෙන් බලන් ඉන්නව ඇරෙන්න කරන්න දෙයක් නෑ :D
     
    • Like
    Reactions: neeromx

    dakshina11

    Active member
  • Apr 2, 2009
    191
    29
    28
    colombo, sri lanka
    lol

    oya baila banz okata kiyanne sundog kiyala. mamath oka dakala thiyenawa. ;););)

    ahase thiyena pinnata ape sun reflect wenawa, ekai ohoma wenne. for more info menna link eka http://en.wikipedia.org/wiki/Sun_dog :)

    and there is nothing called planet x or niburu. if so it sholud ditect from any of our powerful telescopes. since we are now able to see as far as 13.5 billion light years.
    :yes::yes::yes::yes::yes: