අපි ඇසල පෝයට

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
අපි ඇසල පෝයට ආබාදිත රැකවරන නිවාසයකට උදව් කරා පොඩ්ඩක් වත්ත පිට සුද්ද කරලා උදේ තේ වෙලාවයි දවල් කෑමයි අපි ඒ කට්ටියට දුන්නා මෙකේ පොටෝ ගන්න තහනම් ඒත් ගත්තා :P:P

24m6ash.jpg


j5fhp5.jpg

:sorry::sorry::sorry:
2hrpqo1.jpg


ojht2u.jpg

දඩු ලේනෙක් වත්ත සුද්ද කරන්න ගිය වෙලේ තමයි දැක්කේ :yes:

33ol5he.jpg


fwn7lz.jpg


1549k5g.jpg

 
  • Like
Reactions: Ereshaz77 and tas

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පුතා සුපිරි වැඩක්. :yes:
    පලවෙනි ෆොටෝ එක අයින් කරපන් නම තියෙන එක. තහනම් ඒවල නම් දාන්න එපා :)
    ඉස්සරහටත් උඹලට ඔය වගේ දේවල් වැඩි වැඩියෙන් කරන්න පුළුවන් වේවා කියල ප්‍රාර්ථනා කරනවා
     
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    යාළුවා;16895105 said:
    පුතා සුපිරි වැඩක්. :yes:
    පලවෙනි ෆොටෝ එක අයින් කරපන් නම තියෙන එක. තහනම් ඒවල නම් දාන්න එපා :)
    ඉස්සරහටත් උඹලට ඔය වගේ දේවල් වැඩි වැඩියෙන් කරන්න පුළුවන් වේවා කියල ප්‍රාර්ථනා කරනවා
    awlk nah manpenna gatta eeta passe api wada karapu nisa monowath kiwwe nah :yes: thnx ahh :yes:
    Good work bro..keep it up..:yes:
    thnq bro :yes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ගොඩක් පිං ඇති වැඩක්..:)
    මේ වගේ දේවල් තමා වෙන්න ඕනා,
    තෙරුවන් සරණයි...!
     
    • Like
    Reactions: kellsupun