අපිව මුලාවෙ දාන මුන්(දේශපාලන නොවේ )

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සත්ව ලෝකයෙදී සතුන්ට නිතරම පාහේ ඔවුනට වඩා ප්‍රභලයන්ගේ ගොදුරුක් වීමට සිදු වේ.මෙය සත්ව ලෝකයේ ස්වභාවයයි.මෙම නිසා විලෝපිකයන්ගේ ගොදුරක් වීමෙන් බේරීමටත් සතුන් රවටා ඔවුන් ගොදුරු කර ගැනීමටත් බොහෝ සතුන් ඔවුනට ආවේනික ලෙස අනුවර්තන වී ඇත.එවනි සතුන් කිහිප දෙනෙකුගේ ජායාරූප කිහිපයක් බලන්න.






















    http://arotub.blogspot.com/2012/04/blog-post_408.html
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    සිරාවටම සත්තුන්ගේ ඔය හැකියාව නම් පිස්සු හැදෙනවා බං........ පොඩිම වෙනසක්වත් නැතිව ඉන්න හැටි බලපන් ඔය සමහර ෆොටෝස් වල ඉන්න සත්තු හොයාගන්නත් අමාරුයි.......
     
    • Like
    Reactions: crazyasa

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තෑන්ක්ස් +++ rep
    11.gif