අපි අවේ කොහොමද ?

aravinda86

Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    මේ ගැටලුව පහදන්න.
    බුදු දහමේ විස්තර කරනවා අපේ මුල් වින්නාන්‍යය අබ්‍ර්ස්සර බ්‍ර්ශ්ම ලොකෙන් අවා , ඇවිත් මෙහේ ඇතිවුනා කියලා. එ නැත්ත් අපි පුනර්බවය පිලිගන්නවානේ.
    අපි පැවත්තෙන්නේ වනරයාගෙන් නිසා අපේ මුල් වානරයො කියන්නේ ඒ මුල් වින්නන්යයද ? එහෙම නැත්ත්නම් වානරයෝන්ට වින්නාන්‍යය පහල වුනේ කොහොමද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ඒ කාලේ මුහුදේ කාබනික රසායන ඇති වෙලා ඒවගෙන් ජීවින් බිහි උනා කියල කියන්නේ
    ඕක අකුණු ගහල ඇති උන හැටි මතයක් තීනවා
    ඒක ඔප්පු කරලත් තීනවා සමහර ඇමිනෝ ඇසිඩ් එහෙම හැදෙන හැටි
     
    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    ඒ කාලේ මුහුදේ කාබනික රසායන ඇති වෙලා ඒවගෙන් ජීවින් බිහි උනා කියල කියන්නේ
    ඕක අකුණු ගහල ඇති උන හැටි මතයක් තීනවා
    ඒක ඔප්පු කරලත් තීනවා සමහර ඇමිනෝ ඇසිඩ් එහෙම හැදෙන හැටි
    hiiiiii Anuradhaaaaaaaa
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    මේ ගැටලුව පහදන්න.
    බුදු දහමේ විස්තර කරනවා අපේ මුල් වින්නාන්‍යය අබ්‍ර්ස්සර බ්‍ර්ශ්ම ලොකෙන් අවා , ඇවිත් මෙහේ ඇතිවුනා කියලා. එ නැත්ත් අපි පුනර්බවය පිලිගන්නවානේ.
    අපි පැවත්තෙන්නේ වනරයාගෙන් නිසා අපේ මුල් වානරයො කියන්නේ ඒ මුල් වින්නන්යයද ? එහෙම නැත්ත්නම් වානරයෝන්ට වින්නාන්‍යය පහල වුනේ කොහොමද ?

    බුදුදහමේ කියන ඔය කතාව මානව සම්බවයේ අන්තරික්ෂ වාදයට අනුකුලයි. ඕක වෙනුවෙන් පෙනි සිටින ගොඩක් විද්‍යාඥයින් ඉන්නවා
    තව එකක් තියනවා ජෛව රසායනික පරිනාමන වාදය ඒක තමා @pavithra_uk කියන්නේ.
     
    • Like
    Reactions: NRTG

    redcat212

    Active member
  • Nov 24, 2020
    138
    104
    43
    ඒ කියන්නේ අපි කව්රුත් ප්‍රශ්න නැතිව ඉපදුන කියලද
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    බුදුදහමේ කියන ඔය කතාව මානව සම්බවයේ අන්තරික්ෂ වාදයට අනුකුලයි. ඕක වෙනුවෙන් පෙනි සිටින ගොඩක් විද්‍යාඥයින් ඉන්නවා
    තව එකක් තියනවා ජෛව රසායනික පරිනාමන වාදය ඒක තමා @pavithra_uk කියන්නේ.
    ජෛව රසායනයෙ පරිනාමයත් එක්ක බුදුදහමෙ කතාව යම් මට්ටමකට සමපාත වෙනවා.
    ආභස්සර බ්‍රහ්ම ලොකෙන් ඇවිත් පොළවෙ රස කාලා තමා මිනිස්සු බිහි උනා වගෙ කතාවක් තමා තියෙන්නෙ.
     
    • Like
    Reactions: aravinda86

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    මට දැනට තෙරුණ විදියට පෘථිවිය මුල්ම කාලේ ආබ්‍රස්සර බහම ලොකෙන් අපු වින්නාන්‍යය මුල්ම ජිවීන්(ඇමීටාවො) වෙන්න ඇති. එතැන් සිට අපි එක එක සත්තු විදියට ඉදලා මෙ ගමන් එන්න ඇති. සමහර විට වෙනත් ලොක වලත් අපි වෙන් සත්තු විදියට ඉන්න ඇති.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මේ ගැටලුව පහදන්න.
    බුදු දහමේ විස්තර කරනවා අපේ මුල් වින්නාන්‍යය අබ්‍ර්ස්සර බ්‍ර්ශ්ම ලොකෙන් අවා , ඇවිත් මෙහේ ඇතිවුනා කියලා. එ නැත්ත් අපි පුනර්බවය පිලිගන්නවානේ.
    අපි පැවත්තෙන්නේ වනරයාගෙන් නිසා අපේ මුල් වානරයො කියන්නේ ඒ මුල් වින්නන්යයද ? එහෙම නැත්ත්නම් වානරයෝන්ට වින්නාන්‍යය පහල වුනේ කොහොමද ?
    ආදිසූපය ගැන අහල නැද්ද හොයල කියවන්න