අපිව මුලාවෙ දාන මුන්(දේශපාලන නොවේ ) එන්න ඇතුලට . . . . . . . .
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Dec 5, 2014 #1 අපිව මුලාවෙ දාන මුන්(දේශපාලන නොවේ ) එන්න ඇතුලට . . . . . . . . Reactions: upulpdn, Hasistranger and Executer
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Dec 5, 2014 #2 සත්ව ලෝකයෙදී සතුන්ට නිතරම පාහේ ඔවුනට වඩා ප්රභලයන්ගේ ගොදුරුක් වීමට සිදු වේ.මෙය සත්ව ලෝකයේ ස්වභාවයයි.මෙම නිසා විලෝපිකයන්ගේ ගොදුරක් වීමෙන් බේරීමටත් සතුන් රවටා ඔවුන් ගොදුරු කර ගැනීමටත් බොහෝ සතුන් ඔවුනට ආවේනික ලෙස අනුවර්තන වී ඇත.එවනි සතුන් කිහිප දෙනෙකුගේ ජායාරූප කිහිපයක් බලන්න. http://arotub.blogspot.com/2012/04/blog-post_408.html Reactions: powers, gayankuwait, KDH and 1 other person
සත්ව ලෝකයෙදී සතුන්ට නිතරම පාහේ ඔවුනට වඩා ප්රභලයන්ගේ ගොදුරුක් වීමට සිදු වේ.මෙය සත්ව ලෝකයේ ස්වභාවයයි.මෙම නිසා විලෝපිකයන්ගේ ගොදුරක් වීමෙන් බේරීමටත් සතුන් රවටා ඔවුන් ගොදුරු කර ගැනීමටත් බොහෝ සතුන් ඔවුනට ආවේනික ලෙස අනුවර්තන වී ඇත.එවනි සතුන් කිහිප දෙනෙකුගේ ජායාරූප කිහිපයක් බලන්න. http://arotub.blogspot.com/2012/04/blog-post_408.html
Executer Awrudu Games 2017 - Winners Jan 24, 2013 19,761 6,200 113 🇨🇦🍁 Dec 5, 2014 #3 patta Reactions: crazyasa
SANJEE Well-known member May 30, 2006 40,391 1,026 113 42 අගනගරේ කිට්ටුව Dec 5, 2014 #4 සිරාවටම සත්තුන්ගේ ඔය හැකියාව නම් පිස්සු හැදෙනවා බං........ පොඩිම වෙනසක්වත් නැතිව ඉන්න හැටි බලපන් ඔය සමහර ෆොටෝස් වල ඉන්න සත්තු හොයාගන්නත් අමාරුයි....... Reactions: crazyasa
සිරාවටම සත්තුන්ගේ ඔය හැකියාව නම් පිස්සු හැදෙනවා බං........ පොඩිම වෙනසක්වත් නැතිව ඉන්න හැටි බලපන් ඔය සමහර ෆොටෝස් වල ඉන්න සත්තු හොයාගන්නත් අමාරුයි.......
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Dec 5, 2014 #5 nice one bro Reactions: crazyasa
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Dec 5, 2014 #6 පට්ට පට පට.. Reactions: crazyasa
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Dec 6, 2014 #10 ado pattane rep dila thiyenne
Hasistranger Well-known member Oct 21, 2010 13,468 7,142 113 Western Province, SL www.myjournalview.com Dec 6, 2014 #11 සුපිරි මචන් Reactions: crazyasa
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Dec 6, 2014 #12 මේකා ඇස් දෙකත් වහ ගෙන හිටියනං ජීවිතේට හොයන්න වෙන්නෙ නෑ.... ++4
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Dec 6, 2014 #13 TFS.. Last edited: Dec 6, 2014 Reactions: crazyasa
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Dec 6, 2014 #17 pattane athijaatha mithraya... rep +
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Dec 6, 2014 #18 පට්ට මචන්......රෙප් දෙන්න බැරිලු......