අපි අල්ලයි අහස...

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    අපි අල්ලයි අහස...

    Ndocean Tower

    bere.jpg




    ඉන්දියාවේ කොල්කටාවේ ඉන්දු ඕෂන් ඩිවලොපරස් සමාගම කොළඹ කොම්පඤඤවීදියේ බේරේ වැව ඉදිරිපිට මහල් 68 සුඛෝපභෝගී තට්ටු නිවාසයක් ඉදිකිරීමට යයි. 2016 දී වැඩ අවසන් වන මේ කුලුන ශ්‍රී ලාංකිකයන් නොවන විදේශිකයන් අය ඉලක්ක කෙරෙයි.
    නාන තටාක, නැරඹුම් මැදිරි . ක්‍රීඩාගාර , ටෙනිස් පිටි ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත වෙයි. එහි 57 වැනි මහලේ හෙලිකොප්ටර් අංගනයකි.


    Ndocean%2BTower2.jpg


    Krrish Square

    krish+1.jpg


    krrish2.jpg


    Krish3.jpg



    ඉන්දියාවේ ක්රිෂ් ගෘප් සමාගම 2016 වනවිට මහල් නිවාස සංකීර්ණ හතරක් ඉදිකිරීමට යයි. උසම කුලුනේ තට්ටු 90 කි. එය ඉදි කරනුයේ කොළඹ කොටුවේ අක්කර හතරක භුමියකයි. සෑම කුලුනක පළමු මහල් 10 මෝටර්රථ නැවැත්වීමට වෙන් කර ඇත. .


    Hyatt Regency Colombo

    hytt.jpg



    ගාලු මුවදොර හයිට් රිජන්ට් සමාගම තරුපහේ හෝටලයක් ඉදි කිරීමට දැනටමත් අරඹා ඇත. තට්ටු 45 කින් සමන්විත එම හෝටලය සිනෝ ලංකා හෝටලය හා ස්පා සමාගම ඉදිකරයි.


    Dawson Grand Towers

    bauddaloka.jpg



    දකුණු කොරියාවේ කියන්හැට් සමාගම මහල් 38 කින් හ 42 කින් සමන්විත තට්ටු නිවාස 174 ක් කොළඹ බෞද්ධාලෝක මාවතේ ඉදිකිරීමට යයි.


    Shangri-La Colombo



    shangrilla.jpg



    2015 දී විවෘත කිරීමේ අරමුණින් ෂන්ග්ග්‍රිල හොටල සමාගම ගාලු මුවදොර තට්ටු 30 ක තරු පහේ හෝටලයක් ඉදිකරයි. හොංකොංහි ශාන්ග්‍රිල්ල හෝටල් රිසෝට් සමාගම එහි අයිතිකරුය. ඉන්දියාවේ ඇකොර් සමාගම කොළඹ කොල්ලුපිටියේ සුඛෝපභෝගී මහල් නිවාස 350 ක් ඉදි කිරීමට යයි. එහි මහල් ගණන 47 කි.

    කොටුවේ රජයේ වැඩ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ (ට්‍රාන්ස් වර්ක්ස් මන්දිරයේ) තරු පහේ බුටික් හෝටලයක් හෙවත් මහේශාක්‍යය අවන්හලක් විවෘත කිරීමට යයි.


    රිපොස්ට් නම් සොරි වෙන්න ඕනේ..:(
    මම නම් ගත්තේ ගොසිප්9 එකෙන් එයාල ගත්තේ කොහෙන්ද නම් දාන්නේ නෑ..
    :confused::confused:
     
    • Like
    Reactions: badcJamiga

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි