අපි ඉන්නෙ සිමියුලේටර් එකක තමා :O

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අපි ඉන්නෙ සිමියුලේටර් එකක තමා :O

ඔව් සිඞ්හලු...
උඹල කියයි බොරුවක් කියල..
ඔව් මං තඩි ලණු දීල තියෙනව තමා..
ඒත් මගෙ ඇස් දෙක පල්ල මේ කියන්නෙ ඇත්තක්..
එලියෙ බංකුව උඩ හාන්සි වෙලා අහස දිහා බලාගෙන ඉන්නකොට දැකපු යමක්..
උකුස්සෙක් හෝ රාජාලියෙක් වගේ ටිකක් ලොකු කුරුල්ලෙක් හුඟක් ඈත අහසෙ වෙල පැත්තෙ ඉඳන් පියාඹගෙන ආව..
ඒ පියාඹගෙන එද්දි එක පාරටම නිකං ඌ ස්ටක් වුනා වගේ මිලිසෙකන්ඩ් 150ක් 200ක් වගේ නැවතුනා..
ආපහු නැවතුන තැන ඉඳන් පියාඹල යනව දැක්ක..
මේක දැක්ක වෙලේ ඉඳල මාර අවුල්..
ඇත්ත ලෝකෙ තියෙන කිසිම නියමයක් අනුව මෙහෙම වෙන්න විදිහක් නෑනෙ බං..
අපි ඇත්තටම ඉන්නව ඇත්තෙ සිමියුලේටර් එකකද ?
සිමියුලේටර් එකේ කොටසක වුනු ස්ටක් වීමක් නිසා මෙහෙම දැක්ක වෙන්න බැරිද ?
නැත්තං මේක ඩී ජා වූ වගේ අත්දැකීමක්ද ?
මේ වගේ අත්දැකීම් විඳපු වෙන කව්ද ඉන්නෙ ?
දන්න අය ඉන්නවනං පැහැදිලි කරන්න..
මට නං දැන් සිරාවටම හිතයි ආතල් එකට වගේ සියදිවි නසාගෙන බලන්න එක පාරටම නැගිටියිද බලන්න..
අනික අපි හීනෙක අත්විඳින සේරම සැබෑ ජීවිතෙත් අත්විඳිනවනෙ..
හීනෙක පටං ගැන්මක් මතක නෑ.. අවසානයක් මතක නෑ..
හැබෑ ජීවිතෙත් එහෙමනෙ බං..
වැඩිහිටියො කියනව අපි ඉපදුනා කියල..
ඒගොල්ලන්ට ආච්චිල සීයල කියනව එයාල ඉපදුනා කියල..
ඒ ආච්චිල සීයලටත් එයාලගෙ වැඩිහිටියො කියනව එයාල ඉපදුනා කියල..
ඒ වුනාට ඉපදුන විදිහ ජීවිතේ පටං ගත්තු විදිහ මතක කිසිම කෙනෙක් නෑනෙ..
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මට නං දැන් සිරාවටම හිතයි ආතල් එකට වගේ සියදිවි නසාගෙන බලන්න එක පාරටම නැගිටියිද බලන්න..

    what's stopping you?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඇත්තම කතාන්දරේ මේකයි . මම හිතන්නේ ඕක ඔය උබලගේ පැත්තේ වෙලේ අවුලක් ! :yes:
    සමහරවිට මේ මුළු ලෝකෙම නොර්මල් , උබලයේ වෙල විතරක් සිමුලේටර් එකක් ද දන්නෙත් නෑ :shocked:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    යකෝ mili second ගණක වෙනසක් උබේ ඇහෙන බලාගන්න බෑ .. උබ දැක්කනං උබේ ඇහේ අව්ලක් .. ඕක ගලවල ගිහින් දීපන් lab එකකට කෝකටත් test කරලවත් බලන්න උබ මිනිහෙක් නෙමෙවත්ද දැන් නැනේ

    :lol::lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බොරුවක් නෙමේ බං මේක ඇත්තටම දැක්ක දෘශ්ඨි මායාවක්ද දන්නෑ කොහොම හරි දැක්ක :dull: :dull:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    බොරුවක් නෙමේ බං මේක ඇත්තටම දැක්ක දෘශ්ඨි මායාවක්ද දන්නෑ කොහොම හරි දැක්ක :dull: :dull:

