අපිත් මේ රටේ කොටස්කරුවො..

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අපිත් මේ රටේ කොටස්කරුවො..

විග්නේෂ්වරන්ට පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේ දේශණයක්






උතුරු පලාත් මහ ඇමති විග්නේෂ්වරන්ට පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේදීල දේශණයක් පැවැත්වීමට අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අභ්‍යන්තර සාකච්ඡාවක් පවත්වා ඇත. මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ප‍්‍රකාශයට පත් වී නැත.
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මාතෘකාවටනන් දෙන්න තියෙන උත්තරේ :yes:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඇයි සැකෙන් බලන්නේ. අපි හතුරො නෙමෙයි.

අයියෝ මොනාද මේ කියන්නේ...මන් එහෙම දෙයක් අදහස් කලේ නැහැ...කිසිම සැකයක් නැහැ...:)
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මොකෝ කට්ටිය හොරෙන් බල බල යන්නේ...නෝ රිප්ලයි මොකෝ?:angry:
 

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
ශ්‍රී ලාංකිකයන් වෙලත් පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ලංකාවේ තියන්න එපා කියපු කට්ටිය නේද මේ ?
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ශ්‍රී ලාංකිකයන් වෙලත් පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ලංකාවේ තියන්න එපා කියපු කට්ටිය නේද මේ ?
තරහා අවසර මහත්තයො, අපි කිව්වේ, මේක මේ වෙලාවේ රටට බරක් කියලා. ඒක එහෙම නෙවෙද?
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
තරහා අවසර මහත්තයො, අපි කිව්වේ, මේක මේ වෙලාවේ රටට බරක් කියලා. ඒක එහෙම නෙවෙද?

දැන් කියන්නකෝ බලන්න රටට බරක් නොවී මේ සමුළුව තියන්න පුලුවන් කාලයක් ගැන...මේක තමා හොඳම කාලේ...ඔය විරුද්ධ වීමට කියන්න තියෙන්නේ කුහකකම කියලා...
 

Similar threads