පුඩ්සිටි වල මාරුකරනව බන්. උබට පැකට් එක එක්කම ගෙනියන්න තිබ්බෙ.මේ දවස් වල චිකන් ගනිද්දි හොදට බලහල්ල. විකිණෙන්නේ නැති නිසා පරණ ඒව ආයේ දනවාද මන්දා. මම foodcity එකෙන් බයිරහ එකක් ගත්තා කපන්න ගද්දී ගන්දස්සරේ බෑ. අර මැද තියන පීකුදු කෑල්ලෙන් තමා ගද ආවේ. ටිකක් කළු වෙන්න වගේ ඇවිත් තිබ්බා චිකන් එක. එදා ඉඳන් ආයේ ගත්තේ නෑ මොකුත් ම. අපරාදෙනේ රූ 2000 විතර දීලා ගත්තාම මෙහෙම කෙලවෙලා තිබ්බාම.