    උබට බලන් ඉන්නකොට නින්ද යන්න ඇති .. පස්සේ ඇහැරල දකින්න ඇත්තේ වෙන කුරුල්ලෙක් :baffled::baffled::baffled::baffled:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අනික බන් එහෙම එකක් හදන තරම් එකෙක් හිටියනං .. උ කවදාවත් ලංකාවේ වගේ දේශපාලුවෝ හදල දායිද බන් ඕකට .. :lol::lol::lol::lol:
     
    Slanuhas

    Member
    Jul 29, 2015
    17
    2
    0
    මාත් කාලෙකට කලින් දැක්ක අහසෙ ප්ලේන් එකක් පුපුරනවා..ඒත් ඒක ගැන කිසිම ආරන්චියක් ආවෙ නෑ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Api inne simulator ekaka nemei kiyala oppu karanna ba. Ekath hariyata dewiyo loke mauwe na kiyala oppu karanna ba wage thamai.

    Mama nam nam wishwasa karanawlaa bohodurata api inne simulator ekaka kiayala. Ekata hethuth godak thiyanawa. :)
     
    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    ඔව් සිඞ්හලු...
    උඹල කියයි බොරුවක් කියල..
    ඔව් මං තඩි ලණු දීල තියෙනව තමා..
    ඒත් මගෙ ඇස් දෙක පල්ල මේ කියන්නෙ ඇත්තක්..
    එලියෙ බංකුව උඩ හාන්සි වෙලා අහස දිහා බලාගෙන ඉන්නකොට දැකපු යමක්..
    උකුස්සෙක් හෝ රාජාලියෙක් වගේ ටිකක් ලොකු කුරුල්ලෙක් හුඟක් ඈත අහසෙ වෙල පැත්තෙ ඉඳන් පියාඹගෙන ආව..
    ඒ පියාඹගෙන එද්දි එක පාරටම නිකං ඌ ස්ටක් වුනා වගේ මිලිසෙකන්ඩ් 150ක් 200ක් වගේ නැවතුනා..
    ආපහු නැවතුන තැන ඉඳන් පියාඹල යනව දැක්ක..
    මේක දැක්ක වෙලේ ඉඳල මාර අවුල්..
    ඇත්ත ලෝකෙ තියෙන කිසිම නියමයක් අනුව මෙහෙම වෙන්න විදිහක් නෑනෙ බං..
    අපි ඇත්තටම ඉන්නව ඇත්තෙ සිමියුලේටර් එකකද ?
    සිමියුලේටර් එකේ කොටසක වුනු ස්ටක් වීමක් නිසා මෙහෙම දැක්ක වෙන්න බැරිද ?
    නැත්තං මේක ඩී ජා වූ වගේ අත්දැකීමක්ද ?
    මේ වගේ අත්දැකීම් විඳපු වෙන කව්ද ඉන්නෙ ?
    දන්න අය ඉන්නවනං පැහැදිලි කරන්න..
    මට නං දැන් සිරාවටම හිතයි ආතල් එකට වගේ සියදිවි නසාගෙන බලන්න එක පාරටම නැගිටියිද බලන්න..
    අනික අපි හීනෙක අත්විඳින සේරම සැබෑ ජීවිතෙත් අත්විඳිනවනෙ..
    හීනෙක පටං ගැන්මක් මතක නෑ.. අවසානයක් මතක නෑ..
    හැබෑ ජීවිතෙත් එහෙමනෙ බං..
    වැඩිහිටියො කියනව අපි ඉපදුනා කියල..
    ඒගොල්ලන්ට ආච්චිල සීයල කියනව එයාල ඉපදුනා කියල..
    ඒ ආච්චිල සීයලටත් එයාලගෙ වැඩිහිටියො කියනව එයාල ඉපදුනා කියල..
    ඒ වුනාට ඉපදුන විදිහ ජීවිතේ පටං ගත්තු විදිහ මතක කිසිම කෙනෙක් නෑනෙ..

    බය වෙන්න එප හුට්ටෝ
    යූ ඇන් පී ආණ්ඩුවක් ආවම හරියනවා

    මේකෙ එකාල කියන කාතාව හරි
    ලමා විය සංවර්ධනය වෙලා න
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕක වෙන්නේ බන් ඇහේ ඉඳල මොලේට ඩේටා යන පාත් එකක් කොරෝෂන් උනාම. හොඳ බාස් කෙනෙක් අල්ලලා මොලේ සර්විස් පාරක් දා ගනින් පිච්චිලා යන්න කලින්.