අපිත් මේ රටේ කොටස්කරුවො.. විග්නේෂ්වරන්ට පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේ දේශණයක් උතුරු පලාත් මහ ඇමති විග්නේෂ්වරන්ට පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේදීල දේශණයක් පැවැත්වීමට අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අභ්‍යන්තර සාකච්ඡාවක් පවත්වා ඇත...