අපිත් ගත්තා කාර් එකක් (prius GS Hybrid)

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    අපිත් ගත්තා කාර් එකක් (prius GS Hybrid)

    ඔන්න යාලුවනේ අපිත් හා හා පුර කියල ගත්ත වහනයක් .. මේක ලංකාවට අලුතෙන් අපු ප්රියස් වර්ගයක්. මම එතරම් මේ ගැන තාක්ෂණික පැත්තෙන් දැන් නැහැ.. අපේ ඉන්වනේ යාලුවෝ මේ ගැන දන්නා එයාල අදහසක් දක්වන්න මේ ගැන ඒ ගැන බලපොර්ත්තුවෙන් තමයි මේ ත්‍රෙඩ් එක දාන්නේ..

    ඒ වගේම අලුත් ප්රිය්ස් වාහන තියන යට පොඩි දැනුවත් කිරීමකුත් කරන්න තියනව.මේවා වල software bug එකක් ටියන්වලු. toyota lanka කතා කරලා නොමිලේ එක හද ගන්න පුළුවන්..මගේ යාලුවන්ගේ අදහස යොමු කරන්න ස්තුතියි..

    :):):)




    eh43.jpg




    q8n7.jpg




    66ny.jpg




    aewd.jpg



    8ugg.jpg



    glbf.jpg


    මේ බන් වාහනයේ ඇතුල ..මා ගව ටිබුන් නැහැ ඇතුලේ එකක් ලස්සනයි ඇතුලත් නෙට් එකෙන් අරගෙන මේක දැන්මේ ..

    toyota-prius-g-sports-concept-4.jpg



    මීකත් වැදගත් වන හන්ද මෙතනම දානම් .. ඔයාලත් බලනක්කෝ ...



    p3bfk.jpg

    :):):):)
     
    Last edited:

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    macahn eeka toyota lanka ekenma niwedanaya karala tibune..eke nam echara barapatha widihata tibun naha ban.. ee unata lankadepee add ekak dala tibuna eka parak macahn hitahan man eeka dannm methana ..

    p3bfk.jpg
     
    • Like
    Reactions: Mr.Tom