අපි ඇසල පෝයට ආබාදිත රැකවරන නිවාසයකට උදව් කරා පොඩ්ඩක් වත්ත පිට සුද්ද කරලා උදේ තේ වෙලාවයි දවල් කෑමයි අපි ඒ කට්ටියට දුන්නා මෙකේ පොටෝ ගන්න තහනම් ඒත් ගත්තා 







දඩු ලේනෙක් වත්ත සුද්ද කරන්න ගිය වෙලේ තමයි දැක්කේ

