අපිත්_කමුද_මකුල්_කුස් ?

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මේ දවස් වල චිකන් ගනිද්දි හොදට බලහල්ල. විකිණෙන්නේ නැති නිසා පරණ ඒව ආයේ දනවාද මන්දා. මම foodcity එකෙන් බයිරහ එකක් ගත්තා කපන්න ගද්දී ගන්දස්සරේ බෑ. අර මැද තියන පීකුදු කෑල්ලෙන් තමා ගද ආවේ. ටිකක් කළු වෙන්න වගේ ඇවිත් තිබ්බා චිකන් එක. එදා ඉඳන් ආයේ ගත්තේ නෑ මොකුත් ම. අපරාදෙනේ රූ 2000 විතර දීලා ගත්තාම මෙහෙම කෙලවෙලා තිබ්බාම.
    පුඩ්සිටි වල මාරුකරනව බන්. උබට පැකට් එක එක්කම ගෙනියන්න තිබ්බෙ.
     
    • Sad
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    පුඩ්සිටි වල මාරුකරනව බන්. උබට පැකට් එක එක්කම ගෙනියන්න තිබ්බෙ.
    මම එහෙම්මම අත ඇරලා දැම්මා බාන්. දැන් ආයේ ගන්න බයයි.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මම එහෙම්මම අත ඇරලා දැම්මා බාන්. දැන් ආයේ ගන්න බයයි.
    උන් නම කැතවෙන හින්ද ඔය වගේ සීන් උනාම පට ගාල මාරු කරනව. ඔය වගේ සීන් අතඅරින්න එපා බන්. දැන් පට්ට ගනන්නෙ. ඕවයෙ මස්.
     
    • Like
    Reactions: kasun090354t

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,208
    1
    101,034
    113
    34
    Kalutara
    a24f153c6a2515034280e5ea877e2b6c.jpg

    මේ තියෙන්නේ ඔය කියන ඔරලෝසුව .. පොඩි කාලේ මං ලගත් තිබුනා .. සිරාවටම ඕකේ කුකුලා කෑ ගහන සද්දෙට ඕක පොලවේ ගහන්න හිතෙනවා .. එලාම් සවුන්ඩ්ස් 3ක් තියෙනවා ..
    අපේ ගෙදර තිබ්බේ මේ ජාතියේ එකක්.

    • Like
    Reactions: KDH

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,349
    100,212
    113
    a24f153c6a2515034280e5ea877e2b6c.jpg

    මේ තියෙන්නේ ඔය කියන ඔරලෝසුව .. පොඩි කාලේ මං ලගත් තිබුනා .. සිරාවටම ඕකේ කුකුලා කෑ ගහන සද්දෙට ඕක පොලවේ ගහන්න හිතෙනවා .. එලාම් සවුන්ඩ්ස් 3ක් තියෙනවා ..
    අපිට නන් ලයිව් එකෙක් ඉන්නව එහාගෙදර. ගොඩක් වෙලාවට ඌ කැගහන්න කලින් මම ඇහැරලා හැබැයි
     
    • Haha
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    අපේ ගෙදර තිබ්බේ මේ ජාතියේ එකක්.

    ඒ උනාට ඕක සෙට් නෑ බං .. මේ ත්‍රෙඩ් එකෙන් පස්සේ මං බැලුවා ඔය ඔරලෝසුව තියේද කියලා aliexprss එකේ ,,. හම්බුනේ නෑ ..
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,208
    1
    101,034
    113
    34
    Kalutara
    ඒ උනාට ඕක සෙට් නෑ බං .. මේ ත්‍රෙඩ් එකෙන් පස්සේ මං බැලුවා ඔය ඔරලෝසුව තියේද කියලා aliexprss එකේ ,,. හම්බුනේ නෑ ..
    ඒ කාලෙ පොඩි කොටු එලාම් ඔරලෝසුව මතකද? හැම ගෙදරකම වගේ තිබ්බෙ කටු ඔරලෝසුව. ෆෝන් ආවත් එක්ක එව්වත් වඳවුනා. 🥺