අපි අපිම මරා ගමු

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපි අපිම මරා ගමු

    පරිසරය වනසන රටවලින් ලෝකයේ සිව්වන තැන අපිට.ශුරතාවය ඇත ලග
    Deforest.png

    ලෝකයේ හොඳම ජෛව විවිධත්වය සහිත රටවල් 10ට ඇතුලත්ව සිටි ශ‍්‍රී ලංකාව මේ වන විට පරිසරය විනාශ කරනා රටවල් 10 අතුරින් හතරවැනි ස්ථානය හිමිකර ගනිමින් අවාසනාවන්ත රටක් වී ඇතැයි සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.

    එහි ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසන්නේ 2011දී පමණක් රක්‍ෂිත වනානන්තර සහ ජාතික වැදගත්කමක් සහිත වනාන්තරවලින් අක්කර 65,410ක් විනාශ කර දමා ඇති බවයි. මෙම ඉඩම් ප‍්‍රමාණයෙන් අක්කර 50,000ක් විනාශ කර දමා ඇත්තේ බහුජාතික සමාගම් විසිනි. ඉතිරි ඉඩම් ප‍්‍රමාණය ආණ්ඩුවේ අවිධිමත් සංවර්ධන ක‍්‍රියාවලිය නිසා විනාශ වී ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

    ඉදිරියේදී මේ තත්වය තවත් උග‍්‍ර විය හැකි බවත් ඒ තුලින් පරිසරය විනාශ කරන ලෝකයේ පළමුවැනි ස්ථානය හිමිකරගත් රට බවට පත්වන දිනය වැඩි ඈතක නොවන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.
    http://www.gannadeshiyade.com/2015/05/blog-post_9.html
     
    • Like
    Reactions: rcccc

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    pissu hadenwa ban :sorry::sorry:
    multi national un tamayi denne wade neda godakma.
    kata kiyannada mewa ban api ?:nerd::nerd:
    rep++
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    jathiya beraganna lamai hadanna one, un loku unama inna gewal hadanna one, gewal hadanna gas kapanna one.... mara aulak thamai.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    pissu hadenwa ban :sorry::sorry:
    multi national un tamayi denne wade neda godakma.
    kata kiyannada mewa ban api ?:nerd::nerd:
    rep++

    Monawada bn me wenne :(:(

    ඇත්ත කතාව...

    jathiya beraganna lamai hadanna one, un loku unama inna gewal hadanna one, gewal hadanna gas kapanna one.... mara aulak thamai.
    මේකට හොද රිටන් එකක් ලැබෙයි බන්
    බොහෝ විට වසර 10 ක විතර නියගයක් වෙන්න ඉඩ කඩ තිනවා
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    tahikei. Rate wechcha sanwardhanayakuth na wanantharath na.
    Singapore kochchara podi ratak wunath un ge parawal digatama gas thiyenawa. Ekata ape rata.. Kandy municipal council Ela thanai pattama modayo inna thana. Sathiyen sathiyata has kalpanawa ban kandy town eke :(
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    tahikei. Rate wechcha sanwardhanayakuth na wanantharath na.
    Singapore kochchara podi ratak wunath un ge parawal digatama gas thiyenawa. Ekata ape rata.. Kandy municipal council Ela thanai pattama modayo inna thana. Sathiyen sathiyata has kalpanawa ban kandy town eke :(
    මේවා තේරෙයි කෙලෝ ගත්තාම