අපිව අල්ලන්නේ කොහොමද?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අපිව අල්ලන්නේ කොහොමද?

    මචන්ලා ෆේස් බුක් කේස් අන්තර්ජාල සීන් එහෙම අල්ලන්නේ කොහොමද ඒ කීවේ හැක් කරන ඒවා එහෙම... අයි පී වලින් ඉන්ටර්නෙට් දෙන ආයතන වලට බලන්න පුලුවන්ද අපි යන එන වෙබ් සයිට් එහෙම? මේ ගැන විස්තරයක් දාන්න පුලුවන්ද?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Yes, with a court order telecommunication providers are obliged to provide any information that police or CID requires.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Yes, with a court order telecommunication providers are obliged to provide any information that police or CID requires.

    කොහොමද වැඩේ කරන්නේ මචන්? එකෙක් මගේ ෆේස්බුක් එකවුන්ට් එක හැක් කරලා නම් ඌව අල්ලන්නේ කොහොමද?
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    yako kari seen eka ne .. :angry::angry:
    ehema baluwoth lokey ki dahak vpn use karanwada..

    2011 අවුරුද්දේ Sony Playstation network Hacking ,AT&T, Viacom, Disney, EMI, NBC Universal, AOL hacking වගේ ලොකු ලොකු වැඩි කරපු LulzSec Hackers ටීම් එකේ IRC chat logs මාට්ටු වුනේ Hide My Ass(VPN)එකෙන් උසාවි නියෝග මත එළියට දාපු නිසා...
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අහන දේට උත්තර දීපල්ලකෝ දැන් වෙන එකෙක් මගේ ෆේස්බුක් එකවුන්ට් එකට ලොග් උනාම හැක් කරාම ඌව හොයන්නේ කොහොමද?

    නැත්නම් ෆේක් එකවුන්ට් එකක් හදලා පාවිච්චි කරන්නේ කවුද කියලා හොයා ගන්නේ කොහොමද??

    සී අයි ඩී උන් හොයන්නේ කොහොමද?

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,363
    13,258
    113
    33
    ෆින්ලන්ඩ්
    අහන දේට උත්තර දීපල්ලකෝ දැන් වෙන එකෙක් මගේ ෆේස්බුක් එකවුන්ට් එකට ලොග් උනාම හැක් කරාම ඌව හොයන්නේ කොහොමද?

    නැත්නම් ෆේක් එකවුන්ට් එකක් හදලා පාවිච්චි කරන්නේ කවුද කියලා හොයා ගන්නේ කොහොමද??

    සී අයි ඩී උන් හොයන්නේ කොහොමද?

    Aeka un hoya gani bun...

    uba kala bala wenna epa. ubata mokuk hari case 1k tiyanawa num gihin paminillak dapun. una hoyala dai.

    Mehe num dawas 2ken okkoma wisadala dadth gahala case 1a claose karalath ewara wenawa...

    seen 1a ething bohoma kalturaking oya wage aewa wenney..

    mehe aewun anith unge kunu hoyanna yanne nehe
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Aeka un hoya gani bun...

    uba kala bala wenna epa. ubata mokuk hari case 1k tiyanawa num gihin paminillak dapun. una hoyala dai.

    Mehe num dawas 2ken okkoma wisadala dadth gahala case 1a claose karalath ewara wenawa...

    seen 1a ething bohoma kalturaking oya wage aewa wenney..

    mehe aewun anith unge kunu hoyanna yanne nehe

    මම අහන්නේ මචන් මෙතන තියන තාක්ශනික පැත්ත නැතුව මට වෙච්ච දෙයක් නෙවේ